125x125 Ads

මහබැංකු කබ්රාල් අනර්කලී හා එකතුවී රුපියල ‘පා කරයි’

3 comments
ශ‍්‍රී ලංකා මහබැංකුවේ අධිපති අජිත් නිවාඞ් කබ්රාල් සුප‍්‍රකට ටෙලි සිනමා නිලි දකුණු පළාත් සභා මන්ත‍්‍රීනී අනර්කලී ආකර්ශාගේ මගපෙන්වීම යටතේ ශ‍්‍රී ලංකාවේ රුපියල ඇමරිකානු ඩොලරයට එරෙහිව පාකර හරින්නට තීරණය කළ බව ‘පැපරාසියා’ට වාර්තා වේ.
Read more »

මාරි කොල්වින් මැරුනු සැනින් ජනාධිපති, මර්වින් ඉන්දියාවට යවයි

0 comments


ලෝක ප‍්‍රකට යුද පුවත් වාර්තාකාරිනියක්වන මාරි කොල්වින් ඊයේ සිරියාවේ හෝම්ස් නගරයේ ෂෙල් ප‍්‍රහාරයකට ලක්වී මියගිය බව මාධ්‍යමගින් ප‍්‍රචාරය වූ වහාම මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා කැඳවා ඇති ජනාධිපතිවරයා වහාම ඉන්දියාවේ තිරුපති දේවාලයට ගොස් ‘බාරය’ ඔප්පුකරන්නැයි පවසා ඇති බව ‘පැපරාසියා’ට වාර්තා වේ.
Read more »

ලේක් හවුස් සභාපතිගේ අලූත්ම කැච්එක

1 comments
හොර කොටු පැනීම ජීවිතයේ එකම අංගය කරගත් ලේක්හවුස් සභාපති බන්දුල පද්මකුමාරගේ අලූත්ම කොටුව වන්නේ ලේක්හවුස් ආයතනයේ ගිණුම් අංශයේ නොහොත් ‘එකවුන්ට්ස් ඩිවිෂන්’ එකේ සයුරී නැමති රූමත් තරුණියකි.
Read more »

සුනන්ද ජනාධිපතිගේ කකුලටත් කෙලී !

8 comments
ජනමාධ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ලට සම්පූර්ණ ලිපියක් ලියා ඔහුගේ කකුල් දෙකම කඩා දැමූ ‘සුනන්ද දේශප‍්‍රිය’ පසුගිය සතියේ ‘‘රාජපක්ෂ පඩුපුල් අසුන රත්වන්නේ උණු ලේ වලින් විතරද?’’ යන ලිපිය ලියා දින දෙකක් ඉක්මගිය පසු ජනාධිපතිවරයා ඊයේ දවල් හිටි අඩියේම අරලිය ගහ මන්දිරයේ ඇදවැටී කකුලක් උලූක්කුවී තිබේ.
Read more »

විමල්ගේ ජීවිතයේ සුන්දරතම රාත‍්‍රීය සහ මූසලම දහවල

9 comments
ඉංජිනේරු සේවා සහ පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ජීවිතයේ සුන්දරතම රාත‍්‍රිය සහ මූසලම දහවල පසුගිය දා උදාවූ බව ‘පැපරාසියා’ ට වාර්තා වේ.
Read more »

හොදම රජයේ සේවකයා සම්මානය වික්ටර් අයිවන්ට

1 comments
‘රාවය’ පුවත්පතට 25 වසරක් පිරීම නිමිත්තෙන් අතිගරු ජනාධිපති මහේන්ද්‍ර පී. රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම මස 28 වන දින පැවැත්වීමට නියමිත සංවත්සර උත්සවයේදී පැවැත්වීමට නියමිත උපහාර පිදීමේ උළෙලේ ‘‘ප‍්‍රශස්ථතම රාජ්‍ය සේවකයා’’ සම්මානය සඳහා ‘රාවය’ පුවත්පතේ කර්තෘ මණ්ඩලය විසින් ඒකමතිකව එම පුවත්පතේම ප‍්‍රධාන කර්තෘ වික්ටර් අයිවන් මහතාව තෝරාගෙන ඇති බව ‘පැපරාසියා’ වෙත වාර්තා වේ.
Read more »

රජය ඩොලරයකට ගෙවන ගණන තවත් වැඩිකරන බව එස්.බී කියයි

3 comments
පසුගිය දා තම ඡන්ද කොට්ඨාශයවන හගුරන්කෙත ප‍්‍රදේශයේ ජනහමුවක් අමතා ඇති උසස් අධ්‍යාපන අමාත්‍ය, ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වානිජවේදී ගෞරව උපාධිධාරී එස්.බී. දිසානායක මහතා ‘‘වර්තමාන රජය පැවති රජයන්ට වඩා ගම්බද ජනතාව විවිධ රටවල්වලට ගොස් දුක්මහන්සියෙන් හරිහම්බකොට ලංකාවට එවන සෑම ඩොලරයකටම වැඩි රුපියල් ප‍්‍රමාණයක් ගෙවන බව’’ පවසා තිබේ.
Read more »

කැඩුම්බිඳුම් රෝගී රඹුක්වැල්ලගෙන් කැඩුම්බිඳුම් විශේෂඥ ජෝන් අමරතුංගට දුරකථන ඇමතුමක්

10 comments
පසුගිය දා  ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවර තරුපහේ හෝටලයක බැල්කනියෙන් ඇදවැටී කකුල්දෙක කඩාගත් ජනමාධ්‍ය ඇමතිවරයා එසේ ඇඳවැටුනු ආකාරය පිලිබදව මේ වනවිට විවිධ කටකතා පැතිරෙමින් පවතී. නමුත් සිද්ධිය සම්බන්ධයෙන් රඹුක්වැල්ල මහතා එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජෝන් අමරතුංගට ලබාදුන් දුරකථන ඇමතුමක් මගින් සිදුවූ සිද්ධිය ‘පැපරාසියා’ ට වාර්තා වේ.
Read more »

බොරැල්ල පොලීසියෙන් දුරකථන ඇමතුමක් !

3 comments
ටී‍්‍රං..ටී‍්‍රං..ටී‍්‍රං..ටී‍්‍රං..

හලෝ මේ පැපරාසියාද?
ඔව් කවුද මේ?....
අපි බොරැල්ල පොලීසියෙන්....
Read more »

චූලා පද්මේන්ද්‍ර රඹුක්වැල්ලෙන්, බෝගොල්ලා-ගමට යයි

2 comments
සුප‍්‍රසිද්ධ මෝස්තර නිරූපිකා, ටෙලිනාට්‍ය නිලි චූලා පද්මේන්ද්‍ර මේ දිනවල මෙතෙක්කල් පදිංචිවී සිටි රඹුක්වැල්ල හැරදා බෝගොල්ලා-ගමට මාරුවී ඇතැයි ‘පැපරාසියා’ට ආරංචි වේ.
Read more »

සුනන්ද ලියුම් ලියූ තවත් කෙනෙක්ට කෙළවේ

0 comments
ඊයේ (06) ‘පැපරාසියා’ පළකළ ‘‘ජනාධිපතිගෙන් සුනන්ද දේශප‍්‍රියට දුරකථන ඇමතුමක්’’ ප‍්‍රවෘත්තිය මේ වනවිට ලෝකයපුරා ඉතා ජනප‍්‍රිය ප‍්‍රවෘත්තියක් වී ඇති අතර එහිදී ‘පැපරාසියා’ විසින් සඳහන් කළ සුනන්ද දේශප‍්‍රිය විසින් ලියුම් ලියූ කෙහෙළිය රඹුක්වැල්ල, දුමින්ද සිල්වා සහ මහින්ද විජේසේකර යන නම් ලැයිස්තුවට තවත් පුද්ගලයෙක් අද එකතුවී සිටී.
Read more »

ජනාධිපතිගෙන් සුනන්ද දේශප‍්‍රියට දුරකථන ඇමතුමක්

14 comments
තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඊයේ (06) උදෑසන ඔස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවර හෝටලයක බැල්කනියේ සිට බිමට ඇඳවැටුනු බව තානාපති ආරංචි මාර්ග මගින් දැනගත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එසැනින් ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර සුනන්ද දේශප‍්‍රිය මහතා ඇමතීමට උත්සාහ කළ බව ‘පැපරාසියා’ වෙත වාර්තා වේ.
Read more »

‘‘වටේට හිටිය සේරම පූසෝ එළෙව්වා ඒකනිසා මීයෝ දෙතුන් දෙනක් ඉන්නවා’’

4 comments
තමාගේ වටේට සිටි හොරාකාපු පූසන් හැම එකාම එළවා දැමු නිසා තවත් මීයන් දෙතුන් දෙනෙක් තමාගේ වටේ කැරකෙන බව මහජන සම්බන්ධතා අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මේ දිනවල පවසමින් සිටින බව ‘පැපරාසියා’ට වාර්තා වේ.
Read more »

රේණුකා බාලසූරිය දිසානායක පවුල එක්සේසත් කරයි

11 comments
කැඞී බිඳී වෙන්වී සිටි සියලූම දිසානායකවරුන් තමන්ගේ කුඩා රාජධානිය තුළ එක්සේසත් කිරිමට සම්මානනීය චිත‍්‍රපට නිෂ්පාදිකා, ජනප‍්‍රිය නිවේදිකා රේණුකා බාලසූරිය මැතිනිය සමත්වී ඇති බව ‘පැපරාසියා’ වෙත වාර්තා වේ.
Read more »

ආතල් පින්තූරය - ‘පැපා’ ඉදිරිපත් කරන නවතම විශේෂාංගය

7 comments
මේ පිංතූරය ගත්තේ ඊයේය. අපේ බොසා මේ ගමන ‘කන’ පරීක්ෂා කරබලන්නේ ඇමෙරිකානු ජාතික හෙවිවේට් ලෝක බොක්සිං ශූර ‘ඉවෙන්ඩර් හොලිෆිල්ඞ්’ගේය. 1997 ජූනි 28 වන දින ‘ද බයිට් ෆයිට්’ යනුවෙන් ලෝක බොක්සිං ඉතිහාසයේ ලියැවුනු මෙම සටනේදී තවත් ලෝක හෙවිවේට් බොක්සිං ශූරයෙකුවන මයික් ටයිසන් සටනේ තුන්වන වටයේදී ‘ඉවෙන්ඩර් හොලිෆීල්ඞ්’ගේ ‘කන’ හපාකන ලදි. සටන නැවතින.
Read more »
 

Copyright © 2011 • Paparasi News • Design by Paparasi July7