125x125 Ads

‘බටු ගැමුණු’ කොලූකාරයෙක් ද?

දුටුගැමුණු පරපුරෙන් පැවත එන බව කියා ගන්නා කැලණියේ බලවතා ‘කොලූකාරයෙක්ද?’ යන සැකයක් ඔහුගේ ජාවාරම්කාර අනුගාමිකයින්ට හට ගෙන ඇතැයි ‘පැපරාසියාට’ වාර්තාවේ.

එවැනි සැකයක් මතුවී ඇත්තේ, අදාළ බලවතා තම නඩය සමග පසුගියදා ඉතාලියේ රැඳී සිටි දින කිහිපයෙහි ඔහුගේ කාමරය තුළ ජනපි‍්‍රය ටෙලි නිලියකගේ තරුණ සැමියා රඳවා ගැනීමත්, ඒ පිළිබඳව කුතුහලයෙන් පසු වූ ජාවාරම්කාර නඩයේ සාමාජිකයින් එක් දිනක් රාති‍්‍රයේ බලවතාගේ කාමරයේ සිදු වන දෑ යතුරු සිදුරෙන් දුටු නිසාත්ය.

හොඳ ‘බඩුකාරයෙකු’ ලෙස රට පුරා නමක් දිනාගෙන සිටින තමන්ගේ ලොක්කාට අලූත් සෙල්ලමක් පුරුදු කළේ ටෙලි නිලියගේ සැමියා බවට සැක කළ බලවතාගේ අනුගාමිකයින් වූ කළු රංජිත් සහ යූ.ඊ.අයි. උපුල් යන දෙදෙනා එකී සිද්ධියෙන් පසු දින බලවතා සමග යහන්ගත වී සිටි තරුණයාට හොඳ හැටි නෙළා තිබේ.
එසේ පහර කද්දී ‘අයියෝ පබා පබා’ යැයි කෑ ගසා ඇති තරුණයා දින දෙකක් තිස්සේ ඉතාලි රෝහලක ප‍්‍රතිකාර ලබා ඇත.

මෙම පුවත බලවතාගේ නිවසට වාර්තාවීමත් සමඟ බලවතාගේ ආරක්‍ෂාවට සිටින තරුණ ගැටව් ඉවත් කර දෙන ලෙස ඔහුගේ බිරිඳ රටේ ඉහළම ආර්යාවකගෙන් ඉල්ලීමක් කර තිබේ.

0 comments:

Post a Comment

There was an error in this gadget
 

Copyright © 2011 • Paparasi News • Design by Paparasi July7