125x125 Ads

සාස්තර මංජුලට, නිරෝෂි ඒරාෂ්ටකයක් වෙලා

ජාතික රූපවාහිනියේ නිවේදිකාවක් වන නිරෝෂි අබේසිංහ සමඟ එම නාලිකාවේ තමා කරගෙන යනු ලබන ජෝතීෂ්‍ය වැඩසටහන ඉදිරියට කරගෙන යා නොහැකි බව ජෝතීර්වේදී මංජුල පීරිස් ජාතික රූපවාහිනියේ ඉහළ නිලධාරියෙකුට දන්වා ඇතැයි වාර්තා වේ.
නිරෝෂි, එම වැඩසටන ඉදිරිපත් කිරීමෙන් ඉවත් කර ඒ වෙනුවට වෙනත් නිවේදිකාවක් ලබා දෙන්නැයි මංජුල ඉහළ නිලධාරියා හමුවේ බැගෑපත්වූ බවද පැවසේ.

තවදුරටත් මෙම වැඩසටහන නිරෝෂි සමඟ කරගෙන ගියහොත් තමාගේ පවුල් ජීවිතය අවුල් විය හැකි බවටත් මංජුල අනතුරු ඇඟවූ බවද පැවසේ.

පසුගිය කාලයේදී මංජුලගේ වැඩසටහනට නැතිවම බැරිවූ නිරෝෂි දැන් එපාවී ඇත්තේ මන්දැයි අදාළ නිලධාරියා මංජුලගෙන් විමසූ විට ඇගේ චරිතය එතරම් හොඳ නැති නිසා තමා ඈ සමඟ මෙම වැඩසටහන කිරීමට අකමැති බව පවසා තිබේ.

නිරෝෂි සිය නිවේදන කටයුතු ආරම්භ කරනු ලැබුවේ ස්වර්ණවාහිනී නාලිකාව තුළිනි.

එහි ප‍්‍රධානියෙකුගෙන් සිදුවන බලපෑම්වලින් බේරීමට ඇය හදිස්සියේම ජාතික රූපවාහිනියට මාරුවූ බව මේ වන විට ප‍්‍රසිද්ධ රහසකි.

කෙසේවුවද නිරෝෂි ස්වර්ණවාහිනියේ සිට රූපවාහිනියට කරනම් ගැසුවේ ස්වර්ණවාහිනියේ ඇය විසින් ඉදිරිපත් කළ වැඩසටහනේ හවුල්කරුවා වූ ජෝතිර්වේදී මංජුල පීරිස් ද සමඟය.

0 comments:

Post a Comment

There was an error in this gadget
 

Copyright © 2011 • Paparasi News • Design by Paparasi July7