125x125 Ads

මැදිවියේ කතුන්ට පෙම් බඳින තරුණ දේශපාලඥයා ?

මැදිවියේ කාන්තාවන්ට වහ වැටී සිටින තරුණ දේශපාලනඥයෙකු පිළිබඳව ‘පැපරාසියාට’ වාර්තා වේ. වෙනත් මැති ඇමැතිවරුන්ට ලාබාල තරුණියන් සපයන ජාවාරම්කාර ව්‍යාපාරිකයන් මෙම තරුණ දේශපාලනඥයාගෙන් වැඩක් කරවා ගැනීමට මැදිවියේ කාන්තාවන් සපයයි.
‘පහේ සර්’ ලෙස හැඳින්වෙන මෙම දේශපාලනඥයා සංචාරක කටයුතු කරන කාලයේ සාමලී නමැති කාන්තාවක් සමග ප‍්‍රසිද්ධ පේ‍්‍රමයක් පවත්වා ගෙන ගොස් ඇති අතර, එය ඔහුගේ පවුල් ජීවිතය පවා දෙදරා යෑමට හේතු වී තිබිණ.

කෙසේ වුවද, එම සම්බන්ධතාවය හරහා එකී කාන්තාවගේ ‘සිල්වර් ලයින්’ වැඩවලට විශාල සහයක් දේශපාලනඥයාගෙන් ලැබී ඇත. එකී දේශපාලඥයා දෙස් විදෙස් හි සංචාරය කරන බොහෝ අවස්ථාවල දී තමාගේ නැන්දනියක යැයි සඳහන් කරමින් මෙම කාන්තාව රැගෙන ගොස් තිබේ.

මේ වන විට මෙම දේශපාලනඥයා මැදවියේ කාන්තාවන් කිහිප දෙනෙකු සමග විටන් විට පර්යේෂන හා තාක්‍ෂණ කටයුතු සිදුකරමින් සිටී.

0 comments:

Post a Comment

There was an error in this gadget
 

Copyright © 2011 • Paparasi News • Design by Paparasi July7