125x125 Ads

පැපරාසියාට නිවුස් දෙනවා කියා හෝකන්දර රුවන්ට කෙළ වෙයි

තමන් පිළිබඳ ප‍්‍රවෘත්ති ‘පැපරාසි නිව්ස්’ වෙබ් අඩවියට ලබාදෙනවා යැයි චෝදනා කරමින් මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා තම අන්තේවාසිකයෙකුව සිටින ‘හෝකන්දර රුවන්’ නමැත්තාට ලබාදී තිබූ සියලූම කොන්ත‍්‍රාත් හා අනෙකුත් පහසුකම් වහාම කි‍්‍රයාත්මක වන පරිදි අත්හිටුවා ඇති බව ‘පැපරාසියාට’ වාර්තාවේ.

මෙම හෝකන්දර රුවන් යනු අමාත්‍ය මර්වින් සිල්වා සහ ඔහුගේ පවුලේ උදවියගේ සියලූම කටයුතු සිදු කරන පුද්ගලයා වේ. තමන්ගේ පවුලේ අය පමණක් දන්නා තොරතුරු මෙම වෙබ් අඩවියේ පළ වන්නේ කෙසේ දැයි පරීක්‍ෂණය කර ඇති ඇමතිවරයා අවසානයේ තීරණය කර ඇත්තේ මෙයට හෝකන්දර රුවන් සම්බන්ධ බවයි.

මේ පිළිබඳව කිසිවක් නොදන්නා හෝකන්දර රුවන් මේවනවිට තුස්නිම්භූතව සිටින අතර, ඔහු අවම වශයෙන් අන්තර්ජාලයේ වෙබ් අඩවියකට ප‍්‍රවේශ වන ආකාරයවත් නොදන්නා පුද්ගලයෙකු වන අතර, එවැනි පුද්ගලයෙකු වන මර්වින් සිල්වා හට මේ පිළිබඳව කෙතරම් පැහැදිලි කළත් ඵලක් නොවී තිබේ.

0 comments:

Post a Comment

There was an error in this gadget
 

Copyright © 2011 • Paparasi News • Design by Paparasi July7