සිංහල සිනමාවේ තවත් අති දැවැන්ත නිර්මාණයක් ලෙස එළි දැක්වීමට නියමිතව තිබූ ‘දුටුගැමුණු’ චිත‍්‍රපටය අතරමග නැවතී නිෂ්පාදන කටයුතු අත්හැර දැමීමට සිදු වූ සැබෑ හේතුව ‘පැපරාසියාට’ වෙත වාර්තාවේ.
දුටුගැමුණු චිත‍්‍රපයේ අධ්‍යක්‍ෂ ජයන්ත චන්ද්‍රසිරි මහතා විසින් මෙම චිත‍්‍රපටය නිෂ්පාදනය කිරීම සඳහා තෝරා ගෙන තිබුණේ ගී‍්‍රසියෙහි ව්‍යාපාරික කටයුතුවල යෙදෙන කෝටිපති ව්‍යාපාරිකයෙකු වන ශාන්ත නමැත්තෙකි. මොහු මගී නෞකා සඳහා මිනිස් බල සැපයීම් කරනු අයෙකු වන අතර, ඔහු මගී නෞකා 04 ක හිමිකරුවෙකි.
දුටුගැමුණු චිත‍්‍රපටයේ නිෂ්පාදනය සඳහා ඕනෑම පිරිවැයක් දැරීමට මුලින් කැමැත්ත පළ කළ ඔහු මුහුරත් උළෙල අවසානයේදී අධ්‍යක්‍ෂක ජයන්ත චන්ද්‍රසිරි මහතාගෙන් අසා ඇත්තේ, තමා යොදවන මුදල සහ ඊට හිමිවන ප‍්‍රතිලාභය පිළිබඳව නිශ්චිත ගිවිසුමක් ඔහු හා අධ්‍යක්‍ෂකවරයා අතර අවශ්‍ය බවයි.
මේ සඳහා මූලිකවම හේතු වී ඇත්තේ ‘දුටුගැමුණු’ චිත‍්‍රපටයේ එළාරගේ චරිතය නිරූපනය කිරීමට ජයන්ත චන්ද්‍රසිරි තෝරා ගෙන තිබූ ජැක්සන් ඇන්තනී තමාගේ ‘අබා’ චිත‍්‍රපටයේ වාණිජ අසාර්ථකභාවය දිගින් දිගටම ‘දුටුගැමුණු’ චිත‍්‍රපටයේ නිෂ්පාදකවරයාට අසත්‍ය කරුණු පැවසීමයි. මෙසේ අසත්‍ය කරුණු කීමට හේතු වී ඇත්තේ යම් හෙයකින් ‘දුටුගැමුණු’ චිත‍්‍රපටය සාර්ථක ලෙස එළිදැක්වුවහොත් ‘අබා’ චිත‍්‍රපටය තබා ඇති සියලූ වාර්තා බිඳ වැටෙනු ඇති බව ජැක්සන් ඇන්තනී තේරුම් ගැනීමයි.
නමුදු ඒ බව ‘දුටුගැමුණු’ චිත‍්‍රපටයේ අධ්‍යක්‍ෂකවරයාට නොපෙන්වා මෙම චිත‍්‍රපටයෙන් ලැබිය හැකි ප‍්‍රතිලාභය පිළිබඳව ගිවිසුමකට එළඹෙන ලෙස නිෂ්පාදකවරයාට බල කොට ඇත්තේ ජැක්සන් ඇන්තනී විසිනි. මෙම කුමන්ත‍්‍රණය පිළිබඳව අධ්‍යක්‍ෂක ජයන්ත චන්ද්‍රසිරිට අවබෝධ වී ඇත්තේ නිෂ්පාදන කටයුතු අතහැර දමා සෑහෙන කලකට පසුව වන අතර, දැන් ජයන්ත පවසන්නේ ‘නූතන එළාර දුටුගැමුණුට කෙලිය’ බවයි.

12 comments:
mun dennama patha thakkdiyo dennek.un un untama ara ganima honday.naththan ara kunu aba gana ahapu pamporiyata hapan muge dut gamunu.eka nisa nudutu gamnu honda.okunta honda wade.
PANDU ABA
paparasiya boru danna epa, jackson kothanakawath kiyala ne ABA asarthakai kiyala.
Moda katha
Me pahara jaksa kohomath maha kaalakanni kuhaka parayek.ane okage abhaa...mun hithanne un hree porawal kiyala gon haththa..
Ukkuwa...
හුටා..
ජැකා කොහොමත් එක විදියක පොරක් නේ
meka patta pal boruwak
boruwata minissunta mada gahanna epa
jeewath wenna eeta wada honda krama hoyaganna puluwan neda papa?
meka kadakappal kale assistant department keen kiyalai apitanam aranvhiya
dan meka danne jacksonta mada gahannane, e wagema meken jacksonge dakshathawayakuth kiyawenawa,
ABA THAMAI SINHALA SINAMAWE WADIMA ADAYAMAk IPAYU FILM EKA.
e gena katak arela kiyanna bariwa kuhakakamata hitiya un dannema nathiwa dan e gena katha karanawa.
paparazi uba danne nathuwata mamai jackai weli keliye indan ekata inne,
hebei kawadawath ooo mata keliyeth ne, mama oota keliyeth ne.
e nisa uba boruwata kelawagannathuwa hitapan.
Jayantha Chandrasiri
jeewath wenna paparasiya windina dukak. mewa parana katha,
ayyo mewa boru katha,
kammali appa
meka pattapal boruwak.
me minissu denna honda yaluwo.
Post a Comment