125x125 Ads

ගැටවරයන්ට කැමති නියෝජ්‍ය ඇමති

සංස්කෘතියට හා ජාතික උරුමයට සම්බන්ධ නියෝජ්‍ය අමතිවරයෙකුගෙන් ගැටවරයන්ට බේරීමක් නැතැයි ‘පැපරාසියාට’ වාර්තා වේ.
එම නියෝජ්‍ය ඇමතිවරයාගේ මෙම අපූරු මනාපය ගැන දන්නා එම අමාත්‍යංශයේ තරුණ ගැටව් ඔහුගෙන් සැගවී සිටීමට නොගන්නා උත්සාහයක් නැතැයි ද එම අමාත්‍යංශ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේ බව දන්නා අමාත්‍යවරයා ද අමාත්‍යංශයේ කඩවසම් ගැටවු සොයා ගන්නට වෙනම ලේකම්වරයෙක් පත්කර අතැයි ද වාර්තා වේ.

අදාළ නියෝජ්‍ය අමාත්‍යවරයා තරුණ නළුවන් හා යාළුවීමට අතදිගහැර වියදම්කරන බව ද වාර්තා වේ.

කෙසේවවුද කිසිම ටෙලියක් බයිස්කෝබ් එකක් තියටර් එකකට නොයා නියෝජ්‍ය ඇමතිවරයාගේ පිහිටෙන් ජීවත්වන තරුණ නළුවන් කිහිපදෙනෙකු ද ඔහු වටා සිටින බව ද අමාත්‍යංශ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

2 comments:

Anonymous at: September 28, 2011 at 2:34 PM said...

Kawda mea amathiya?

Anonymous at: September 29, 2011 at 9:54 PM said...

if i am correct, Gunaratne Weerakoon is the Deputy Minister of National Heritage & Cultural Affairs Ministry

:P

Post a Comment

There was an error in this gadget
 

Copyright © 2011 • Paparasi News • Design by Paparasi July7