ජනපි‍්‍රය නිලි උදාරි වර්ණකුලසූරිය මවක්වීමට යාමේ පුවත මේ දිනවල ලංකාවේ ජනමාධ්‍යවල ජනපි‍්‍රය මාතෘකාව බවට පත් වී තිබේ. ‘පැපරාසියා’ එම පුවත හෙළි කළේ මීට තුන් මාසයකට ඉහතදීය. එනම් 2011 අගෝස්තු මස 25 වනදාය.
උදාරිගේ මව්පියන්ටත් කලින් ‘පැපරාසියා’ ඒ බව දැනගත්තේය. එම පුවත අප සැල කළ පසු කවුරුත් හිතුවේ එය බොරුවක් කියාය. නමුත් එය ඇත්තක් බව මාස තුනකට පසු උදාරිම පිළිගනී. එම පුවත කලින් හෙළි කිරීම පිළිබඳව උදාරි අප හා උරණ වී සිටියාය. ඒ වෙනත් හේතුවක් නිසාය.
කෙසේ වුවද, මව් පදවිය ලැබීම යනු කාන්තාවකට අතිශය උතුම් වාසනාවන්ත අවස්ථාවකි. මෙම වාසනාවන්ත අවස්ථාවේදී ‘පැපරාසියා’ උදාරිට සිය උණුසුම් සුබ පැතුම් පිරිනමයි.
Subscribe to:
Post Comments (Atom)






9 comments:
Good guess papa
Piya ta suba pethum nedda?
ranjanta ape suba pethum....
who's papa...ranjan???
who's papa Ranjan...
Let her have some peace of mind. Find a topic to talk about.
රන්ජන් අයියා දුන්න නෙද අහෙනම් ගේම... දොස්තරත් ඉතින් Gaylang බහිනවලු නෙ.. සෑප මදි උනාම ඔහොම ඔවා වෙනවා... "රන්ජන් අයියා ඉතින් බය නෑතිව ඉන්නකො" කිව්වලු... හික් හික්..
PIYATA KIYALA KEE DENEKUTA SUBA PATHANNADA MACHAN...?
උබ මාර ජර්නලිස්ට් කෙනෙක් මචෝ.... උබල වගේ උන් ලෝවෙත් නැහැ... පට්ට පට්ට...ඔහෝම යං....
Post a Comment