125x125 Ads

ජනාධිපති දුමින්දට සෙත් පතයි !

පසුගියදා පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා බැලීමට ජයවර්ධනපුර රෝහලට ගිය ජනාධිපතිවරයා, ඔහුව දැකීමෙන් මහත් තිගැස්සීමකට ලක් වූ බව ‘පැපරාසියා’ ට වාර්තාවේ.

ඉතා කඩවසම් රූමත් තරුණයෙකු වන දුමින්ද සිල්වා මේ වනවිට පත් වී ඇති තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයාට ඇදහිය නොහැකි වී තිබේ. දුමින්ද සිල්වා මේ වනවිට ඉතා ප‍්‍රකෘති සිහියෙන් සිට ඇති අතර, ඔහු ජනාධිපතිවරයා දෙස එක එල්ලේ බලා සිටිමින් නොකඩවා මහ හඬින් සිනහ සීමට පටන් ගෙන ඇත. ජනාධිපතිවරයා සමග ගිය ඇමතිවරුන් වරෙක දුමින්ද දෙසත්, වරෙක ජනාධිපතිවරයා දෙසත් බලමින් සිට ඇත.

ඔවුන්ගෙන් මෑත්ව දුමින්දගේ පවුලේ උදවිය වෙත ගිය ජනාධිපතිවරයා, ඔහුව වහා වෙනත් රටකට ගෙන ගොස් ප‍්‍රතිකාර කරන ලෙස දැනුම් දී තිබේ. ඊට යන වියපැහැදම් තමා දැරීමට සූදානම් බවත්, දුමින්දට එරෙහිව පවතින නීතිමය කටයුතු පිළිබඳව තමා බලා ගන්නා බවත් පවසා එම ස්ථානයෙන් නික්මී තිබේ.

දුමින්ද රඳවා සිටි වාට්ටුවෙන් පිටතට පැමිණි ජනාධිපතිවරයා ඉතා කලකිරුනු ආකාරයෙන් ‘‘ෂිහ්..... මේ ප......යා මැරිලා ගියා නම් එකක්. මූට වඩා දැන් මට විඳවන්න වෙලා තියෙන්නෙ’’ යනුවෙන් අසල සිටි සියලූම දෙනාට ඇසෙන සේ පවසා එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇත.

2 comments:

Anonymous at: November 8, 2011 at 2:27 AM said...

hih! puh!

Anonymous at: November 15, 2011 at 3:54 PM said...

ha ha ha janadipathitath kelawela wagey!ohoma thamai ballo ekka nidagattahama balumakko ...

Post a Comment

There was an error in this gadget
 

Copyright © 2011 • Paparasi News • Design by Paparasi July7