ඊයේ (08) දහවල් මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගත ‘මිලා’ ටෙලි නාට්‍යයේ පූජනී ලෙස රඟපෑ අනුෂ්කා සොනාලි සායක්කාර කරලියට හඳුන්වාදී ඇත්තේ මාධ්‍යට සම්බන්ධ ඇමැතිවරයෙකු විසින් යැයි පැපරාසියා වෙත වාර්තා වේ.
Read more »
‘බටු ගැමුණු’ කොලූකාරයෙක් ද?
දුටුගැමුණු පරපුරෙන් පැවත එන බව කියා ගන්නා කැලණියේ බලවතා ‘කොලූකාරයෙක්ද?’ යන සැකයක් ඔහුගේ ජාවාරම්කාර අනුගාමිකයින්ට හට ගෙන ඇතැයි ‘පැපරාසියාට’ වාර්තාවේ.
Read more »
මැදිවියේ කතුන්ට පෙම් බඳින තරුණ දේශපාලඥයා ?
මැදිවියේ කාන්තාවන්ට වහ වැටී සිටින තරුණ දේශපාලනඥයෙකු පිළිබඳව ‘පැපරාසියාට’ වාර්තා වේ. වෙනත් මැති ඇමැතිවරුන්ට ලාබාල තරුණියන් සපයන ජාවාරම්කාර ව්‍යාපාරිකයන් මෙම තරුණ දේශපාලනඥයාගෙන් වැඩක් කරවා ගැනීමට මැදිවියේ කාන්තාවන් සපයයි.
Read more »
කැලණියේ බලවතා පරිගනක සාස්තර ජාවාරමක
කැලණි ප‍්‍රදේශයේ දේශපාලන බලවතකු විසින් ආරම්භ කර ඇති අලූත්ම ජාවාරම වන්නේ පරිගනකයෙන් අත්ලේ සලකුණු ලබා සිංහලෙන් අනාවැකි කීමය. ඇස්ට්‍රෝ ඉන්දීය පරිගනක ආයතනය නමින් දිස්ති‍්‍රක 15 ක ප‍්‍රධාන නගර කේන්ද්‍ර කර ගෙන මෙම ජාවාරම ආරම්භ කර ඇත.
Read more »
Inoka Perera with Ran Ruwan

Image Copyright Statement : All users of this website are reminded that any redistribution or copying of copyrighted material requires the permission of the copyright owners.
Nuwangi Bandara

Image Copyright Statement : All users of this website are reminded that any redistribution or copying of copyrighted material requires the permission of the copyright owners.
PHOTOGRAPHY BY: Waruna Suriyaarachchi
පුබුදුගේ පෙම්වතිය ගීතිකා ද?
ජනපි‍්‍රය යොවුන් නළුවෙකු වන පුබුදු චතුරංගගේ පෙම්වතිය බවට පත්ව ඇත්තේ දේශපාලඥයකු හා නළුවෙකු වන සමන් විසිරිගේ දියණිය වන ගීතිකා වීරසිරි බව වාර්තා වේ.
Read more »
Nayana Kumari

Image Copyright Statement : All users of this website are reminded that any redistribution or copying of copyrighted material requires the permission of the copyright owners.
PHOTOGRAPHY BY: Nadun Udayanga
රමාඩා හෝටලය දුටුගැමුණුගේ පේ‍්‍රම පාරාදීසයක් වෙලා
කොළඹ රමාඩා හෝටලය කටහැකර දේශපාලනඥයෙකුගේ පේ‍්‍රමපරාදීසයක් වී ඇතැයි පැපරාසියාට වාර්තා වේ. අදාල දේශපාලනඥයා වරින්වර සුරූපී තරුණියන් මෙන්ම මැදිවයසේ තරබාරූ කාන්තාවන්ද මෙම හෝටලයට රැගෙන එනු ලබයි. එකී තරුණියන් අතර ජනප‍්‍රිය ටෙලි නිළියන් මෙන්ම නැටුම් ශිල්පිනියන්ද සිටින බවත්, තලතුනා කාන්තාවන් අතර ව්‍යාපාරික ක්‍ෂෙත‍්‍රයට සම්බන්ධ ප‍්‍රසිද්ධ තැනැත්තියන් සිටින බවත්, එකී වාර්තා සඳහන් කරයි.
Read more »
ද්‍රවේන්ශ පැටලූනු දැලේ ගීචාත් පැටලේ
යුද සමය තුල සේනාංක දෙකකට අණදුන්, වර්තමානයේ ප‍්‍රභූ ආරක්‍ෂාව සම්බන්ධව ඉහළ නිලයක් දරන ආරක්‍ෂක නිලධාරියෙකු විදේශ මාධ්‍යවේදිනියකගේ නිවසක වරින් වර නවාතැන් ගන්නා බව පැපරාසියාට වාර්තා වේ.
Read more »
සාස්තර මංජුලට, නිරෝෂි ඒරාෂ්ටකයක් වෙලා
ජාතික රූපවාහිනියේ නිවේදිකාවක් වන නිරෝෂි අබේසිංහ සමඟ එම නාලිකාවේ තමා කරගෙන යනු ලබන ජෝතීෂ්‍ය වැඩසටහන ඉදිරියට කරගෙන යා නොහැකි බව ජෝතීර්වේදී මංජුල පීරිස් ජාතික රූපවාහිනියේ ඉහළ නිලධාරියෙකුට දන්වා ඇතැයි වාර්තා වේ.
Read more »
සුරූපිනියන්ට ලොල් වූ ලොක්කෙක් නිසා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අනතුරේ
සුරූපිනියන්ට ලොල් වූ ලොක්කෙක් නිසා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලැබිය යුතු රුපියල් කෝටි ගණනක ආදායමක් අහිමි වී ඇතැයි වාර්තාවේ. මෙම ඉහළ නිලධාරියා කාන්තාවන්ට ලොල් බව හොඳින් දන්නා කුප‍්‍රකට ජාවාරම්කරුවන් කිහිපදෙනෙකු මොහුට සුරූපිනියන් සපයමින් රජයට ගෙවිය යුතු බදු මුදල් ගෙවීම පැහැර හැර ඇති අතරම, බොහෝ අවස්ථාවන්හිදී ගෙවීමට නියමිත මුදල් අවම කර ගැනීමට ද කටයුතු කර තිබේ.
Read more »
M a l e e k a

Image Copyright Statement : All users of this website are reminded that any redistribution or copying of copyrighted material requires the permission of the copyright owners.
PHOTOGRAPHY BY: Nadun Baduge
Amy | Udari | Champua

Image Copyright Statement : All users of this website are reminded that any redistribution or copying of copyrighted material requires the permission of the copyright owners.
PHOTOGRAPHY BY: Meesha Gunawardana
M A L K E E

Menaka's B'day

Image Copyright Statement All users of this website are reminded that any redistribution or copying of copyrighted material requires the permission of the copyright owners.
PHOTOGRAPHY BY: Nadun Udayanga
Ms India for Miss Asia USA 2011

Image Copyright Statement All users of this website are reminded that any redistribution or copying of copyrighted material requires the permission of the copyright owners.
PHOTOGRAPHY BY: GIHAN DE SILVA
Subscribe to:
Posts (Atom)