125x125 Ads

ජැකලින් රජ කුමරුට බුට් එක තියලා !

0 comments
ශ්‍රී ලංකාවෙන් බොලිවුඩ් පුරයට එක්වූ රූ රැජන, ජැකලින් ෆර්නැන්ඩස්, බහරේනයේ රජ කුමරෙකු වන ෂෙයික් හසන් සමග විවාහ වෙන්නට බලාපොරොත්තුවෙන් සිටින බව   දැනගත්  කවුරුත් උනන්දු වුණේ ජැකලින් සහ ෂෙයික් ගේ විවාහ මංගල්‍යය සිදුවන දිනය කවදාදැයි දැන ගන්නටයි.
Read more »

Marriage on the cards for Jacqueline Fernandez & Sajid Khan?

0 comments
Jacqueline Fernandez - the ex-Miss Sri Lanka arrived in tinsel town with her debut flick Aladin opposite Riteish Deshmukh in 2010. Though the film hardly made a whimper at the box office, the genie magic seems to have rubbed off on the lead actress.
Read more »

පබාගේ සැමියා රැගෙන මර්වින් වන්දනාවේ යයි

0 comments
අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඔහුගේ අලූත්ම මිතුරාවන පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී පබාගේ සැමියා සමග ඊයේ පෙරවරුවේ ඉන්දියාවේ  තිරුපති වන්දනාමාන කිරීමට ගොස් තිබෙන බව පැපරාසියාට වාර්තා වේ.
Read more »

සශිරංග ‘දිලිනි’ව දැලේ දාගෙන

0 comments
නිල් නෙතු ටෙලි නාට්‍යයේ හි ‘මානවී’ ලෙස රඟපාමින් පේ‍්‍රක්‍ෂකයන් අතර ජනපි‍්‍රයත්වයට පත් දිලිනි ලක්මාලි තිරිමාන්නගේ පෙම්වතා බවට පත්ව ඇත්තේ කලා ක්‍ෂෙත‍්‍රයේම අයෙක් බව පැපරාසියා වෙත වාර්තා වේ.
‘දිලිනි’ව මෙසේ දැලේ දමාගෙන ඇත්තේ රූපවාහිනී නිවේදකයකු හා නවක නළුවෙකු වන සශිරංග වික‍්‍රමසේකර බව පැවසේ.
Read more »

PIPA'S SWEET BUM

0 comments
පීපා රාජ පස්ස
අදවන විට බටහිර රටවල පැපරාසීන්ගේ රසවත්ම ආහාරය බවට පත්වි තිබෙන ෆිලිෆා චාලට් මිඩිල්ටන් නොහොත් පීපා නොහොත් පී. මිඞී බටහිර ජනමාධ්‍යවල පුවත් මවන්නියක් බවට පත්වී ඇත.
Read more »

Helen Mirren wears just a Union Jack for Esquire

0 comments
කොහොමද 65හේ කෑල්ල?

මේ ඡායාරූපයේ දැක්වෙන්නේ 65 හැවිරිදි ඔස්කා සම්මානලාභී බි‍්‍රතාන්‍ය නිළියක වන හෙලන් මිරන්ය. 2006 වසරේ ‘කුවින්ස්’ චිත‍්‍රපටයේ චරිත නිරූපනය සඳහා ඇය ඔස්කා සහ බැෆ්ටා සම්මාන දිනාගන්නා ලදි.
Read more »

Mother aiming to be world's fattest woman

0 comments
මගේ අම්මෝ මෙහෙම මහතක්

මෙම ඡාරූපයේ දැක්වෙන කාන්තාවගේ බර කිලෝ ග්රූම් 317.5කි. ඇයගේ එකම අපේක්‍ෂාව වන්නේ ලෝකයේ වඩාත්ම තරබාරු කාන්තාවගේ බරවන කිලෝ ග්රූම් 488 බරප‍්‍රමාණය ඉක්මවා යාමය.
Read more »

Jacqueline to marry Bahrain prince?

0 comments
Jacqueline Fernandez has been visiting the Middle East very often and has good reason to. The former Miss Sri Lanka and actress has been dating Sheikh Hassan bin Rashid Al Khalifa, one of the members of the reigning royal family of Bahrain.
Read more »

මේනකා පීරිස්, සැමියා ඉතාලියේ සගවලා

0 comments
මොණරතැන්න ටෙලි නාට්‍යයේ සත්‍යා සහ ඩාන්ස් ස්ටාර් ඩාන්ස් වේදිකාවේ රගෙදැක්වූ නර්තනය හේතුවෙන් ජනපි‍්‍රයත්වයට පත් මේනකා පීරිස්ගේ සැමියා සිටින්නේ ඉතාලියේ බව පැපරාසියා වෙත වාර්තා වේ.
Read more »

ගුවනින් පැමිණි අසාමාන්‍ය අමුත්තා

0 comments
සාමාන්‍යයෙන් ලංකාවට වාහන පැමිණෙන්නේ කොළඹ වරාය හරහාය. නමුත් මෙම අතිසුඛෝපභෝගී PORSCHE Panamera S hybrid මෝටර් රථය පසුගිය දා ලංකාවට පැමිනියේ ගුවන් මගින් කටුනායක ගුවන් තොටුපොලටය. පැමිණ පැය 2ක් තුළ රථය කිසියම් පිරිසක් විසින් රැගෙන ගොස් තිබේ. රථය කාගේද රැගෙන ගියේ කවුද ගෙන ගියේ කොහාටද අපි නොදනිමු. ඒත රැගෙනයාමට කලින් පැපරාසියාට ෆොටේ දෙක තුනක් ගැනීමටනම් හැකි විය.
Read more »

Khloe Kardashian is far from a Pretty Woman as she steps out in unflattering thigh-high boots

0 comments
When Julia Roberts wore thigh-high boots as prostitute Vivian Ward in 1990 film Pretty Woman she started something of a footwear trend.
Read more »

Pregnant Carla Bruni shows off baby bump in itsy-bitsy bikini

0 comments
Pregnant Carla Bruni has showed off her neat little baby bump - not to mention her model figure - in an itsy-bitsy bikini whilst frolicking in the sea with her husband, French President Nicolas Sarkozy.
Read more »

ඒ.ආර්. රහුමාන් ලංකාවට එන්න බැහැ කියයි

0 comments
සම්මානලාභී ලෝකප‍්‍රකට සංගීතඥ ඒ.ආර්. රහුමාන් මහතා මේ වසර අගදී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ සංගීත ප‍්‍රසංගය අවලංගු කොට ඇති බව පැපරාසියාට වාර්තා වේ.
Read more »

පබාගේ මහේෂ්ට මර්වින්ගෙන් රජ සැලකිලි

0 comments
මේ වනවිට කළා ක්‍ෂෙත‍්‍රයේ මෙන්ම දේශපාලන ක්‍ෂෙත‍්‍රයේද විශාල කතාබහකට ලක්වී තිබෙන උපේක්‍ෂා ස්වරණමාලි නොහොත් පබාගේ හිටපු සැමියාවන මහේෂ්ට මහජන සම්බන්ධතා පිළිබද කැබිනට් අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වාගෙන් විශේෂ සැලකිලි ලැබෙමින් පවතින බව පැපරාසියාට වාර්තා වේ.
Read more »

‘අතුලගේ ‘අමායා’ රැන්ඩිට ළංවෙලා’

0 comments
ජනපි‍්‍රය ගායකයෙකු හා වාදකයකු වන අතුල අධිකාරී කලක් තිස්සේ සමීපව ඇසුරු කළ මෝස්තර නිරූපිකාවක් වන අමායා, ‘රැන්ඩි’ යන සුරතල් නාමයෙන් හඳුන්වන මෝස්තර නිරූපන ශිල්පියකු සමඟ හාදවී ඇතැයි වාර්තා වේ.
Read more »

කරාතේ දෝ තරගයෙන් ‘රත්තරං’ විසිවේ

0 comments
ශ‍්‍රී ලංකා කරාතේ දෝ සංගමයේ සභාපතිධූරය සඳහා වූ නිලවරණයෙන් නියෝජ්‍ය ඇමති රෝහිත අබේගුණවර්ධන මහතා පරාජයට පත්වී තිබේ. පසුගිය 09වන දා පැවති මෙම නිලවරණයේදී නියෝජ්‍ය ඇමතිවරයාට ලැබී ඇත්තේ ඡුන්ද 48ක් පමණි.
Read more »

නිරුවතින් හැසිරීම නීතිගත කිරිමට යයි

0 comments
නිරුවතින් හැසිරීමට අවසර ඇති නීත්‍යානුකූළ ‘නිරුවත් වෙරළ කළාපය’ක් කළුතර වෙරළ තීරයේ ඇතිකිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බව පැපරාසියාට වාර්තා වේ.
Read more »

නදීෂා, මලින්දව කඬේ යවලා

0 comments
‘ඇත්කඳ ලිහිණි’ ටෙලියේ චරිත මවන මලින්ද පෙරේරා සිනමා හා ටෙලි නාට්‍ය නිළියක් ලෙස ජනපි‍්‍රයත්වයට පත් නදීෂා හේමමාලිට වශීවී ඇතැයි පැපරාසියා වෙත වාර්තා වේ.
Read more »

දුමින්දගේ අක්කත් චන්ඩියෙක් වෙලා !

0 comments
ආරක්‍ෂක අමාත්‍යංශයේ අධීක්‍ෂණ මන්තී‍්‍ර දුමින්ද සිල්වා මහතාගේ සොයුරියක වන දිල්නි ඈන් සිල්වා රාතී‍්‍ර සමාජ ශාලාවක බීමතින් යුතුව, දුමින්දගේ ආරක්‍ෂක නිලධාරීන් සමග එක්වී තරුණියකට පහරදීමේ සිද්ධියක් ‘පැපරාසියාට’ වාර්තාවේ.
Read more »

අලියෙක් කුලප්පු වී මර්වින් පසුපස එළවයි

0 comments
කතරගම පෙරහැරට රැගෙන විත් තිබූ අලියෙක් කතරගම දේවාල භූමිය තුළ දී කුලප්පු වී අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු පිරිසක් පසුපස එළව එළවා පන්නා ගොස් ඇති බවත්, ඇමැති ආරක්‍ෂකයින් විසින් අමාත්‍යවරයා බේරා ගනු ලැබූ බවත් පැපරාසියා වෙත වාර්තා වේ.
Read more »
There was an error in this gadget
 

Copyright © 2011 • Paparasi News • Design by Paparasi July7