125x125 Ads

Srilankan Beauty Deena Tissera's Boy Friend Anuk on a arrest warrant

0 comments
I have been visiting Sri Lanka on vacation for the past 2 weeks. What an amazing country, with amazing beauty and hospitality. My only negative experience took place yesterday, July 18, 2011 while I was at what the locals call Crescat Shopping center which is connected to the hotel I was staying at, the Cinnamon Grand.
Read more »

අමුණේ ඇති ගමට මහරගමින් හඳ පායයි

0 comments
මධ්‍යම පළාත නියෝජනය කරමින් දියවන්නාවට පැමිණ බල්ටි ගසා ඇමති ධූරයක් ලබා ගත් අමුණේ ඇති ගමක පුද්ගලයෙකුට මහරගම ප‍්‍රදේශයෙන් මේ දිනවල හඳ පායා ඇති බව ‘පැපරාසියාට’ වාර්තා වේ.
Read more »

දුමින්ද මන්තී‍්‍ර පෙම්වතියක් ආනයනය කරයි

0 comments
කොළඹ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා මහතා ශී‍්‍ර ලංකාවේ පෙම්වතියන් පිළිබඳව කලකිරී ඊශ‍්‍රායලයෙන් පෙම්වතියක් ආනයනය කර ඇති බව ‘පැපරාසියාට’ වාර්තා වේ.
Read more »

රත්තරංගේ අයියත් හොර ජාවාරම්වල

0 comments
රත්තරං නමින් හැඳින් වෙන ඇමතිවරයෙකුගේ සොයුරාද ඇමතිවරයා ලෙසම බරපතළ වංචාකරුවෙකු බව ‘පැපරාසියාට’ වාර්තාවේ.
Read more »

පබාගේ අලූත් යාලූවාගෙන් මහේෂ්ට මරන තර්ජන ලූ

0 comments
පබාට හිමිවිය යුතු මුදල් ලබාදෙන ලෙස බලකරමින්, ඇයගේ අලූත් මිතුරෙකු පබාගේ හිටපු සැමියාවන මහේෂ්ට මරනීය තර්ජන සිදුකර ඇති බව පැපරාසියාට වාර්තා වේ.
Read more »

මතට තිත ලොක්කාගේ වංචාව කෝටි 1000යි

0 comments
ජනාධිපති ලේකම් කාර්යාල නියෝජිත සහ ‘මතට තිත’ ජාතික ව්‍යාපාරියේ සමස්ථ ලංකා විධායක මෙහෙයුම් අධ්‍යක්‍ෂ අයි.බී. ජගත් චන්ද්‍ර ඉරුගල් බන්ඩාර විසින් ශ‍්‍රී ලංකා මහජන සංවර්ධන පදනමෙන් රුපියල් කෝටි 1000කට ආසන්න මුදලක් වංචා කර ඇති බව පැපරාසියාට වාර්තා වේ.
Read more »

සිරසේ සුසාර මධූව බඳියි ද?

0 comments
පසුගිය කාලයේදි සිරස රූපවාහිනී නාලිකාවේ ජනපි‍්‍රය නිවේදිකාවක්ව සිටි මධූ බෝගහවත්ත එහි නාලිකා ප‍්‍රධානියා වන සුසාර දිනාල් සමඟ කලක් තිස්සේ පවත්වාගෙන ගිය සම්බන්ධය විවාහයකින් කෙළවරවීමට යන බව පැපරාසියා වෙත වාර්තා වේ.
Read more »

රටින් අලි ගෙන්වීමට යයි. පැටියෙකුට ලංසුව ලක්‍ෂ 45යි

0 comments
පෙරහැරවලට අලිඇතුන් හිඟ බව පවසමින් ආණ්ඩුව බුරුමයෙන් අලිඇතුන් මිලදී ගැනීමට සූදානම් වනබව පැපරාසියාට වාර්තා වේ. මෙලෙස අලි ඇතුනු විදේශ රටවලින් ගෙන්වා ගැනීමට සිදුවී ඇත්තේ පින්නවලින් සහ වෙනත් ස්ථානවලින් අලිඇතුන් ලබාගැනීමට පරිසරවේදීන් පසුගිය කාලයේ දැක්වූ විරෝධතාවය නිසා බව ආණ්ඩුවේ ආරංචි මාර්ග කියා සිටී.
Read more »

රන්මිනිතැන්න වල්වැදිලා

0 comments
රුපියල් මිලියන 700කට අධික මුදලක් වැයකරමින් මීට වසර එකහමාරකට පෙර ඉදිකරනු ලැබූ ‘රන්මිනිතැන්න ටෙලි-සිනමා ගම්මානය’ මේ වනවිට වල්වැදී ඇතැයි පැපරාසියාට වාර්තා වේ.
Read more »

දැයට කිරුළ ගණුදෙනු බේරාගත නොහැකිව ඇමතියෙකු සහ දැන්වීම් ප‍්‍රධානියෙකු වලියක්

0 comments
මොණරාගල පැවති ‘දැයට කිරළ’ වැඩසටහනේ ප‍්‍රචාරක කටයුතු සිදුකල ශ‍්‍රීමාල් ඇඞ්වර්ටයිසින් ආයතනය ඊට අදාලව තමන් වෙත ගෙවිය යුතු වූ රුපියල් මිලියන 20ක හිඟ මුදල ලබාදෙන ලෙස බලකරමින් කෑගල්ල දිස්ත‍්‍රික්කයේ ඇමතිවරයෙකු දැන්වීම් ආයතනයේ ප‍්‍රධානියාට දිනපතා දුරකථන ඇමතුම් ලබාදෙන බව පැපරාසියාට වාර්තා වේ.
Read more »

සංගාට කළුතෙල් ගසයි

0 comments
යාපනය රෝහලේ පිළිකා වාට්ටුව ඉඳකිරීමේ ව්‍යාපෘතිය සඳහා සකස් කළ ප‍්‍රචාරක පෝස්ටරයකට ප‍්‍රදේශ කිහිපයකදී කළුතෙල් ගසා ඇති බව පැපරාසියාට වාර්තා වේ.
Read more »

යොවුන් පාර්ලිමේන්තුවේ සැසියට කෝටියක්

0 comments
ජූලි මස 15-16 දෙදින තුල මහරගම තරුණසේවා සභාවේ පැවති යොවුන් පාර්ලිමේන්තු සැසිය සඳහා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වැයකර ඇති බව පැපරාසියාට වාර්තා වේ.
Read more »

ජානකීගේ සැබෑ පේ‍්‍රමය පරදියි

1 comments
පූජා ටෙලි නාට්‍ය අවසන් භාගයේදී එම ටෙලියේ චරිත මැවූ රංගන ශිල්පීන් රඟපෑමෙන් ඉවත්වීම හේතුවෙන් එහි වැඩ අවසන් කිරීමට විශාල අසීරුතාවයක් ඇතිවූ බව වාර්තා වේ.

මෙගා ටෙලියක් වූ මෙහි රංගනයේ යෙදුන ශිල්පීන්ට කලට වේලාවට ගෙවීම් නොකිරීම හේතුවෙන් ඔවුන් එහි රඟපෑම ප‍්‍රතික්ෂේප කර තිබේ.
Read more »

චූලා, නීටාට පොලු තියලා

0 comments
නිරූපණ ශිල්පිණියක්, නිළියක් හා නිවේදිකාවක් ලෙස ජනාදරයට පත් චූලා පද්මේන්ද්‍ර, සම්මානනීය සිනමා නිළියක් වන නීටා ප‍්‍රනාන්දු විසින් නිෂ්පාදනය කරනු ලබනිලිවින් විත් හෝප්’ සිනමා කෘතියේ රූගත කිරීම් මගහරිමින් සිටින බව වාර්තා වේ.
Read more »

චූලාගේ ආරක්‍ෂාවට කෙනෙහිලිය රඹුක්වැල්ල

0 comments
චූලා පද්මේන්ද්‍ර මේ වන විට නිරූපණ ක්‍ෂෙත‍්‍රයේ පමණක් නොව චිත‍්‍රපට ටෙලිනාට්‍ය ක්‍ෂෙත‍්‍රයේ ද  ආන්දොලනාත්මක චරිතයක් බවට පත්ව ඇත.
Read more »
There was an error in this gadget
 

Copyright © 2011 • Paparasi News • Design by Paparasi July7