ජගත් කි‍්‍රකට් පිටියෙන් සමු ගැනීමෙන් අනතුරුව ශී‍්‍ර ලංකාවේ වේග පන්දු යවන චමින්ද වාස් මේ දිනවල ලන්ඩන් නුවර අලූත්ම ඉනිමකට අතගසා ඇති බව ‘පැපරාසියාට’ වාර්තා වේ.
Read more »
දොරමඩලාවේ උපාසක මහත්තයාගේ පෙම් ජවනිකා
ස්වාධින රූපවාහිනියේ දොරමඩලාව නම් වැඩසටහනින් ලංකාවේ ඓතිහාසික පුරාවෘත්තයන් හා සදාචාරයන් නිරන්තරයෙන් ඇද බාමින් ලොවට සදාචාරය පතුරුව වන සුරියප්පෙරුම වයසක උන්දෑ පසුගියදා නාරාහේන්පිට ප‍්‍රදේශයේ දේශනයක් සදහා ආරධානා ලැබ එහි ගොස් තිබේ. එහිදී තමා මීට පෙරද ඇසුරු කළ ගැහැණු ළමයෙකු දැක තමා සිටින තැන පවා අමතකව ගොස් ඇයගේ ඇඟ පසඟ අතගා ඇත.
Read more »
අමුණුගමගේ දියණියට මහජන බැංකුවෙන් පිනට මුදල්
මහජන බැංකුව මගින් කිසිදු ච‍්‍රලේඛනයක්ද නිකුත් නොකර ඇමැති සරත් අමුණුගමගේ දියණිය වන වරුණි අමුණුගම ප‍්‍රනාන්දුට මිලියන 163 ක මුදලක් ලබා දීමට කටයුතු කර ඇතැයි වාර්තාවේ. පසුගිය දා එළිදක්වන ලද 2010 මහජන බැංකුව සම්බන්ධ විගණන වාර්තාවෙන් මේ බව අනාවරණය වේ.
Read more »
ඇමති මර්වින්ගෙන් සහ රත්තරං තිලක්ගෙන් කාදර් පවුලට මරණ තර්ජන
කොළඹ රමාඩා හෝටලයේ (කලින් මෙය හොලිඬේ ඉන් හෝටලයයි) මෙහෙයුම් අධ්‍යක්‍ෂකව සිටි ශාන්තිකුමාර් මහතා ඔහුගේ රැුකියාවෙන්, මෙම හෝටලය අයත් කාදර් පවුලේ උදවිය විසින් නෙරපා හැරීම නිසා මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා සහ ජනාධිපතිතුමාගේ දීර්ඝකාලීන මිතුරෙකුවන
Read more »
‘‘උඹ හොරෙක් කියලා කළුතර විතරක් නෙමේ මුලූ ලංකාවම දන්නවා’’ වාද්දුවේ මළ ගෙදරක මළ කෙළියක් !
පසුගිය දා වාද්දුවේ මොල්ලිගොඩ මළගෙදරකදී එකිනෙකා හමුවී ඇති අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන සහ ඔහුගේ සොයුරා සියගණනක් ජනතාව ඉදිරියේ තම තමන්ගේ චරිත සහතික ලියාගත් බව පැපරාසියාට වාර්තා වේ.
Read more »
මණ්ඩලේ කචල් නිසා කි‍්‍රකට් විනිසුරුකම් අහිමි වෙයි
අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලයට ශී‍්‍ර ලංකාවෙන් නිර්දේශ කිරීමට යෝජිත විනිසුරුවන් නම් කිරීමේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විනිසුරුවන් අතර බරපතල ගැටලූ රැසක් පැනනැඟී ඇතැයි ‘පැපරාසියාට’ වාර්තාවේ.
Read more »
Young Lankan Won a Internat'l Business Award in the USA
Mr. Susantha Shan Sisilchandra, a young entrepreneur born in Sri Lanka, received the ‘International Businessman of The Year Award’ from the Greater Dallas Asian American Chamber of Commerce. Dallas Mayor, Mike Rawlings, presented Shan with the award at Ceremony held at The Western Galleria Hotel in Dallas, Texas, USA on July 28, 2011.
Subscribe to:
Posts (Atom)












