ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස් හි අනුශුරයා වූ හේමාල් රණසිංහට මුල අමතක වී ඇතැයි යනුවෙන් ස්වර්ණවාහිනියෙන් චෝදනාවක් ගොඩගැගෙමින් තිබෙන බව පැපරාසියාට වාර්තා වෙ.
Read more »
කැළණිය දළුගම සරසවි චිත‍්‍රාගාර සංරක්‍ෂනාගාරයේ තිබූ පැරනි චිත‍්‍රපට විශාල ගණනක් අතුරුදහන් වී ඇතැයි වාර්තා වේ. මහගමසේකරගේ තුන්මන් හන්දියද අතුරුදහන් වූ චිත‍්‍රපට අතර වේ. තුන්මන් හන්දිය චිත‍්‍රපටය හොදම සිංහල චිත‍්‍රපට 10න් එකක් ලෙසද පිලිගෙන තිබේ.
Read more »
එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලයිස්තු පාර්ලිමෙන්තු මන්තී‍්‍රනී හා සිනමා නිළි මාලනී ෆොන්සේකාගේ අලූත් හවුල්කාරයා ජනපි‍්‍රය මෙගා ටෙලියක් වූ ‘සරා’ හි පොලිස් නිලධාරියා ලෙස රඟපෑ චන්දික නානයක්කාර බව පැපරාසියාට වාර්තා වේ.
Read more »
සිනමා හා ටෙලි නිළියක් වන නදීෂා හේමමාලි ඇගේ පරණ පෙම්වතා වූ නදීෂ ගනේගොඩ සමඟ කෙන්යාවට ගොස් ඇතැයි පැපරාසියාට වාර්තා වේ.
Read more »
තමන් පිළිබඳ ප‍්‍රවෘත්ති ‘පැපරාසි නිව්ස්’ වෙබ් අඩවියට ලබාදෙනවා යැයි චෝදනා කරමින් මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා තම අන්තේවාසිකයෙකුව සිටින ‘හෝකන්දර රුවන්’ නමැත්තාට ලබාදී තිබූ සියලූම කොන්ත‍්‍රාත් හා අනෙකුත් පහසුකම් වහාම කි‍්‍රයාත්මක වන පරිදි අත්හිටුවා ඇති බව ‘පැපරාසියාට’ වාර්තාවේ.
Read more »
අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දුගේ සම්බන්ධීකරණ ලේකම්වරියක ලෙස පත් කර ඇති ‘නිරූ’ නමැති කත කුරුණෑගල නොටෝරියස් කතක් බව 'පැපරාසියාට' වාර්තා වේ.
Read more »
කොළඹ හිල්ටන් හෝටලයේ පෙරදිග ආහාර සඳහා වෙන් කර තිබෙන සුප‍්‍රසිද්ධ Curry Leaf අවන්හල වසා දැමීමට එහි පාලනාධිකාරිය තීරණය කර ඇති බව ‘පැපරාසියාට’ වාර්තාවේ.
Read more »
කාවිංග පෙරේරා ස්වර්ණවාහිනියේ ඉදිරිපත්කරිමින් සිටි ‘මියුසික්ස්’ වැඩසටහනින් හදිසියේ ඉවත්කර ඇතැයි පැපරාසියාට වාර්තා වේ. කාවිංග හා අක්ෂා සුදාරි අතර පවතින පෙම්පලහිලව්ව මේ සඳහා මූලිකවී ඇති බව ද වාර්තා වේ.
Read more »