125x125 Ads

නිරෝෂාගේ යට කලිසම දැක්ක ද?

8 comments

සිරස රූපවාහිනිය මෙහෙයවූ ‘සිරස සුපර් ස්ටාර්- ජෙනරේෂන් ෆෝ’ රියැලිටි වැඩසටහනේ අවසන් වැඩසටහන මෙහෙයවූ නිරෝෂා පෙරේරාගේ යටකලිසම පේ‍්‍රක්‍ෂකයන්ට දැකගැනීමට ලැබී ඇතැයි ‘පැපරාසියාට’ වාර්තා වේ.
Read more »

‘මහින්දාගමනය’ හැදූ සනත් අබේසේකර මිනී මරයි !

0 comments
මේ වනවිට දින 100 ක් පුරා ශී‍්‍ර ලංකාවේ සිනමා ශාලාවල අති සාර්ථකව ප‍්‍රදර්ශනය වන ‘මහින්දාගමනය’ චිත‍්‍රපටය සැදූ සනත් අබේසේකර අනියම් මිනීමැරුමක් සඳහා චෝදනාවට ලක්වී ඇති බව ‘පැපරාසියා’ වෙත වාර්තාවේ.
Read more »

උදාරි මවක්වීමේ පුවතට රන්ජන් කලබල වෙයි

4 comments
පසුගියදා ‘පැපරාසියා’ වාර්තා කළ ජනපි‍්‍රය ටෙලි නිලි උදාරි චාමිකා වර්ණකුලසූරිය මවක්වීමට යන පුවත දුටු සැණින් ශී‍්‍ර ලංකාවේ ජනපි‍්‍රය චිත‍්‍රපට නළුවකු වන රන්ජන් රාමනායක දැඩි ලෙස කලබල වී ඇති බව ‘පැපරාසියාට’ වාර්තාවේ.
Read more »

‘‘මගේ මල්ලී මරා ගත්ත එකේ සාපය තමයි දැන් ඔය විඳවන්නේ’’ - කෝටිපති ව්‍යාපාරිනියක් ‘‘සනත් එනතුරු දියණිය ඇඬූ කඳුළින්’’ පුවත ගැන පවසයි

0 comments

පසුගියදා පැපරාසියා විසින් වාර්තා කරන්නට යෙදුනු ‘‘සනත් එනතුරු දියණිය ඇඬූ කඳුළින්’’ යන පුවත දුටු කොළඹ ඩුප්ලිකේෂන් පාරේ සුප‍්‍රකට ඇඟලූම් ප‍්‍රදර්ශනාගාරයක හිමිකාරියක් එකී පුවත පිළිබඳව තම අදහස් දක්වමින්, සනත් ගුණතිලකට සහ අදාළ වෛද්‍යවරියට මේ පළ දෙන්නේ තම අහිංසක සොයුරා නිරාපරාදයේ මරාගත් සාපය බව කඳුළු පිරි දෙනෙතින් පැවසූ බව ‘පැපරාසියාට’ වාර්තාවේ.
Read more »

බුද්ධිකගේ රුවංගිගේ හැසිරීම බිංදුවයි

0 comments
ස්වර්ණවාහිනී රූපවාහිනී නාලිකාවේ සේවය කරමින් සිටි රුවංගි රත්නායකගේ කල්කිරීයාව අවුල්වීම හේතුවෙන් ඇය එම නාලිකාවෙන් ඉවත්කර ඇතැයි ‘පැපරාසියා’ වෙත වාර්තා වේ.
Read more »

මෙහෙම කරලා මදි රෝසි ඔයා මට...! - රෝසි සේනානායක ‘මිසිස් ශී‍්‍ර ලංකා’ කළ හැටි රනිල් හෙළි කරයි

2 comments

කොළඹ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍රනී එජාප කැරලි කණ්ඩායමේ සාමාජිකා රෝසි සේනානායක මහත්මිය ජගත් විවාහක රූ රැජින දක්වා තමන් විසින් කැඳවා ගෙන ආ ආකාරය පසුගිය 17 වනදා පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට කලින් විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා තම ගජමිතුරන් කිහිපදෙනෙකු හා පැවසූ ආකාරය ‘පැපරාසියා’ වෙත වාර්තාවේ.
Read more »

ඇමති බිරියගේ මල්ලි පෙම්වතා

1 comments
වෙනත් දේශපාලන පක්‍ෂයකින් බිදී ආණ්ඩුවට එක්වී ඇමතිකමක් ලබාගත් තරුණ ඇමතිවරයෙකුගේ බිරිඳකගේ අනියම් පෙමක් ගැන ‘පැපරාසියාට’ වාර්තා වේ.
Read more »

සනත් ගුණතිලකගේ දියනිය ඔහු එනතුරු ඇඩූ කඳුලින්......!

1 comments
ජනප‍්‍රිය සිනමා නළු සනත් ගුණතිලක මහතාගේ හය හැවිරිදි දියනිය ඔහු එනතුරු හැඩූ කඳුලින් මගබලා සිටින බව පැපරාසියා වෙත වාර්තා වේ. දුරකථනය ඔස්සේ තමන් බලන්නට එන්නයැයි දියනිය කොතෙක් ඇවිටිලි කළද සනත් ඒ බව ගනන් නොගෙන සිටින්නේ තම පිතෘත්වය පිළිබදව ජනමාධ්‍යයන්ට හසුවේ යැයි යන බිය නිසාය.
Read more »

හැමදාම නැතිවෙන ගීතාගේ 7000

0 comments
ස්වර්ණවාහිනියේ ‘ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස්’ වැඩසටහනේ විනිසුරුවරියක වශයෙන් කටයුතු කළ ජනප‍්‍රිය නිළි ගීතා කුමාරසිංහ එසේ කටයුතු කළ කාලය තුළ ස්වර්ණවාහිනියේ තාක්‍ෂණික හා වේෂ නිරූපන ශිල්පීන්ට මලවදයක් වූ බව පැපරාසියා වෙත වාර්තා වේ.
Read more »
There was an error in this gadget
 

Copyright © 2011 • Paparasi News • Design by Paparasi July7