රජයේ පුවත්පත් ආයතනය වන ලේක්හවුසියේ ජනපි‍්‍රය සිනමා ජායාරූප ශිල්පියෙක් වන ටෙනිසන් එදිරිසිංහ දැල්පන්දු කී‍්‍රඩිකාවකගේ පශ්චාත් භාගය මිරිකීම හේතුවෙන් විශාල ගැටුමක් ඇතිකර ගැනීමේ සිද්ධියක් ‘පැපරාසියාට’ වාර්තා වේ.
පියුමිට, ගිහාන් වහ වැටිලා
ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂවරයකු වන ගිහාන් රෝහණ නිළියක් වන පියුමි බොතේජුට වහවැටී ඇතැයි ‘පැපරාසියා’ වෙත වාර්තා වේ.
මේනකාගේ ටේලර් ධනසිරිලූ,ඩ‍්‍රයිවර් මර්වින්ලූ
නිළියක් හා නර්තන ශිල්පිනියක් වන මේනකා පීරිස්ට මේ දිනවල ඇඳුම් ආයිතම් සපයන්නේ දෙහිවල - ගල්කිස්ස හිටපු නගරාධිපති ධනසිරි අමරතුංග බවත්, ඇයට ප‍්‍රවාහන පහසුකම් සපයන්නේ අමාත්‍ය මර්වින් සිල්වා බවත් ‘පැපරාසියාට’ වාර්තා වේ.
චාගි, ලේක්හවුසියේ ශානිකාටත් බූට් එක තියලා
ජනාධිපති ආරක්‍ෂක ඒකකයේ ප‍්‍රධානි මේජර් ජනරාල් චාගි ගාල්ලගේ ඔහුගේ පෙම්වතියක වන ශානිකා ශි‍්‍රයානන්ද සමග සම්බන්ධතාවය අත්හැර ඇතැයි ‘පැපරාසියාට’ වාර්තාවේ.
Read more »
නාන්නැති දිල්කාගේ මගුල ප‍්‍රමාදයි
දෙරණ නාලිකාවේ 360 දේශපාලන වැඩසටහන හරහා ජනපි‍්‍රයවූ දිල්කා සමන්මලීගේ විවාහය ප‍්‍රමාදවීමේ ලකුණු පහළවී ඇතැයි ‘පැපරාසියා’ වෙත වාර්තා වේ.
Subscribe to:
Posts (Atom)









