125x125 Ads

වාසනාගේ සැමියාගේ අලූත් බිස්නස් එක

4 comments
වෘත්තීයමය මෝස්තර නිරූපිකාවක් හා ආසියානු ෆැසිපික් කලාපයේ රූ රැජින ලෙස කිරුළුපලන් වාසනා දන්නතනාරායනගේ සැමියා වන රසිකගේ වත්මන් ප‍්‍රධාන ව්‍යාපාරය බවට පත්ව ඇත්තේ මැති ඇමැතිවරුන් හා පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ට මෝස්තර නිරූපිකාවන් හඳුන්වාදීම බව ‘පැපරාසියාට’ වාර්තා වේ.
Read more »

ඇමැති ජොනි ‘නොටෝරියස් නිරූ’ එළවා දමයි

12 comments
අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා ඔහුගේ ‘‘රහස්‍ය ලේකම්වරිය’’ ලෙස කටයුතු කළ නොටෝරියස් නිරූව වහාම ක‍්‍රියාත්මකවන පරිදි එළවා දමා ඇති බව ‘‘පැපරාසියා’’ට වාර්තා වේ. මෙසේ එළවීමත් සමඟම නිරූට ජොනි විසින් ලබා දී තිබූ ලැප්ටොප්, මොබයිල්, සහ මෝටර් රථය වහාම අමාත්‍යාංශය බාරයට ලබා ගන්නා ලෙස අමාත්‍ය ජොන්ස්ටන් විසින් තම ආරක්‍ෂකයින්ට උපදෙස් දී තිබේ.
Read more »

ගැටවරයන්ට කැමති නියෝජ්‍ය ඇමති

2 comments
සංස්කෘතියට හා ජාතික උරුමයට සම්බන්ධ නියෝජ්‍ය අමතිවරයෙකුගෙන් ගැටවරයන්ට බේරීමක් නැතැයි ‘පැපරාසියාට’ වාර්තා වේ.
Read more »

ජෝ අබේවික‍්‍රම මැරුණාද? මැරුවාද?

23 comments
ශ‍්‍රී ලංකා සිංහල සිනමාවේ අද්විතීය රංගධර ජෝ අබේවික‍්‍රම මහතාගේ මරණය පිළිබඳ විවිධ කටකතා මේ වන විට සිනමා ක්ෂේත‍්‍රය පුරා පැතිරෙමින් පවතින බව ‘පැපරාසියා’ට වාර්තාවේ.
Read more »

මර්වින් මහේෂ් සමඟ මහරගමට පදිංචියට යයි

6 comments
උපේක්‍ෂා ස්වර්ණමාලිගේ සැමියා වන වලවේගමගේ මහේෂ් චාමින්ද ඇමති මර්වින් සමඟ පවුල් කෑම ආරම්භ කර ඇති බව ‘පැපරාසියාට’ වාර්තා වේ.
Read more »
There was an error in this gadget
 

Copyright © 2011 • Paparasi News • Design by Paparasi July7