125x125 Ads

මර්වින් සමඟ එළුවන් කොළඹ එයි !

4 comments
පසුගියදා හලාවත මුන්නේශ්වරම් දේවාලයේ බිලිපූජාව සඳහා ගෙනවිත් තිබූ එළුවන් සහ කුකුළන් මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා විසින් අභයදානය දීමෙන් අනතුරුව එම සතුන් හලාවත පොලිසිය මගින් පොලීසිය අසල මුඩුබිමකට මුදාහැරීමෙන් පසු මර්වින් සමඟ මුන්නේශ්වරම් දේවාලයට ගිය කැලණිය ප‍්‍රදේශීය සභා සභාපති ප‍්‍රසන්න රණවීර විසින් ඔහු හා ඔහුගේ ගෝලයින් පැමිණි ලංගම බස් රථයට මුදාහරින ලද එළුවන්ගෙන් හයදෙනකු ඇමතිවරයාට හොරෙන් පටවාගෙන තිබේ.
Read more »

නිළියන්ට අතදෙන යහම්පත්ගේ ‘අල්ලස්’ පිටුව

3 comments
ලංකාදීප කලා සංස්කාරක සමන්ත යහම්පත් එම පුවත්පතේ ටෙලි නාට්‍ය හා සිනමාවට නවක මුහුණු හදුන්වාදීමට අල්ලස් ලබා ගන්නා බව ‘පැපරාසියාට’ වාර්තා වේ.
Read more »
There was an error in this gadget
 

Copyright © 2011 • Paparasi News • Design by Paparasi July7