Read more »
ශ‍්‍රී ලංකා නගරාධිපතිවරුන්ගේ සංගමයේ සභාපතිකම රවී විජේරත්නට !
ශ‍්‍රී ලංකාවේ අලූතෙන් තේරීපත්වූ නගරාධිපතිවරුන්ගේ සංගමයේ සභාපතිකම සඳහා ‘ස්ටාර් ඩස්ට්’ කැෂිනෝ සමාජ ශාලාව අයත් රවී විජේරත්න මහතා ඒකඡන්දයෙන් පත්වී ඇති බව ‘පැපරාසියා’ට වාර්තාවේ.
Read more »
විශ්වගේ අලුත් අක්කා පෙම්වතී
චිත‍්‍රපට නිෂ්පාදකයකු වන පද්මසිරි කොඩිකාරගේ පුත් නැගීඑන නළු විශ්ව කොඩිකාර ඔහුට වඩා වැඩිමහළු නිළියන්ට පෙම් කිරීම සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධියක් උසුළුන බව ‘පැපරාසියා’ වෙත වාර්තා වේ.
ජේ.ආර්. තමන්ගේ පියා යැයි කියන ‘‘පිස්සු මයිකල්’’
‘‘මොනිකා’’ නැමති තමන්ගේ මව ජේ.ආර්. ජයවර්ධනගේ පරණ පෙම්වතියක් බවත් තමන්ගේ පියා ජේ.ආර්. ජයවර්ධන බවත් පවසමින් තමන් ගැන තමන් විසින්ම කටකතා පතුරුවාගන්නා ‘‘පිස්සු මයිකල්’’ කෙනෙකු ගැන ‘‘පැපරාසියා’’ ට වාර්තා වේ.
Subscribe to:
Posts (Atom)










