125x125 Ads

ශී‍්‍ර ලංකා ටෙලිකොම්ට අපගේ ස්තූතිය !

18 comments
අද (05) දින සිට ‘පැපරාසියා’ වෙබ් අඩවිය ශී‍්‍ර ලංකාව තුළ අවහිර කිරීම සම්බන්ධයෙන් අපගේ ගෞරවය හා ස්තූතිය ශී‍්‍ර ලංකා ටෙලිකොම් වෙත පළමුව පුද කරන්නෙමු.
Read more »

ජෝන්, කෙහෙලියට එළුවෙක් තෑගි දීලා

2 comments
ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජෝන් අමරතුංග මහතා පසුගිය දිනක පාර්ලිමේන්තු කැන්ටිමේදී ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එළුවෙකු තෑගි දුන් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කිහිප පොලක් ‘පැපරාසියා’ට පැවසීය.
Read more »

නදීශා හා චූලාගෙන් දුමින්දට වස් යාතිකා

2 comments
මොලයට එල්ලවූ වෙඩි උණ්ඩයක් හේතුවෙන් සිංගප්පූරුවේ ප‍්‍රතිකාර ලබමින් සිටින ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණ මන්තී‍්‍ර දුමින්ද සිල්වාට ඉක්මනින් සුව නොවන්නැයි ප‍්‍රාර්ථනා කරමින් නිළියන් දෙදෙනෙකු වන චූලා පද්මේන්ද‍්‍ර හා නදීශා හේමමාලි කෝවිල් හා පල්ලිවල යාතිකා කරමින් යන බව ‘පැපරාසියාට‘ වාර්තා වේ.
Read more »

නගරාධිපතිකම අමතක වී එරාජ් සුපුරුදු රැකියාවේ !

0 comments
හම්බන්තොට නගර සභාවේ නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා පිළිගැනීම සඳහා පෑලියගොඩ මාළු වෙළෙඳ පොළේ ව්‍යාපාරිකයින් සම්මාදම් එකතු කොට පසුගියදා නාවල සෝලිස් ශාලාවේ පවත්වන්නට යෙදුනු උත්සවය අතරතුරදී නගරාධිපතිවරයා විසින් එම උත්සවය සංවිධානය කළ සංවිධායකයන් කිහිප දෙනෙකුට බීමතින් පහරදුන් බව ‘පැපරාසියාට’ වාර්තාවේ.
Read more »

එංගලන්තයේ චාල්ස් කුමරුගේ ක්‍රෙඩිට් කාඞ්පතින් ලංකාවේ බ්ර්ත්ඬේ පාටියක් !

9 comments
බි‍්‍රතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරුගේ ක්‍රෙඩිට් කාඞ්පතින් අද (01) දින කොළඹ තරුපහේ හෝටලයක පැවැත් වූ උපන්දින සාදයක් පිළිබඳව ‘පැපරාසියා’ ට වාර්තාවේ.
Read more »

විනිමය හා සුරැකුම්පත් කොමිශන් සභාවේ සභාපති පදවිය කේන්දර සුමනෙට !

3 comments
ශ‍්‍රී ලංකා විනිමය හා සුරැකුම්පත් කොමිශන් සභාවේ සභාපතිනියවන ඉන්ද්‍රාණි සුගතදාස මහත්මිය ඉන් ඉවත් කොට එම පදවිය සඳහා ගාල්ලේ හදහන් බලන සුමනදාස අබේගුණවර්ධන පත් කිරීමට යන බව ‘පැපරාසියා’ට වාර්තාවේ.
Read more »

මහනුවර ට‍්‍රැෆික් ලොක්කාගේ අවසාන කිරිපිඬු පූජාව

0 comments
මහනුවර පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා විශ‍්‍රාම යෑමට දින කිහිපයක් තිබියදී ඊයේ (30) දා මහනුවර ‘ගංග ළඟ හෝටලයේ’දී පවත්වන්නට යෙදුණු කිරිපිඬු පූජාවක් ගැන මහනුවර පොලිස් පොඞ්ඩන් කීපදෙනෙකු ‘පැපරාසියා’ට වාර්තා කළේය.
Read more »

S.E.C. අධ්‍යක්‍ෂක ජනරාල් මලික් කාදර් තායි ජාතිකයෙක්ද?

2 comments
ශ‍්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිශන් සභාවේ (S.E.C.) අධ්‍යක්‍ෂක ජනරාල් මලික් කාදර් මහතා තායි ජාතිකයෙක්ද යන ප‍්‍රශ්නය මේ දිනවල S.E.C. හි සේවය කරන සේවක සේවිකාවන් අතර කතා බහට ලක්වෙමින් තිබෙන බව ‘පැපරාසියා’ට වාර්තාවේ.
Read more »
There was an error in this gadget
 

Copyright © 2011 • Paparasi News • Design by Paparasi July7