125x125 Ads

ප‍්‍රයිවට් සෙකට්රිව බඩ කරපු ගොන්ගලගේ මාධ්‍ය සදාචාරය

4 comments
ප‍්‍රවෘත්ති හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ගෞරවනීය ලේකම් ඩබ්.බී. ගනේගල පසුගිය සෙනසුරාදා වෙබ් අඩවිවලට සදාචාරාත්මකව මාධ්‍ය මෙහෙයවීම කියාදීම සඳහා පනවන ලද වාරණය පිළිබඳව සොයා බැලීමේදී ගෞරවනීය ලේකම්තුමාගේ සදාචාරය පිළිබඳව ලිවිය නොහැකි තරමේ කරුණු ‘පැපරාසියා’ වෙත ගලා එමින් පවතී. මේ ඉන් එක් සිද්ධියකි.
Read more »

‘වෙබ් සයිඞ්’ කාරයෝ දාන්නෙ බොරුමයි !

4 comments
‘‘මේ පර වෙබ් සයිඞ් කාරයෝ (මොහු පවසන්නේ මේ ආකාරයටය) දාන්නෙ බොරුමයි. අපේ ඇමතිතුමා සල්ලි ගනින මැෂින් පහක් ගෙනාවා කියන්නේ අමූලික බොරු. ගෙනාවේ තුනයි. එකක් වෙළෙඳ සංගමේට. අනික දේවාලෙට. අනිත් එක ගෙදරට. දාන එක හරියට දාපල්ලකො...’’ පසුගියදා පදමට සූර් වී මෙසේ මිතුරන්ට පවසා ඇත්තේ මහජන සම්බන්ධතා අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වාගේ ප‍්‍රධානම චක් ගෝලයා වන ‘කළු රංජා’ නොහොත් රංජන් සිල්වාය.
Read more »

මොහු දන්නවාද?

7 comments
මෙම ඡායාරූපයේ සිටින්නේ, ශී‍්‍ර ලංකන් එයාර් ලයින් ගුවන් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතායි. ඒ මහතාට ‘පැපරාසියා’ ප‍්‍රශ්න කිහිපයක් යොමු කිරීමට අදහස් කර ගෙන සිටී. එම ප‍්‍රශ්න නම්,
Read more »

ජනාධිපති දුමින්දට සෙත් පතයි !

2 comments
පසුගියදා පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා බැලීමට ජයවර්ධනපුර රෝහලට ගිය ජනාධිපතිවරයා, ඔහුව දැකීමෙන් මහත් තිගැස්සීමකට ලක් වූ බව ‘පැපරාසියා’ ට වාර්තාවේ.
Read more »

‘‘මේවා අරූගේ ගොන් පාට්’’ වෙබ් තහනම පිළිබඳව මහාචාර්ය ඇතුගල පවසයි

0 comments
පසුගිය පස්වන සෙනසුරාදා සිට ‘පැපරාසියා’ ඇතුළු තවත් වෙබ් අඩවි කිහිපයක් ශ‍්‍රී ලංකාව තුළ අවහිර කිරීම තනිකරම ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.බී. ගනේගල මහතාගේ ‘ගොන් පාට්’ එකක් බව ප‍්‍රවෘත්ති අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂක ජනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතා එම අමාත්‍යාංශයේ තම හිතවත් සේවකයන් කිපදෙනෙකු අමතා ප‍්‍රකාශ කළ බව ‘පැපරාසියා’ට වාර්තාවේ.
Read more »
There was an error in this gadget
 

Copyright © 2011 • Paparasi News • Design by Paparasi July7