2018 පොදු රාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙල පැවැත්වීමේ සත්කාරකත්වය ශී‍්‍ර ලංකාවේ හම්බන්තොටට ලබා ගැනීමට ‘සෙන්ට් කීට්ස්’ බලා ගිය ශී‍්‍ර ලංකාවේ නඩයේ කස්ටිය ආගන්තුකයින්ට සත්කාර කිරීම සඳහා රැගෙන ගිය ශී‍්‍ර ලංකාවේ කෑම පාර්සල් තම කාමරවලට වී දවසට වේලවල් හතර බැගින් අනුභව කළ බව ‘පැපරාසියා’ ට වාර්තාවේ.
Read more »
නාගන්න ගිය නියෝජ්‍ය පොලිස්පති ඇණ ගනී !
විශ‍්‍රාම යන වයසත් ඉක්මවා තිබියදී ජනාධිපතිවරයාගේ හා ආරක්‍ෂක ලේකම්වරයාගේ තල්ලූවෙන් ‘එක්ස්ටෙන්ෂන්’ දෙකක් මත සේවය කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිංස්ලි ඒකනායක මහතාට පසුගියදා මහනුවර සුදුහුම්පොළ ප‍්‍රදේශයේදී සිදු වූ අකරතැබ්බයක් පිළිබඳව ‘පැපරාසියා’ ට වාර්තාවේ.
Read more »
දමිතා අබේරත්නගෙන් ආයාචනයක්......
පසුගිය දින කිහිපයේ සිට ‘පැපරාසියා’ ගේ දැඩි ප‍්‍රහාරයට ලක් වූ ජනපි‍්‍රය සිනමා සහ ටෙලි නිලි දමිතා අබේරත්න ඊයේ (15) දවස පුරා අපගේ දුරකතන අංකයට ශී‍්‍ර ලංකාවේ සිට සම්බන්ධ වෙමින්, අප විසින් ඇය සම්බන්ධයෙන් පළ කිරීමට යෙදුනු ප‍්‍රවෘත්ති සම්බන්ධයෙන් ස්වයං පැහැදිලි කිරීමක නිරත වූවාය.
Read more »
‘‘රංජා තෝ ජාතක වුණේ බැල්ලියෙකුටද?’’ - මර්වින් සිල්වා ආවේෂ වෙයි
මහජන සම්බන්ධතා අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා අද උදෑසන සිය අමාත්‍යංශයේදී ‘පැපරාසියා’ වෙබ් අඩවියේ පසුගියදා පළ වී තිබූ ‘වෙබ් සයිඞ් කාරයෝ දාන්නෙ බොරුමයි’ යන ප‍්‍රවෘත්තිය අමාත්‍යංශයේ නිලධාරීන් විසින් පෙන්වන ලදුව මාරාවේෂයට පත් වී සිය හෙංචයියා වන ‘කළු රංජා’ නොහොත් රංජන් සිල්වා ගෙන්වා අමුතිත්ත කුණුහරුපෙන් ඔහුට බැණ වදිමින් ‘‘රංජා තෝ ජාතක වුණේ බැල්ලියෙකුට?’’ දැයි අසමින් පහරදීමට තැත් කර තිබේ.
Read more »
Subscribe to:
Posts (Atom)








