ජනපි‍්‍රය සිනමා හා ටෙලි නළු නිලි යුවළක් වන නෙහාරා පීරිස් හා මේනක රාජපක්‍ෂ ඇමරිකාවේ ස්ථීර පදිංචියට යාම සඳහා රහසේ සැලසුම් කරන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් ‘පැපරාසියා’ වෙත වාර්තාවේ.
Read more »
මර්වින්ගෙන් පණිවිඩයක් හා අපෙන් මර්වින්ට පණිවිඩයක්...
අන්තර් ජාලයේ සිටින පැපරාසීන්ට මල් ශාලාවකින් පෙට්ටියක් වෙන් කර ගන්නා ලෙස මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා ඉල්ලීමක් කර ඇත.
Read more »
ටෙලි නිලියන්ගේ 60 පැනපු ‘කුක්කු පැටියා’
ලංකාවේ ජනපි‍්‍රය ටෙලි නිලියන් නිතර දෙවේලේ කෙටි දුරකතන පණිවුඩ, නැත්නම් ‘ටෙක්ස්ට්’ මගින් සැපදුක සොයා බලන 60 පැනපු ඇමතිවරයෙක් පිළිබඳව ‘පැපරාසියා’ට වාර්තාවේ.
Read more »
ලිබර්ටි සිනමා හලට ස්වභාවික මරණයක්
කලක් ශී‍්‍ර ලංකාවේ හොඳම සිනමා හල ලෙස කීර්තිමත් ඉතිහාසයකට හිමිකම් කියන කොල්ලූපිටිය ලිබර්ටි සිනමා ශාලාව වර්තමානයේ පත් වී ඇති ශෝචනීය තත්ත්වය හමුවේ දිනෙන් දින ස්වභාවික මරණයක් කරා ගමන් කරමින් සිටින බව ‘පැපරාසියා’ට වාර්තාවේ.
Read more »
Subscribe to:
Posts (Atom)








