මහජන සම්බන්ධතා අමාත්‍යංශයේ සහ දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාවේ ශාඛාවන් සුප‍්‍රසිද්ධ ටෙලි නිලි මේනකා පීරිස්ගේ නිවසේ පිහිටුවා ඇති බව ‘පැපරාසියා’ට වාර්තා වේ.
Read more »
හොරා කෑම මාට්ටු වී ගවනර්ගේ ගෙදර කචල්
ශී‍්‍ර ලංකා මහ බැංකුවේ අධිපති නිවාඩු කබ්රාල් මැතිතුමා මේ දිනවල ‘ගෙදර ගියොත් අඹු නසී - මග සිටියොත් ගර්ල්ෆ්‍රෙන්ඞ් නසී’ වැනි තත්ත්වයට මුහුණ දී ඇති බව ‘පැපරාසියා’ වෙත වාර්තා වේ.
Read more »
ජනපති වාදනය කරන ජනනාත්ගේ තබ්ලාව
අපේ ජනාධිපතිතුමා හැටහය පැන්නත් තබ්ලා ගැසීම අත්හැර නැත. ජනාධිපතිතුමා ගැටයා සන්ධියේ සිටම තබ්ලා වාදනයට උපන් හපන්කම් ඇත්තෙකි. එතුමා එකම තබ්ලාව දිගටම වාදනය කරන්නේත් නැත. කලින් කලට තබ්ලා මාරු කරයි.
Read more »
හැමදාම හොර කොටු පනින මර්වින්, තිස්සට සල්ලාලයා කියයි
එක්සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පසුගියදා මර්වින් සිල්වා සම්බන්ධයෙන් කරන ලද ප‍්‍රකාශයකට පිළිතුරු දෙමින් මර්වින් සිල්වා පවසා ඇත්තේ, තිස්ස අත්තනායක වැනි ‘සල්ලාලයෙකු’ගේ ප‍්‍රකාශයන් තමන් ගණන් නොගන්නා බවයි.
Read more »
උදාරිට අපෙන් සුබ පැතුම්
ජනපි‍්‍රය නිලි උදාරි වර්ණකුලසූරිය මවක්වීමට යාමේ පුවත මේ දිනවල ලංකාවේ ජනමාධ්‍යවල ජනපි‍්‍රය මාතෘකාව බවට පත් වී තිබේ. ‘පැපරාසියා’ එම පුවත හෙළි කළේ මීට තුන් මාසයකට ඉහතදීය. එනම් 2011 අගෝස්තු මස 25 වනදාය.
Read more »
Subscribe to:
Posts (Atom)









