125x125 Ads

කළගුණ නොදත් කිලී - මනෝ වික‍්‍රමනායකව ගිලී !

0 comments
තම ජීවිතයෙන් පුරා අවුරුදු 18 කට වැඩි කාලයක් ‘සිරස’ මාධ්‍ය ජාලයේ උන්නතිය සහ අභිවෘද්ධිය වෙනුවෙන් කාලය හා ශ‍්‍රමය කැප කළ සී/ස මහරාජා සමූහ ව්‍යාපාර ජාලයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්‍ෂකවරයෙකු වූ මනෝ වික‍්‍රමනායක මහතා එම මාධ්‍ය ජාලයේ ප‍්‍රධානි රාජේන්ද්‍රන් රාජා මහේන්ද්‍රන් නොහොත් ‘කිලී’ මහරාජා විසින් අනියම් ආකාරයට මරා දැමූ අයුරු ‘පැපරාසියා’ වෙත වාර්තා වේ.
Read more »

ජයන්ත හා උපාලි ‘සුබ සහ යස’ රංගනයක

1 comments
නවලෝක සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂකවරුන් වන ජයන්ත ධර්මදාස හා උපාලි ධර්මදාස ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩලයේ සභාපති පුටුව වෙනුවෙන් ‘සුබ සහ යස’ රංගනයක යෙදෙමින් සිටින බව ‘පැපරාසියා’ වෙත වාර්තා වේ.
Read more »

ආණ්ඩුවේ ප‍්‍රභාකරන් පිටරට ‘ඇසයිලම්’ ඉල්ලයි

2 comments
ආණ්ඩුවේ ඇණවුම පිට නිෂ්පාදනය කරනු ලැබූ ‘ප‍්‍රභාකරන්’ චිත‍්‍රපටයේ අනභිභවනීය අධ්‍යක්‍ෂක තුෂාර පීරිස්, ප‍්‍රංශ ආණ්ඩුවෙන් දේශපාලන රැකවරණ ඉල්ලා ඇති බව ‘පැපරාසියා’ට වාර්තා වේ.
Read more »

ඇමතිට බූට් එක දුන් ජානකී, කිලීට සෙට් වෙලා

2 comments
ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සමග පසුගිය කාලයේදී බඩ පිනුම් ගැසූ ටෙලි නිලි හා අධ්‍යක්‍ෂිකා ජානකී විජේරත්න මහරාජා මුදලාලි කිලී රාජා මහේන්ද්‍රන් සමග සෙට්වී අතැයි ‘පැපරාසියා’ වෙත වාර්තා වේ.
Read more »
There was an error in this gadget
 

Copyright © 2011 • Paparasi News • Design by Paparasi July7