125x125 Ads

විමල් ඇමතිගේ වෙබ් අඩවිය ‘ෆේස්බුක්’ පරදවයි !

12 comments
ඉංජිනේරු කටයුතු හා ඉදිකිරීම් අමාත්‍ය විමල් වීරවංශ ‘මහතා’ගේ මගපෙන්වීම සහ අධීක්‍ෂණය යටතේ පවත්වාගෙන යනු ලබන ‘ලංකා සී නිවුස්’ වෙබ් අඩවිය ලොව සියලූ වෙබ් අඩවි අභිබවා යමින් ‘ගූගල්’, ‘ටුවිටර්’, ‘ෆේස්බුක්’ පරදවමින් ලොව අංක එකේ වෙබ් අඩවිය බවට පත්වී ඇති බව මහත්වූ ජාතික අභිමානයකින් ‘පැපරාසියා’ විසින් මෙසේ සකල ලෝකවාසීන්ට දැනුම් දෙනු ලැබේ.
Read more »

ඉදිරි කැබිනට් සංශෝධනයේදී මර්වින්ට නව අමාත්‍යංශයක්

4 comments
දැනට මහජන කටයුතු සහ මහජන සම්බන්ධතා අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ආචාර්ය මර්වින් සිල්වාට ඉදිරි කැබිනට් සංශෝධනයේදී නව අමාත්‍යංශයක් පිහිටුවා එහි වැඩ භාරදීමට තමා අදහස් කරගෙන සිටින බව ජනාධිපතිවරයා තම හිතවතුන් වෙත පවසා ඇතැයි ‘පැපරාසියා’ වෙත වාර්තාවේ.
Read more »

‘සූරසේන’ගේ සහ ‘පකරාසියා’ගේ අලූත්ම බිස්නස් එක

7 comments
සිරසේ ‘සූරසේන’ගේ සහ පාර්ලිමේන්තුවේ ‘පකරාසියා’ගේ අලූත්ම බිස්නස් එකක් පිළිබඳව තොරතුරු ‘පැපරාසියා’ට වාර්තාවේ. ‘රයිගමයා’ සහ ‘ගම්පොළයා’ වැනි මොවුන් දෙදෙනා තකට තක සෙට් වී සිටින්නේ ‘පිම්පි’ ජොබ් එකක් සඳහාය.
Read more »

අමල්ව ඉස්සීමේ සතුටට රංජාගෙන් පාටියක්

1 comments
මහජන සම්බන්ධතා අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වූ අමල් රුද්‍රිගු නමැත්තාව පිටකෝට්ටේ හන්දියේදී සුදු වෑන් රථයකින් පැහැරගෙන යාමේ සතුටට, මර්වින් සිල්වාගේ චක්ගෝලයා වන රංජන් සිල්වා නොහොත් ‘කළු රංජා’
Read more »

‘පැපරාසියා’ගෙන් ‘පකරාසියා’ට

23 comments
පසුගියදා පාර්ලිමේන්තුවේ පැවැති අයවැය විවාදයේදී ජනමාධ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ෂය සම්බන්ධ විවාදයට එක්වෙමින්, ගාල්ල දිස්ති‍්‍රක්කයේ එක්සත් ජාතික පාක්‍ෂිකයන්ගේ ඡන්දයෙන් මැති සබයට තේරී පත්වී රුපියල් ලක්‍ෂ 500 ක පගාවකට
Read more »
There was an error in this gadget
 

Copyright © 2011 • Paparasi News • Design by Paparasi July7