වයඹ පළාතේ, කුරුණෑගල දිස්ති‍්‍රක්කය තුළ ඕනෑම මැතිවරණ කොට්ඨාශයකින් කෑලි හැලෙන තාලයේ අබලන් පරණ වලව්වක් රුපියල් ලක්‍ෂ 350 සිට 400 දක්වා අත්පිට මුදලට මිලදී ගැනීමට රජයේ එක්තරා ඇමතිවරයෙකු හට අවශ්‍ය වී ඇති බව ‘පැපරාසියා’ට වාර්තාවේ.
Read more »
මේ දිනවල කැම්පස් සිසුන් හා යුද්ධයක නිරත වී සිටින උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක මේ වන විට ශිෂ්‍ය සංගම් 30 කට අධික ගණනක් තහනම් කරමින් මුක පූට්ටු වී දැගලීමේ සැබෑ තතු ‘පැපරාසියා’ට වාර්තාවේ.
Read more »