125x125 Ads

මාරි කොල්වින් මැරුනු සැනින් ජනාධිපති, මර්වින් ඉන්දියාවට යවයි



ලෝක ප‍්‍රකට යුද පුවත් වාර්තාකාරිනියක්වන මාරි කොල්වින් ඊයේ සිරියාවේ හෝම්ස් නගරයේ ෂෙල් ප‍්‍රහාරයකට ලක්වී මියගිය බව මාධ්‍යමගින් ප‍්‍රචාරය වූ වහාම මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා කැඳවා ඇති ජනාධිපතිවරයා වහාම ඉන්දියාවේ තිරුපති දේවාලයට ගොස් ‘බාරය’ ඔප්පුකරන්නැයි පවසා ඇති බව ‘පැපරාසියා’ට වාර්තා වේ.

මාරි කොල්වින් මියගිය පුවත ජනාධිපතිවරයාට දැනුම්දී ඇත්තේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසිනි. ඔවුන් දෙදෙනාටම එරෙහිව පවතින යුද අපරාධ චෝදනාවේ ප‍්‍රධානතම සාක්ෂිකාරියවන මාරි කොල්වින් මෙසේ මිය ගොස් ඇත්තේ තමන් දෙවියන්ට කළ කන්නලව්වක ප‍්‍රතිඵලයක් වශයෙන් බව ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම්වරයාට පවසා තිබේ. අනතුරුව තම හිතවතුන් කිහිප දෙනෙකු අමතා ඇති ජනාධිපතිවරයා තමාට එරෙහිව කටයුතු කරන අයට දෙවියන් වෙලාවට දඩුවම් කරන බව පවසා තිබේ.

ජනාධිපතිවරයාගේ අනපරිදි මර්වින් සිල්වා ඇමතිවරයා ‘බාරය’ ඔප්පුකිරීම සඳහා පූජා භාණ්ඩ සහ පඩුරු ජනාධිපතිවරයාගේත් ආරක්ෂක ලේකම්වරයාගේත් අතගස්වා ඊයේ (23) රාත‍්‍රියේ කටුනායකින් පිටත්ව යාමට ප‍්‍රථම තම මිතුරෙකුට පවසා ඇත්තේ ‘‘අපේ බොසාටයි ගෝඨා බොසාටයි කෙලින්න ආපු සුද්්දියෙක්ට අද කෙලවෙලා මම ඒකේ බාරේ ඔප්පුකරන්න ඉන්දියාවේ යනවා’’ කියාය.

0 comments:

Post a Comment

There was an error in this gadget
 

Copyright © 2011 • Paparasi News • Design by Paparasi July7