125x125 Ads

මහාචාර්ය මුදියන්සේ දිසානායකගේ වැරදුනු වන්නම

ශ‍්‍රී ලංකාවේ ලලිත කලා හා සෞන්දර්ය පීඨයේ මහාචාර්ය ඞී.එම්. මුදියන්සේ දිසානායකගේ වැරදුනු වන්නමක් පිලිබදව එම ලලිත කලා පීඨයේ සිසුන් හා සිසුවියන් ‘පැපරාසියා’ වෙත පහත සඳහන් පුවත පළකර දෙන මෙන් ඉල්ලා තිබේ.

මහාචාර්ය මුදියන්සේ දිසානායකයන් දෙස්විදෙස් සුපතලවන්නේ ඔහුගේ නැටුම් නිසාය. මුදියන්සේ දිසානායකයන්ගේ නැටුම් එංගලන්ත රසිකයන් පොඹකරලන්නේ සෑම සිංහල අලූත් අවුරුද්දකටම ලන්ඩනයේ කිංග්ස්බරි විහාරස්ථානයේ සිංහල අලූත්අවුරුදු උත්සවයට ඔහු සම්පාදනය කරන විශේෂාංග නිසාවෙනි.

මෙවන් වූ චරිතයක්වන මහාචාර්ය මුදියන්සේ දිසානායක පසුගියදා තම ශිෂ්‍යාවකගේ විවාහ මංගලෝත්සවය වෙනුවෙන් ඇයගේ දෙමාපියන්ට නොදෙවෙනිව එම මංගලඋත්සවයේ සියලූ රාජකාරීන් තම උරමත පටවාගනිමින් මෙහෙකරනු දක්නට ලැබිණ. මංගල්‍යයේ අල්පෙනිත්තේ සිට සියලූ කටයුතු මහත් වැරවෑයමෙන් සිය ශිෂ්‍යාව වෙනුවෙන් මහාචාර්ය මුදියන්සේ දිසානායකයන් ඉෂ්ඨ සිද්ධ කරන ලදි. ඒ ඇය ඔහුගේ නර්ථන කණ්ඩායමේ සුපසන් ශිෂ්‍යාව වූ බැවිනි.

ඉකුත්ව ගියේ දෙමාසයකි. ශිෂ්‍යාව සරනපාවගත් මනමාලයා දිසාඅධිකරණයේ දික්කසාද නඩුවක් පැවරුවේ මහාචාර්ය මුදියන්සේ දිසානායකගේ නම සමවිත්තිකාරයා කරමිනි. ඔහුගේ පැමිණිල්ල වූයේ සිය බිරිඳ බොහෝ කලක සිට මහාචාර්ය මුදියන්සේ දිසානායකගේ අනියම් බිරිඳව සිටි බවයි. ඔහුගේ මෙම පැමිණිලි පතට බිරිදගෙන් හෝ මහාචාර්ය මුදියන්සේ දිසානායකගෙන් කිසිදු පිලිතුරක් නොලැබුනු අතර දිස්ත‍්‍රික් විනිශ්චයකාරයා විසින් හබයකින් තොරවම දික්කසාදය ප‍්‍රධානය කරන ලදි.

දික්කසාදය ලැබීමෙන් අනතුරුව මනමාලයා උසාවියෙන් නික්ම ගියේ ‘‘මහාචාර්ය මුදියන්සේගේ ඉඳුල්කෑම කෑමට තරම් මම පහත් තත්ත්වයකට වැටී නොමැති බව’’ කියමිනි. තතුදන්නෝ පවසන්නේ මහාචාර්ය මුදියන්සේ දිසානායකගේ අපමණක් ක‍්‍රියා අතුරින් මාට්ටු වූයේ මෙය පමණක් වන බවයි.





6 comments:

Anonymous at: February 27, 2012 at 1:56 PM said...

MEKA HARIMA KUKULA.MEYA ISSARA TEACH KALE KOTTE JANADIPATHI VIDYALAYE. EKATAMA THAMAI DUMINDA SILVA GIYETH.ME PAHARAYA NATUM GURA WELA HITIYE. NETUM IGANAGANNA LAMAINTAI, LAMAYNHE AMMALATAI MEYA E DAWASWALATH LAIN DEMMA.MOO AMUUMA AMU KUPADIYA

අපි එහෙමය් at: February 27, 2012 at 5:02 PM said...

කෙල වුන නේද මුදියන්සේ...

Anonymous at: February 28, 2012 at 8:07 AM said...

Muu Mara Badu Karayekkne...

Anonymous at: February 28, 2012 at 10:07 AM said...

This guy is a womeniser.Thanks Papa for exposing these crooks.Keep up the good work.

Anonymous at: February 28, 2012 at 11:37 PM said...

london wannama natamuko -takkita tharikita thakk.

Anonymous at: February 29, 2012 at 12:13 PM said...

ඒක උගේ හැකියාව - මට ඉරිසියයි හැබැයි

Post a Comment

There was an error in this gadget
 

Copyright © 2011 • Paparasi News • Design by Paparasi July7