දැනට සිංගප්පූරුවේ මව්න්ට් එලිසබත් රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා බැලීම සඳහා ඔහුගේ හිටපු බිරිඳවන දකුණු පළාත් සභා මන්ත‍්‍රීනී අනර්කලී ආකර්ෂා සිංගප්පූරුවේ මව්න්ට් එලිසබත් රෝහලට ගොස් ඇති බව ‘පැපරාසිය’ට වාර්තා වේ.
අනර්කලී යනු දුමින්දගේ නීත්‍යානුකූල බිරිඳ වේ. ඔවුන් දෙදෙනා මේ වනවිට විවාහ වී ඇති බව ‘පැපරාසියා’ වගකීමකින් යුතුව ප‍්‍රකාශ කර සිටී. දුමින්ද සිල්වා අනර්කලී තම පෙම්වතිය නොඑසේනම් ‘ගර්ල් ෆෙර්න්ඞ්’ ලෙස සඳහන් කළද ඔවුන් දෙදෙනා නිත්‍යානුකූලව විවාහ වූ බවට සනාථ කළ හැකි විවාහ සහතිකය ‘පැපරාසියා’ සතුව පවතී. මොවුන් දෙදෙනා එය එසේ නොවන බවට සඳහන් කරන්නේනම් එකී විවාහ සහතිකය ‘පැපරාසියා’ගේ වෙබ් අඩවියේ පළකිරීමට හැකි බව සඳහන් කරන්නෙමු.
දුමින්දගේ වර්තමාන තත්ත්වය දැකීමෙන් අතිශය කම්පනයට පත්වී ඇති අනර්කලී රෝහලෙන් පිටතට පැමිණ පැය ගණනක් අඩමින් සිට ඇත්තේ ඔහු තවමත් තමන්ගේ නීත්‍යානුකූල ස්වාමිපුරුෂයා වනහෙයිනි.
මේ වනවිට මිනිමරුම් 5ක් සඳහා චෝදනා ලැබ සිටින දුමින්ද සිල්වා තවත් අපරාධ චෝදනාවක් වන ‘බහුවිවාහය’ යන චෝදනාවට වැරදිකරු කිරීමට හැකි සාක්ෂි අනර්කලී සතුව පවතී. නමුත් ඇය ඔහු කෙරෙහි පවතින පේ‍්‍රමය නිසාවෙන් එම චෝදනාව යටපත් කරගෙන සිටී.
දුමින්ද සිල්වා අනර්කලී හට පන්න පන්නා පහරදුන් සෑම අවස්ථාවකදීම ඇය දුමින්ද සිල්වාගෙන් බේරී ඇත්තේ මෙකී ‘බහුවිවාහය’ යන චෝදනාව ඔහුට මතක්කරදීමෙනි.

11 comments:
Papa... Mama Kiyanne Uba Boru Kiyanawa Kiyala... Puluwannam Dapan Balanna Munge marriage certificate eka... Eeka Demmoth Edata Api Piligannawa Uba tamai Niyama Paparasiya kiyala...
tho pili gannawanam pili ganin, naththam mewa nokiyawa hitapan.
සිරාවට ආසයි බලන්න මුගේ මගුල් සහතිකේ.. පැපා පුළුවන් නම් දන්නා අපිටත් බලන්න.
papa common guys , publish that...
p..ka mu boro gothana papa
papa umba niyama papa kiyala piliganna puluwan umba me certificate eka publish kaloth . hari yata europe wala wage ... matha kada diana gei dodi gei yout ekaethule foto publish karapu apuruwa...
meya boruamai kiyanaee aaneee.
aApi living 2gether unata bende ne nee...
-Anarakali
His ex wife & daughter lives in Australia
Ado umba minee pettiyak lasthi karaganin, pachaya..!!
Hitapan mama enakan...
ha thiyenawanam danna balanna, matath asai
--Anar
Duminda Kalin marry karala hitiye Ausy wala inna girl kenek. Minihata Loku duwekuth innawa. "anonymous" Kiyapu de hari. Kauruwath e marriage eka ganawath, lamaya ganawath Katha karanne naha... Habai lamaya num duminda wagemai.
Post a Comment