125x125 Ads

ලේක් හවුස් සභාපතිගේ අලූත්ම කැච්එක

හොර කොටු පැනීම ජීවිතයේ එකම අංගය කරගත් ලේක්හවුස් සභාපති බන්දුල පද්මකුමාරගේ අලූත්ම කොටුව වන්නේ ලේක්හවුස් ආයතනයේ ගිණුම් අංශයේ නොහොත් ‘එකවුන්ට්ස් ඩිවිෂන්’ එකේ සයුරී නැමති රූමත් තරුණියකි.

ලේක්හවුස් මුල් පුටුවට පත්වූ ‘හොදම සල්ලාලයා’ ලෙස ඉතිහාස ගතවන බන්දුල පද්මකුමාර දැඩි දියවැඩියා රෝගියෙක් වනඅතර මෑතක සිට අධික රුධිර පීඩනයෙන්ද පීඩා විදිමින් සිටී. මොහුට මෙසේ අධික රුධිර පීඩනය නොහොත් ‘හයි බ්ල්ඞ් ප්‍රෙෂර්’ සැදී ඇත්තේ ලේක්හවුසියේ පරිපාලන කටයුතුවල ඇති පීඩනය හෝ දේශපාලනඥයින්ගෙන් දිනපතා එල්ලවන පීඩනය නිසා නොව අනවශ්‍ය ප‍්‍රමාණයට ලිංගික ක‍්‍රියාකාරකම්වල යෙදීම සඳහා ‘ව්‍යාඝ‍්‍රා’ නැමති පෙති විශාල ප‍්‍රමාණයක් දිනපතා ගිල දැමීම නිසා බව ප‍්‍රකට කරුණකි.

මේ දිනවල ‘සන්ඬේ ඔබ්සවර්’ කතුවරයාට නිතරම ටෙලිෆෝනයෙන් කතාකරන සභාපති පද්මකුමාර ‘සන්ඬේ ඔබ්සවර් සප්ලිමන්ට්’ එකේ මොඩල් කෙනෙක් ලෙස ‘එකවුන්ට්ස් ඩිවිෂන්’ එකේ ‘සයූරී’ව සහභාගී කරගන්නා ලෙස බලපෑම් කරමින් සිටී. සභාපතිවරයාගේ කරදරයෙන් බේරීම සඳහා ‘සන්ඬේ ඔබ්සවර්’ කතුවරයා මුලූ සප්ලිමන්ට් එක පුරාම සයුරීගේ පිංතූර කිරීමට කැමැත්ත පළකර තිබේ.

එයින් ලකුණු දා ගෙන ඇති සභාපති බන්දුල පද්මකුමාර සයුරීට පවසා ඇත්තේ ඔයා මංකියන විදිහට හිටියොත් ‘සන්ඬේ ඔබ්සවර්’ එකේ නෙමෙයි ලංකාවේ  ඕන පත්තරයක ඔයාගේ පිංතූර දාන්නම් කියාය.

මීට කලකට ඉහතදී බන්දුල පද්මකුමාර හොර කොටුවක් පනිමින් සිටි හෝටලය පොලීසිය විසින් ‘රේඞ්’ කිරීම නිසා යන්තම් කලිසම හා කමිසය ඇඳගත් සභාපතිවරයා සපත්තු පවා නොදමා ජනේලයකින් පැන හෝටලයෙන් පලා ගොස් ඇති අතර පසුව ඔහුගේ රියදුරා ගොස් සභාපතිවරයාගේ මෝටර් රථය ආපසු රැගෙනවිත් තිබේ.

නොම්මර එකේ සල්ලාලයෙකු සභාපති තනතුර දරන ලේක්හවුසිය අද බේබද්දන්ගේ හා සල්ලාලයින්ගේ අම්බලමකි. බන්දුල පද්මකුමාර සහ ‘දිනමිණ’ කර්තෘ මහින්ද අබේසුන්දර සල්ලාල කණ්ඩායමේ මූලිකයින් වනඅතර ‘සිළුමිණ’ කර්තෘ කරුණාදාස සූරියආරච්චි විශේෂාංග ලේඛක සුනිල් මාධව පේ‍්‍රමතිලක බේබදු කණ්ඩායම නියෝජනය කරයි.

1 comments:

Anonymous at: February 23, 2012 at 12:42 PM said...

අනේ අපි නොදන්න බන්දුලගේ පිරිසිදු චරිතය.මේකට තියෙන්නෙ විකෘති ආශාවන්.මූ ගෑනු කීයක් එක්ක නම් හිටියද.පොඩි පොඩි කෑලි තමා මූට ඕනි.පිටරට කෑලිත් ගැහුව.බන්දුල පත්ම කුමාර තරම් කුපාඩියෙක් අහල හත් හමකින් හොයාගන්න බෑ.කොලඹ ට ම 1 යි.පොත්ත සුදු කෑල්ලක් එහෙම ආයොත් මුගෙන් බේරෙනව බොරු. මහින්ද අබේසුන්දර,කෙහෙලිය,බන්දුල මුන් 3 න් දෙනාගෙන් බොහෝම කලාතුරකින් තමා කෙල්ලෙක් බේරෙන්නේ.

Post a Comment

There was an error in this gadget
 

Copyright © 2011 • Paparasi News • Design by Paparasi July7