ටී‍්‍රං..ටී‍්‍රං..ටී‍්‍රං..ටී‍්‍රං..
හලෝ මේ පැපරාසියාද?
ඔව් කවුද මේ?....
අපි බොරැල්ල පොලීසියෙන්....
ඇයි පැපරාසියාට විරුද්ධව පැමිණිල්ලක්ද?
අනේ නැහැ. පොඩි නිව්ස් එකක් දෙන්න...
මොකක්ද?....
ඊයේ, හවස 5.20 ට අපේ අලූත් ඞී.අයි.ජී මහත්තයා බොරැල්ල පොලීසියට ආවා.
කවුද ඕගොල්ලන්ගේ අලූත් ඞී.අයි.ජී මහත්තයා?....
එයාගේ නම ‘සදකිඳුරු කිඳුරියන් ගැවෙසෙන වෙරළ දිහාවේ ඉන්න මාගේ කිරිල්ලී’
ආ.... ඔය කියන්නේ අනුර සේනානායක නේද?....
වෙන්ඩ ඇති.
ඉතිං මොකද වුනේ?....
සර්ට අසූහාරදාහට නැගලා. පොලීසිය වටේට වාහන පාක්කරන්න ගහල තියෙන ටෙන්ට් දැකලා.
‘‘බලනවා අයිසේ මේවවල කැත. මේක නිකන් හරක් මඩුවක් වගේ. ගලවනවා මේ සේරම ටෙන්ට්. දැන්මම.’’ කියලා කිව්වා.
ඉතිං... ඕගොල්ලෝ ගැලෙව්වාද?....
ඔව් අපි යුනිෆෝම් පිටින්ම දඩිබිඩි ගාලා ටෙන්ට් ටික ගැලෙව්වා.
එතකොටම ඞී.අයි.ජී මහත්තයා එතෙන්ට ඇවිල්ලා එක ටෙන්ට් එකක් ඉස්සරහා හිටගත්තා. එහෙම හිටගෙන අපිට කිව්වා මේ ටෙන්ට් එක ඇරෙන්න අනිත් ඒවා ගලවනවා කියලා.
මොකක්ද ඒ ටෙන්ට් එකේ විතරක් තියෙන විශේෂත්වය?....
ඞී.අයි.ජී මහත්තයා ඒ ටෙන්ට් එක ඉස්සරහා හිටගෙන ඉන්නකොටත් මුනේ තරහා මැකිලා හරියට හදපායලා වගේ පෙම්පාටයි. ඒ ටෙන්ට් එකේ කනු ඞී.අයි.ජී මහත්තයා ආදරයෙන් අතගානවා. ‘‘මේකට එහෙම උඹලා අතවත් තියන්නෑ හොදේ කොල්ලනේ....’’ ඞී.අයි.ජී මහත්තයා ආදරයෙන් මුමුණනවා. අපි සේරම අංජබජල් වෙලා එකාට එකාගේ මූනවල් බලන් හිටියා. එහෙම කියපු ඞී.අයි.ජී මහත්තයා ඒ එක කනුවක් බදාගෙන තොත්තුවක් දීලා ‘‘කනුවෙත් මට මාර සැපක් තියෙන්නේ’’ කියලා යන්න ගියා.
නෑ.... මාරයිනේ.... කාගේ වාහනේද ඒ ටෙන්ට් එකේ පාක්කරන්නේ....?
ඒකනම් කියන්න බැහැ. ඒත් ඞී.අයි.ජී මහත්තයාගේ වාහනේ නම් ඕන වෙලාවක ඒ ටෙන්ට් එක අයිති කෙනාගේ ඇතුලෙ පාක්කරනවලූ.
එහෙනන් තියන්නං....
තැන්කියූ බොරැල්ල පොලීසිය ආයිත් වාහනේ විස්තර ටිකක් ගැන කියලා කොල් එකක් දෙන්න. බායි....

3 comments:
Nice voice though. Better had he become a singer than a policeman. Anyway, he must have got currupted eventually by being so long with politicians. Otherwise, there is no reason for such a tallented artist to become a fool to get currupted and destroyed the image among fans. Anyway, I don't know about this guy's history and the comment is just my thoughts after listening to the song.
nice song D.I.G
d.i.g mae dawaswala sindu kiyanne nahe sindu kiyana kastiyata kade yanawa.
Post a Comment