125x125 Ads

ජනාධිපති අමුඩයක් ගසාගෙන හතරවාහල්කඩ බඩගායි !


අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නක්ෂස්ත‍්‍රකරුවෙකුගේ උපදෙස් පිට අපල උපද්‍රව දුරුකරගැනීම සඳහා පසුගියදා සිගන්නෙකු මෙන් අමුඩයක් ගසාගෙන රුවන් වැලි මහාසෑයේ හතරවාහල්කඩ බඩගෑ පුවතක් ‘පැපරාසියා’ වෙත වාර්තා වේ.

‘පැපරාසියා’ වෙත වාර්තාවන ආකාරයට සම්පූර්ණ සිද්ධිය මෙසේය.

ජනාධිපතිවරයාගේ ජන්ම කේන්ද්‍රය පරීක්ෂාකරවා ගැනීම සඳහා මහජන සම්බන්ධතා අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා සුප‍්‍රකට ජෝතිෂ්‍යඥයෙකුවන තලවතුගොඩ චන්ද්‍රසිරි බණ්ඩාර හමුවී තිබේ. තත්කාලය අනුව අනාවැකී කීමේ ප‍්‍රවීනයෙකුවන චන්ද්‍රසිරි බණ්ඩාර මර්වින් සිල්වා හට පවසා ඇත්තේ ජනාධිපතිවරයා හට රණවිරු මහාසෑයේ මුල්ගල තැබීමේදී එය වැරදි ආකාරයට සිදුකිරීම නිසා දරුණු ලෙස වස්වැදී ඇති බවයි.

මෙම වස්වැදීම වහා සමනය කරගත යුතු බවත්, නොඑසේනම් දුටුගැමුණු රජුන් හට සිදුවූ විලසම අකාල මරණයක් නියත බව පවසා ඇති චන්ද්‍රසිරි බණ්ඩාර ඊට පිලියම් ලෙස මැදියම් රාත‍්‍රියේදී යාචකයෙකුගේ වෙස්ගෙන රුවන්වැලි මහාසෑයේ හතරවාහල්කඩ ගාථාකියමින් බඩගාගෙන ගොස් එම වස්වැදීම සමනය කරගත යුතු බවට යෝජනා කර තිබේ.

මුලදී මර්වින් සිල්වාගේ අවවාදය ගණනකට නොගෙන ඇති ජනාධිපතිවරයා පසුව තත්ත්වය එන්න එන්නම අයහපත් අතට හැරෙන බව දැන මෙම ක‍්‍රියාව සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස මර්වින් සිල්වාට දැනුම්දි තිබේ.

මේ අනුව පසුගිය දවසක මැදියම් රාත‍්‍රියක රුවන්වැලි මහාසෑය අවට කළාපය තහනම් ප‍්‍රදේශයක් බවට පත්කොට සියලූම ආරක්ෂකයින් පවා ඈත් කොට තබා ජනාධිපතිවරයාත් මර්වින් සිල්වාත් චන්ද්‍රසිරි බණ්ඩාරත් එම කටයුත්ත සඳහා සහභාගී වී තිබේ.

ජනාධිපතිවරයා මර්වින් සහ චන්ද්‍රසිරි බණ්ඩාර විසින් අන්දවන ලද අමුඩයක් ගසාගෙන යාචකයෙකු මෙන් පැයකට ආසන්න කාලයක් රුවන්වැලි මහාසෑයේ හතරවාහල් කඩ බඩගා තිබේ. පසුව ජෝතිෂ්‍යඥ චන්ද්‍රසිරි බණ්ඩාර පවසා ඇත්තේ ජනාධිපතිතුමාට වැදී තිබූ වස්දොස් මෙම ක‍්‍රියාවෙන් බොහෝ දුරට සමනය වී ඇති බවයි.

මෙම ක‍්‍රියාව ජනාධිපතිතුමා හැරුණු කොට දැනගෙන සිටින්නේ මර්වින් සිල්වා සහ චන්ද්‍රසිරි බණ්ඩාර යන දෙපොල පමණි. එහෙත් ඊයේ පෙරේදා දවසක චන්ද්‍රසිරි බණ්ඩාර ඔහුගේ ගජ මිතුරෙකුට පවසා ඇත්තේ ‘‘මට දුන්න ගේමට මමත් රිටන් එක දුන්නා’’ කියාය.

ප.ලි

චන්ද්‍රසිරි බණ්ඩාර යනු එක්සත් ජාතික පක්ෂයේ හා එහි නායකවරයාගේ හිටපු නක්ෂස්ත‍්‍ර උපදේශකවරයාය. ඔහු 2009 වසරේදී බොරු චෝදනා මත අත්අඩංගුවට ගැනුනු අතර පසුව මර්වින් සිල්වා මැදිහත්වී නිදහස් කරගන්නා ලදි. 2010 ජනාධිපතිවරණයේදී චන්ද්‍රසිරි බණ්ඩාර ජනාධිපතිවරයාගේ ‘දෑත් ශක්තිමත් කිරිමට’ එක්වන ලදි.

යූ.ඇන්.පී. කාරයන් යනු දියෙහි ඔබාගෙන සිටින රබර් බෝල වැනි කොටසකි. වේලාව පැමිණි විට ඔවුන් පහරදෙන්නේ ඔළුවටමය. මේ ඊට එක් සුලූ නිදසුනකි.

9 comments:

Anonymous at: February 28, 2012 at 4:44 AM said...

Ane boru nokiya palayan ban yanna :)

Anonymous at: February 28, 2012 at 7:12 AM said...

අම්මටහුඩු!! යකෝ මේ කතාව ඇත්තනම් චන්දරසිරිය ඉවරයි මෙදා පාර. සුදු වැන් එකක් නෙමේ කෙලින්ම සුදු නැවක් ඒවි ඕකව උස්සන්න.

Anonymous at: February 28, 2012 at 8:12 AM said...

Chandasiri Ela Porakne Bola...

Anonymous at: February 28, 2012 at 9:57 AM said...

mokadda ban MR chandasiriyata dunna game eka

Anonymous at: February 28, 2012 at 5:17 PM said...

badagana kota amude kedela gilboola set eka herunadha dhanne? jilboola thiyanawada dhanneth nahe?hethena hatiyata loka bankuwata ugassthiyala ethi.

Anonymous at: February 29, 2012 at 1:33 AM said...

මේක ලියපු එකාගෙ අම්මට බල්ලෙක්ද කොහෙද හුකල තියෙන්නෙ. නැතනම් ඌ පොන්නයෙක්.

Anonymous at: February 29, 2012 at 7:58 AM said...

මුට තව ටික දවසකින් යන්න වෙන්නේ අමුඩේ නැතුව

Anonymous at: February 29, 2012 at 9:33 AM said...

පැපා අර අනෝමා ලාෆීර් කියන මරා ට නිවුස් දෙන ගෑනි ගැනත් දිගටම නිවුස් ටිකක් දාමු නේද?ලවු සීන් පැමිලි සීන් හොර ෂොට් ටිකක් ගැන හොයලා දාමු.ඕකිලු වෙබ් සයිට් තහනම් කරන්න නිර්දේශ කරන්නේ.කරමු වැඩේ.අපිත් දන්න කියන තොරතුරු දෙන්නම්.

Anonymous at: February 29, 2012 at 10:18 AM said...

Kauda ban me ape "PAPA" ta benala tiyenne uda, etta tikak titai wage neda,

Post a Comment

There was an error in this gadget
 

Copyright © 2011 • Paparasi News • Design by Paparasi July7