
පසුගියදා කතරගම තම්මැන්නාව ප‍්‍රදේශයෙන් මතුවූ මැණික් නිධියෙන් මැණික් මිලදී ගැනීම සඳහා එහි ගොස් ඇති අභ්‍යන්තර වෙළද අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාගේ වැඩිමහල් පුත් ජෙරමි කෙනත් ප‍්‍රනාන්දු රුපියල් 10,000 ක් වටිනා මැණිකක් සඳහා රුපියල් ලක්ෂ 5ක් ගෙවා ඇති බව ‘පැපරාසියා’ ට වාර්තා වේ.
අමාත්‍ය ධූරයට පත්වී කෙටිකලක් තුළ ප‍්‍රකෝටිපතියෙක් බවට පත්වී ඇති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු අයථා ක‍්‍රමමගින් උපයාගත් කලූසල්ලි සුදුකරලීමේ හොදම ක‍්‍රමය වශයෙන් මෙම මැණික් මිලදී ගැනීම සිදුකළ යුතු බවට ජොනීට උපදෙස් දී ඇත්තේ ඔහුගේ කලූසල්ලි උපදේශකයාවන මොහොමඞ් ඉල්ලියාස් නොහොත් ‘ඩිඩා’ විසිනි.
ඒ අනුව විශාල මුදල් සම්භාරයක් සමග ජෙරමි කෙනත් ප‍්‍රනාන්දුගේ මූලිකත්වයෙන් කතරගම තම්මැන්නාවට තම නියෝජිතයන් යවා ඇති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මෙම මැණික් මිලදී ගැනීම සිදු කොට තිබේ.
මීට වසර කිහිපයකට පෙර ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ රගර් කණ්ඩායාමට නාමල් රාජපක්ෂ සමග ක‍්‍රීඩාකල ජෙරමි කෙනත් ප‍්‍රනාන්දුට එකල ‘රගර් ස්පයික්ස්’ යුවලක් මිලදී ගැනීමට රුපියල් 3,000 ක් සොයාගැනීමට නොහැකි වීමෙන් ඔහු රගර් ක‍්‍රීඩා කොට ඇත්තේ මිතුරන්ගෙන් ණයට ඉල්ලාගත් පාවහන් පැළදීමෙනි. එවන් වූ පුද්ගලයෙකු අද රුපියල් 10,000 ක් වටිනා මැණිකක් සඳහා රුපියල් ලක්ෂ 5 ක් ගෙවන්නේ තම පියාගේ කලූසල්ලි සුදුකිරීමේ අරමුණෙනි.
මේ දිනවල ජෙරමි කෙනත්ගේ යාලූවන් පවසන්නේ ‘‘ජෙරමියා දැන් බල්ලන්ට ගහන්නෙත් ඩොලර්වලින්’’ බවත්, කරුමය කියන්නේ ‘‘ජෙරමියාට දැන් ඩොලර් තියෙනවා නමුත් බල්ලෝ නැහැ’’ කියාය.





2 comments:
meka boru... johnyge wadimahal puthage nama JOHAN... JERAMI KIYANNE PODI EKA... EKA NAMAL EKKA RUGGER GAHUWE NAHA...
පපරඉ අඉය ..පුක ඩීප්න ගිහිල්ල
Post a Comment