125x125 Ads

‘කොටු සුසාර’ මධූට පොල්ල තියයිද?

ලංකාවේ අංක එකේ බඩුවාහිනිය වන ‘සිරස’ නාලිකාවේ විශේෂාංග අංශයේ ප‍්‍රධානී ‘මහනාමේ සූරසේන’ නොහොත් සුසාර දිනාල් ඔහුගේ අනියම් පාර්ශ්වයවන මධූ බෝගහවත්තට ලඟදීම පොල්ල තැබීමට යන බවක් ‘පැපරාසියා’ ට වාර්තා වේ.

මේ වනවිට දිසාඅධිකරණයේ විභාග වෙමින් පවතින සුසාරගේ හා ඔහුගේ බිරිඳගේ දික්කසාද නඩුව අවසන් වූ වහාම මධූව විවාහ කරගැනීමට සුසාර පොරොන්දුවී ඇති අතර මධූගේ ක‍්‍රියාකළාපය දිනෙන් දිනම සුසාරට ඇණයක් වෙමින් පවතින බව වාර්තා වේ.

සුසාරගේ ගමන් බිමන් පිළිබදව දවස තිස්සේ සෝදිසියෙන් සිටින මධූගෙන් බේරීම සඳහා සුසාර තම ජංගම දුරකථනය බොහෝ වේලාවට ක‍්‍රියාවිරහිත කොට තිබේ. ඒ ඇයිදැයි මධූ විමසූ විට ඔහු පවසන්නේ ‘‘දවස තිස්සෙම මීටින්’’ කියාය. මේ පිළිබදව සැකයෙන් පසුවන මධූ සුසාරගේ හොදම යහළුවන්ට කතාකොට ඔවුන්ගෙන් ‘‘සුසාර දැක්කාදැයි’’ නිතරම විමසන්නීය.

යහළුවන් මේ බව සුසාරට පැවසූ විට ඔහුට මලපනී. ‘‘මේකි මචං බදින්න ඉස්සෙලත් මෙහෙම වාතයක් වෙනවනම් මට  ඕකිත් එක්ක අවුරුද්දක්වත් පවුල් කන්න වෙන්නෑ. ඒක ෂුවර්. උඹලා දන්නවනේ මට මචං එක ලිදකින්ම නාලා හරියන්නේ නැහැ කියලා.’’ යනුවෙන් නිතරදෙවේලේ මිතුරන්ට පවසන සුසාර තම දික්කසාද නඩුවේ නීතීඥයාට පවසා ඇත්තේ ‘‘අවුරුද්දකින් විතර තව කේස් එකක් දෙන්නම්’’ කියාය.http://i.minus.com/jliES.jpg

3 comments:

Anonymous at: March 25, 2012 at 2:24 PM said...

සූරසේන ගේ පොල්ල බස්ස්වලා මධු ගේ චූව ට දැන් වෙන පොලු හරියන්නේ නෑ.ඒකයි සූරයගේ පොල්ල පස්සෙම එල්ලි එල්ලි ඉන්නේ.

Anonymous at: March 28, 2012 at 2:13 AM said...

Sirase inna hama ekama badu karayo.. Dapan papa thawa dapan, ela

Anonymous at: August 8, 2012 at 9:31 PM said...

පවු ....
මොනවා උනත් එළ කැල්ල...

Post a Comment

There was an error in this gadget
 

Copyright © 2011 • Paparasi News • Design by Paparasi July7