125x125 Ads

‘චිචී බබාට’ අයියලාගෙන් කැපිල්ලක්

රාජපක්‍ෂ පවුලේ වඩාත්ම ජනපි‍්‍රය චරිතය වන රෝහිත් රාජපක්‍ෂ නොහොත් ‘චිචී බබාට’ සිය වැඩිමහල් සොහොයුරන් වන නාමල්ගෙන් සහ යෝෂිතගෙන් කැපිල්ලක් පවතින බව ‘පැපරාසියා’ට වාර්තාවේ.

මෙම කැපිල්ලේ උත්සන්නතම අවස්ථාව වන්නේ නාමල්, යෝෂිත සහ චිචී මෙතෙක් කලක් රගර් කී‍්‍රඩා කරමින් සිටි ‘නේවි ස්පෝර්ට්ස් ක්ලබ්’ වෙතින් චිචීව පන්නා දැමීමෙනි. මෙසේ පන්නා දැමුනු චිචී හෙවත් රෝහිත, දැන් කී‍්‍රඩා කරන්නේ ‘හැවිලොක් ස්පෝර්ට්ස් ක්ලබ්’ සඳහාය.

නාමල් සහ යෝෂිත තරුණියන් පිරිවරාගෙන ‘නයිට් ක්ලබ්’ යන විට, එම ස්ථානයට වැරදී හෝ චිචී පැමිණියහොත් එතෙක් නාමල් සහ යෝෂිත පිරිවරාගෙන උන් තරුණියන් ‘හායි චිචී’ කියමින් රෝහිත් කරා යනු දකින නාමල් සහ යෝෂිත දැඩි අමනාපයකින් පවසන්නේ, ‘‘මේ කාලකණ්නියටත් අපි යන එක අස්සෙම රිංගන්න  ඕනෙ’’ කියාය.

මේ වන විට පැරිෂුට් එකකින් ශී‍්‍ර ලංකා රගර් කණ්ඩායමේ නායකත්වයට පත් වී සිටින ‘යෝ’ නොහොත් යෝෂිත රාජපක්‍ෂ ඔහුට සහාය නොදක්වන අනෙක් රගර් කී‍්‍රඩා සමාජවල කී‍්‍රඩකයින් ‘දේශද්‍රෝහීන්’ වශයෙන් හඳුන්වන පසුබිමක් යටතේ ඔහුට සහාය නොදක්වන ‘චිචී බබාද’ දේශද්‍රෝහීන්ගේ ලැයිස්තුවට එක්ව සිටී.

ශී‍්‍ර ලංකාවේ ප‍්‍රධානම පවුලේ අයියා-මලෝවරු දේශපේ‍්‍රමී - දේශද්‍රෝහී වශයෙන් වර්ග කර ගැනීමෙන්ම ශී‍්‍ර ලංකාවේ වර්තමාන දේශපාලන තත්ත්වය මැනවින් ප‍්‍රදර්ශනය වේ.

2 comments:

Anonymous at: April 26, 2012 at 6:25 PM said...

ane hutto kari boru kiyanna epa dekata namila paka kadagena kapiya

Anonymous at: April 26, 2012 at 7:42 PM said...

Ai pakayata amaruda ubata puke arina unta monawahari kiwama?

Post a Comment

There was an error in this gadget
 

Copyright © 2011 • Paparasi News • Design by Paparasi July7