125x125 Ads

රෙක්ස්ගෙන් සහ බොස්ගෙන් මීඩියා මෑන්ලාට පාටියක්

‘දි අයිලන්ඞ්’ පේපර් එකේ රෙක්ස්ගෙන් සහ කැන්ඩොස් එකේ බොස්ගෙන් ලංකාවේ මීඩියා මෑන්ලාට සුපර් ගනයේ පාටියක් පැවැත්වීමට යන බව ‘පැපරාසියා’ට වාර්තාවේ.

පසුගියදා ‘රාගම රෙක්ස්’ ගැන සහ ‘කැන්ඩොස් බොස්’ ගැන ‘පැපරාසියා’ කළ හෙළිදරව්වෙන් අනතුරුව ලැජ්ජාවට පත්වී ඇති ‘රාගම රෙක්ස්’, ‘කැන්ඩොස් බොස්’ට යෝජනා කොට තිබෙන්නේ අපි ගැන තොරතුරු පිටට යන්නේ ලංකාවේ මීඩියා මෑන්ලාගෙන් බැවින්, ඔවුන්ට හොඳ පාටියක් දමා හොඳ හොඳ තෑගි බෝග ලබාදිය යුතු බවයි.

එවිට රෙක්ස්ගෙන් බොස් අසා ඇත්තේ, මොන වගේ තෑගි දිය යුතුදැයි කියාය. එවිට රෙක්ස් පවසා ඇත්තේ, අඩුම ගනනේ පැමිණෙන හැම අයෙක්ටම ඔරලෝසුවක්වත් දිය යුතු බවයි. ඊට කැමති වී ඇති බොස් ඒ සඳහා ශී‍්‍ර ලංකා ටෙලිකොම් - මොබිටෙල් ‘ස්පොන්සර් ෂිප්’ එකක් ලබා ගැනීමට ඇප්රුවල් සඳහා බෝඞ් පේපර් එකක් දමා තිබේ.

පසුව රෙක්ස්ට මිතුරෙකු පවසා ඇත්තේ, ඔය නිවුස් ‘පැපරාසියා’ට යන්නේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් බෝඞ් එක හරහා නිසා මීඩියා මෑන්ලාට වගේම කි‍්‍රකට් බෝඞ් මෑන්ලාටත් සංග‍්‍රහ කළ යුතු බවයි. මේ බව බොස්ට කියන්නේ කෙසේ දැයි රෙක්ස් මේ දිනවල කල්පනා කරමින් සිටින බව ‘පැපරාසියා’ට වැඩිදුරටත් ආරංචි වේ.

කෙසේ වෙතත් ‘පැපරාසියා’ නිසා රෙක්ස්ගෙන් සහ ඔහුගේ බොස්ගෙන් කාට කාටත් ළඟදීම ආතල් එකක් ගැනීමට හැකිවීම පිළිබඳව සිය සතුට පළ කර සිටී.

4 comments:

Anonymous at: April 25, 2012 at 10:29 AM said...

මේ නිවුස් එක නිසා ගල් කොල්ලා පිසුසු වෙන් වගෙ ඉන්නෙ.අනේ මන්දා වෙල්ගමයත් මේ වගේ කලු තඩියෙකුට කොහොම පුකේ අරිනවද කියලා.

Anonymous at: April 25, 2012 at 5:31 PM said...

විමල් වීරවංශ ඇතුලු අප රටෙන් බිහිවු නව සොයාගැනීම් කල ශේෂ්ඨ යන් ගේ ගුණ සැමරීමටත්,ඔවුන් ලෝකය වෙනුවෙන් කල උදාර මෙහෙය ඇගයීමටත් මම මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්නවා.මොවුව ඇගයීමකට ලක් කර උත්සවයක් පවත්වා සම්මාන ලබාදීමට හැකි කෙනෙක් ඉන්නව කම් ඒක කරන්න.

1.බන්දුල ගුණවර්ධන - රු 2500 කින් මාසයක් ජීවත් වීවිය හැකි බව සොයා ගනිමින් ලෙවකන්නා වාදය ලොවට හදුන්වා දීම.
හාල්පිටි කිලෝවකින් ඉඳි ආප්ප 350 ක් නිපදවිය හැකි ක්‍රමයක් හදුන්වා දීම.
2.විමල් වීරවංශ - මහල්ලා සහ මුහුද" ලිව්වේ "ගී ද මෝපසාං" යැයි ගවේෂණාත්මකව සොයා ගැනීම .
බුදුන්ට ගල් පෙරලුවේ අංගුලිමාල බව පුරාවිද්‍යා පරීක්ෂණයකින් සොයා ගැනීම.
3.සුසිල් ප්‍රේමජයන්ත - මුලින්ම හඳට ගියේ යූරි ගගාරින් බව සොයා ගැනීම
4.විජිත් විජිතමුණි - ජේසුස් වහන්සේට ඇන ගැහුවේ අරාබි ජාතිකයින් බව පුරා විද්‍යා පර්යේෂණයක් සිදු කර සොයා ගැනීම.
5.ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න - ගැලිලියෝට වස දීමෙන් මරා දැමුණු බව සොයා ගැනීම.
6.ජැක්සන් ඇන්තනි - ජනපති බුදුන්ගේ ලේ නෑයෙක් බව ගුප්ත DNA පරීක්ෂණයකින් සොයා ගැනීම.
7.මහින්ද යාපා අබේවර්ධන - ගොයම් පැලය පර පරාගනය සිදු කරන බව සොයාගැනීම
8.ලලිත් වීරතුංග - පෘතුග්‍රීසීන් ලංකාවට පැමිණියේ 1905 දී බව සොයාගැනීම (08/04/12 දොරමඩලාව)
9.රත්නසිරි වික්‍රමනායක - සීයා වරුන් (70+) සහ මිණිපිරියන්,මී මිණිපිරියන් (18-)අතර ලිංගික ක්‍රියාකාරකම් ප්‍රතිපලදායක බව වසර ගණනාවක් තිස්සේ තමා විසින්ම පර්යේෂණ කටයුතු වල නියලෙමින් ඔප්පු කර පෙන්වීම.
10.චම්පික රණවක - මාධ්‍ය ඉදිරිපිට ප්‍රසිද්ධියේ තට්ටේ බෑමෙන්,කාන්තා ලිංගික පරපීඩික ක්‍රියා සිදුකරමින්,බේගල් ඇද බෑමෙන් නිවන් යා හැකිදැයි පර්යේෂණ යක් සිදු කිරීම.(ප්‍රතිඵල තාම ලැබී නැත)

මොවුන් කවුරුන් හෝවෙනුවෙන් උපහාර හෝ සම්මාන් උත්සවයක් පවත්වන්නේ නම් පැමිණෙන ජනතාවගේ රස වින්දනය පිණිස 18 වන ව්‍යවස්ථා සංශෝධනය,බලය බෙදීම පිලිබද දේශනයක් සිදු කිරීමට උපේකෂා සවර්ණමාලි මැතිනියට ලබාදෙන මෙන් මා ඉල්ලා සිටිනවා.

Anonymous at: April 25, 2012 at 5:32 PM said...

11. රංජිත් සියඹලාපිටිය - ජාතික කෞතුකාගාරයේ අඩු ආරක්ෂාව නිසා පුරාවස්තු තමාගේ ගෙදර ගෙන යාමෙන් වඩා හොඳ ආරක්ෂාවක් සැලසිය හැකි බව සොයාගැනීම
12. මර්වින් සිල්වා - කොතෙක් නොපණත්කම් කලද ජනපතිට හතර ගාතයෙන් බිම වැටී වැඳිය හැකිනම් අවුලක් නැතිව තවදුරටත් ජඩකම් කලහැකි බව ඔප්පු කිරීම
13. දුමින්ද සිල්වා - දෙනෝදාහක් ඉදිරිපිට මිනීමැරුවද ඔලුව පසාරු කරගෙන වෙඩි උණ්ඩයක් ගිය බව කියමින් සිංගප්පූරුවට වී ආතල් ගත හැකි බව ඔප්පු කිරීම.
14. ජෝන් සෙනෙවිරත්න - තමාගේ ලේකම් මත්කුඩු වලියකට මිනීමැරූ විට මගේ ලේකම්ලා ගැන මං දන්නෙ කොහොමද කියමින් ශේප් විය හැකි බව ඔප්පු කිරීම

ඉතුරු ටික පස්සෙ කියඤ්ඤං

{ Kenji. Japan } at: April 25, 2012 at 6:39 PM said...

Welgama Aiyyala Mallila kollo gahauwwe Rajagiriye gedara.Mewa danagaththa piya[father]puthalata kiuwwe mama salli heuwwe higannek wage,thopi SUDDO wage owa viyadam karanna epa kiyala.Me --ththla dan rate Janathawage salli kaka sapa gannawa.MaRa athulu mun hamotama gapiya HENA!

Post a Comment

There was an error in this gadget
 

Copyright © 2011 • Paparasi News • Design by Paparasi July7