ලබන ඉරිදා එනම්, අපේ‍්‍රල් 29 වැනිදා ලක්ස් අනුග‍්‍රහයෙන් සජීවීව ‘දෙරණ’ රූපවාහිනී නාලිකාවේ විකාශය වීමට නියමිත ‘වසන්තයේ රුවැත්ති’ අවුරුදු කුමාරිය තේරීමේ තරගයේ තුන්වන ස්ථානය රොසෑන් ඩයස්ගේ මොඞ්ලින් පාසලේ ‘ලසෝදා’ වෙත ලබාදීමට දෙරණ රූපවාහිනියේ ලොක්කා සහ යුනිලීවර් ලොක්කෙකු එකඟ වී ඇති බව ‘පැපරාසියා’ට වාර්තාවේ.
ලක්ස් අනුග‍්‍රහයෙන් පවත්වන වසන්තයේ රුවැත්තී අවුරුදු කුමාරි තේරීමේ තරගය සංවිධානය කිරීමේ කටයුතු මුලදී ‘Mind Share’ ප‍්‍රචාරක ආයතනයට ලබාදී ඇත්තේ එම සමාගම යුනිලීවර් ආයතනයේ දැන්වීම් ප‍්‍රචාරක කටයුතු මෙහෙය වන ආයතනය වන බැවිනි. එහෙත් මෙම තරගය භාරව කටයුතු කරන යුනිලීවර් සමාගමේ ප‍්‍රධානියෙකු වන රෝහිත අන්නාසිවත්ත මෙම තරගය සංවිධානය කිරීම JWT ඇඞ්වර්ටයිසින් සමාගමට පවරාදී ඇත.
රෝහිත අන්නාසිවත්ත එසේ මෙම වැඩසටහන JWT ඇඞ්වර්ටයිසින් සමාගමට ලබාදී ඇත්තේ එම සමාගම රොසෑන් ඩයස්ගේ මොඞ්ලින් ස්කූල් එක සමග ළඟින් කටයුතු කරන නිසාය. රෝහිත අන්නාසිවත්ත රොසෑන් ඩයස්ගේ මොඞ්ලින් ස්කූල් එකේ යාවජීව සාමාජිකයෙකි. රෝහිතගේ වත්තේ අන්නාසිවල රස රොසෑන්ගේ මොඩල්ස්ලා හොඳින් අදුනති.
‘සිරස’ කුමරියට හෙන ගැසූ වටපිටාවක් තුළ ලංකාවේ කෙල්ලන්ට මොළේ පහළ වී ඇති නිසා ‘වසන්තයේ රුවැත්ති’ වැඩසටහනට මෙවර ඉල්ලූම්පත් ලැබී ඇත්තේ ඉතා සුළු ගණනකි. එම තත්ත්වය මත මෙම වැඩසටහනට සහභාගි වන්නේ රොසෑන් ඩයස්ගේ මොඞ්ලින් පාසලේ කට්ටිය පමණි. එම වැඩ සටහන සම්බන්ධීකරණය සිදු කරන්නේ ලසෝදා විසිනි.
ලසෝදාගේ සම්බන්ධීකරණය කවරේද යනු ඇය සිදු කරන්නේ තමාට වඩා පෙනුම ඇති අයදුම්කාරියන් කපා දමා මූණ කචල් කට්ටිය පමණක් තරගයට ඉදිරිපත් කරන්නේ ඇයද එම තරගයට ඉදිරිපත් වී පළමු වෙනි ස්ථානය ලබා ගැනීමේ අරමුණිනි. ඒ සඳහා දෙරණ රූපවාහිනියේ ලොක්කා වන ලක්සිරි වික‍්‍රමගේ සහ යුනිලීවර් රෝහිත අන්නාසිවත්තගේ ආශිර්වාදය ඇයට ලැබී තිබේ.
මොනයම් හෝ හේතුවකින් මෙම සිද්ධිය මාධ්‍යයන්ට ලීක් වී ඇති නිසා ලක්සිරිත්, රෝහිතත් මේ වන විට කලබල වී තිබේ. පසුගියදා ‘දෙරණ මිස් ශී‍්‍ර ලංකා’ තේරීමට ගොස් ඇදගෙන නා ගත් ලක්සිරි, මෙයින් වඩාත්ම කලබලයට පත් වී තිබේ. පසුව ඔවුන් දෙදෙනා ලසෝදාට කතා කොට තත්ත්වය පහදා දී තුන්වන ස්ථානය ඇයට ලබාදීමට ඈ කැමති කරවාගෙන ඇත.
ඒ අනුව, ලබන 29 වන ඉරිදා දෙරණ රූපවාහිනියේ සජීවීව විකාශනය වීමට නියමිත ‘වසන්තයේ රුවැත්තී’ අවුරුදු කුමාරි සජීවී තරඟයේ, තරඟ ප‍්‍රතිඵල කලින්ම නිකුත් කිරීමට ‘පැපරාසියා’ට හැකි වී තිබේ.
Subscribe to:
Post Comments (Atom)






6 comments:
අම්ම ගින්දර නිවුස් එක පැපෝ...සිරසේ කීලී රාජා ට ගහන්න බඩු තෝරන තරගේ තමා සිරස කුමර කුමරියෝ කියන්නේ..ඔය සවර්ණවාහිණියටත් ගිය කෙල්ලෙක් ආයෙ ගන්න දෙයක් නෑ.පසිද්ධිය විතරයි.විශේෂයෙන් ම ස්ටාර් තරග වලට ගියොත් ඉවර මයි..කුමර කුමරියෝ එකට හෙණ වැදිච්ච එක නම් ගින්දර..දෙරණ එකෙත් කෙල්ලන්ට අනම් මනම් කරන සීන් තියනව.
පැපා මේ නිවුස් එක නම් FACEBOOK හරහා අපි පුල් ප්‍රචාරයක් දෙන්නම්.කට්ටියට මුත්‍රා පිටවෙන්න.
සිද්ධිය කලින් ම නෝන්ඩු වුන නිසා ලසෝදා ට දැන් 1 කත් නෑ
පැපරාසියට නෝන්ඩි වුන නිසා 3 ත් නෑ.
එතකොට ලසෝදා ට කී වෙනි තැනද දෙන්නේ 2 ක ද?
ලසෝදා ට 1 නෙවේ 3න 2ka දුන්නත් අන්නාසිවත්ත ගේ අන්නාසි ගෙඩිය කටේ දාගෙනම ඉන්න වේවි ටික කාලයක්.
dhampata annasi geta. kllange bada pimbena ladeta niyama bahetha.lankawe siyalu dhema siddawanne pandamata jarawata essillata nawellata and dekapunnalata.
ammatasiri congrats Papo uba hariyatama result eka kiwwane.. :D Lasoda 3rd.. haha.. ela ela.. keep up your good work.. reveal all scams and corruptions of Sri Lanka..
sha...news aka hariyatama hari paparazi oya nam marai..ayyo lasodath kellek da appa..thuna thiya anthimayatawath therenna tharam lassanak ayage ne..news aka nisama mama a gon ruwanthi baluwa..meta wadiya lassana kello pare yanawa dakinawa one tharam..mekeup thattu pitin ulagenath penuma ohoma nam mun mekaup nathuwa kohoma athida..
hats off........
Post a Comment