ශී‍්‍ර ලංකාවේ සකල කලාවේ ‘වල්ලභයා’ ලෙස සැලකෙන පනාපුත‍්‍ර කුහුඹු පැණියා නොහොත් ජැක්සන් ඇන්තනී කප්පම් කලාවටද අත ගසා ඇති බව ‘පැපරාසියා’ට වාර්තාවේ.
ජැක්සන් ඇන්තනී මෙසේ කප්පම් ලබාගෙන ඇත්තේ සිංහල සිනමාවේ අද්භූත අද්විතීය නිෂ්පාදකවරයා වන සදේශ් කුමාර්ගෙනි. අද්භූත නිෂ්පාදකවරයා ලෙස සදේශ් කුමාර්ව ‘පැපරාසියා’ හඳුන්වන්නේ ඔහු සතුව ඇති අසාමාන්‍ය මූල්‍යමය හැකියාව හේතු කොට ගෙනය. පළමු චිත‍්‍රපටය තිරගතවීමට මත්තෙන් චිත‍්‍රපට 06 ක් නිෂ්පාදනය කිරීමට සදේශ් කුමාර්ට මුදල් ලැබුණේ කෙසේද යන්න කලා ලෝකයේ කා හටත් ප‍්‍රශ්නයකි.
මේ පිළිබඳව ‘පැපරාසියා’ සදේශ්ගෙන් විමසා සිටි අතර, ඔහු පැවසූයේ තමාගේ පියා ‘ටෙක්ස්ටයිල් බිස්නස්’ කොට එම මුදල් උපයා ගත් බවයි. තමා කරන්නේ එම මුදල් නැණවත්ව ආයෝජනය කිරීම බව සදේශ් කුමාර් ‘පැපරාසියා’ට වැඩි දුරටත් සඳහන් කර සිටියේය. මේ පිළිබඳව විස්තරාත්මක ගිණුම් වාර්තාවක් ‘පැපරාසියා’ සදේශ්ගෙන් ඉල්ලා සිටියද එම වාර්තාව මේ දක්වා ඉදිරිපත් කිරීමට ඔහු අපොහොසත් විය.
මේ සියලූ දෑ දෙස ඉතා විමසිල්ලෙන් බලා සිටි ජැක්සන් ඇන්තනී පසුගියදා සදේශ්ව කැඳවා මෙම මුදල් කන්දරාව පිළිබඳව දිගින් දිගටම ප‍්‍රශ්න කොට සදේශ්ව ‘බ්ලැක්මේල්’ කොට තිබේ. ජැක්සන් කවර හෝ ආකාරයකින් සදේශ්ගේ බැංකු ගිණුම් වාර්තා ලබාගෙන ඒවා ඔහුට පෙන්වමින් බැංකු විශාරදයෙකු මෙන් මෙම ගිණුම්වල පවතින අසමතුලිත වර්ධනය (Uneven Growth) පිළිබඳව පෙන්වා දී තිබේ.
අවසානයේ ජැක්සන් ඇන්තනී සදේශ්ට පවසා ඇත්තේ ‘‘මස්සිනා... මට උඹව ඇති කරන්නත් පුළුවන්, නැති කරන්නත් පුළුවන්. උඹ දන්නවනේ ජනාධිපති මට ගොඩක් ගෞරව කරනවා කියලා’’ කියාය. මෙයින් මහත් භීතියට පත් වී ඇති සදේශ්, ගොත ගසමින් අසා ඇත්තේ, ‘‘හරි ජැක්සන්... ඔයාට මගෙන් මොනවද වෙන්න ඕනෙ’’ කියාය. එවිට ජැක්සන් පවසා ඇත්තේ රුපියල් මිලියන 30 ක් තම බැංකු ගිණුමට දමන ලෙසයි.
මේ අනුව දැනට රූගත කිරීම් ආරම්භ කොට ඇති ‘මායා’ චිත‍්‍රපටයේ වැඩ නවතා ඒ සඳහා වෙන් කොට තිබූ මුදලින් රුපියල් මිලියන 30 ක් සදේශ් කුමාර් ජැක්සන් ඇන්තනීගේ ගිණුමට දමා තිබේ. මෙම මුදල පිළිබඳව තම විගණකයන්ට ජැක්සන් පවසා ඇත්තේ එය මනමේ චිත‍්‍රපටය සඳහා නිෂ්පාදකවරයාගෙන් ලද අත්තිකාරමක් බවයි.
අද වන විට සදේශ් කුමාර් සැඟවී සිටී. ඔහු කිසිම දුරකතන ඇමතුමකට පවා ප‍්‍රතිචාර නොදක්වයි. ‘මායා’ චිත‍්‍රපටයේ නළු නිළියන්, කාර්මික ශිල්පීන්, සහාය අධ්‍යක්‍ෂකවරුන් කොතෙක් දුරකතන ඇමතුම් දුන්නද සදේශ්ගෙන් කිසිම ප‍්‍රතිචාරයක් නැත. ‘මායා’ චිත‍්‍රපටයේ සහාය අධ්‍යක්‍ෂකවරයා ලෙස කටයුතු කළ ඩොනල්ඞ් ජයන්ත මේ වන විට වෙනත් චිත‍්‍රපටයක වැඩ කටයුතු කිරීම ආරම්භ කොට ඇත.
සැබෑ තොරතුරු දැන ගැනීමට ‘පැපරාසියා’ කිහිප වතාවක් සදේශ් සමග සම්බන්ධවීමට උත්සාහ කළද, එය අසාර්ථක විය. මෙම සිද්ධියේ ඇත්ත නැත්ත පිළිබඳව සදේශ් අප වෙත දන්වා එවුවහොත් අප එය පළ කරන්නෙමු.
Subscribe to:
Post Comments (Atom)






4 comments:
ජැකා ඉස්සර කප්පම් ගත්තේ ස්ත්‍රී ලිංග වලින්.දැන් සල්ලි.ජැකා මහ කාලකණ්නියෙක්.ආණ්ඩුවට කඩේ යන ව කියල ජනාධිපතිගේ නමත් විකුණන සතෙක්.මේ වගේ උන් වටේ තියාගෙන ඉන්න නිසා තමා ජනාධිපති තුමාටත් දවසක කෙලවෙලාම යන්නේ.මූ පූජට කෙලිනව දැන්.අර දිනූශා රාජපතිරණ කියන දැන් හීරලුවෙක් එක්ක යන්න හදන කෙල්ලව තියාගන් කෑව.ජැකාගේ ගෑනිට චිත්‍ර ශිල්පියෙක් කෙලිනව.දැන් කප්පම් ගන්න පටන් අරන්.ජනාධිපති බුදුන්ගේ ලේ නෑදෑයෙක් කියපු අමනයා නේ මූ.
මුන් ටීවී ඉස්සරහ සුද්දවන්තයෝ උගත්තු මහා පඬිවරු වගේ හැසිරුනාට,කතා කලාට මුන් තරම් අමනයෝ,කුපාඩි,වලත්තයෝ,හොරු මේ රටේ වත් නෑ.මූ වගේ හැසිරෙන අනිත් සක්කිලින් ගේත් කැරැට්ටරේ මුගේ වගේ ම තමයි.
Pabodhage wedding photoswala Sadhesh innawa..
මහින්ද රාජපක්ෂගේ තාත්තා ඉස්සර මන්ත්‍රී වෙලා ඉන්න කාලේ, එයාලගේ ගමේ ළමයෙක් ඕ-ලෙවෙල් පස් උනොත්, ටක් ගාල එන්න කියල, පොඩි රස්සාවක් දෙනවලු; ඔය මුර වැඩක් වගේ.
එකෙන් එයා බලාපොරොත්තු වෙන්නේ අර ළමයා ඉහලට ඉගෙන ගන්න එක වලක්වන එක.
දැන් මහින්ද කරන්නෙත් ඒකම තමයි, මිනිහ රටේ මිනිස්සුන්ගේ දැනුවත් බව, බුද්ධිමත් බව, අඩු කරන්න පුළුවන් තරම් දේවල් කරනවා, අධ්‍යාපනයට වියදම් කරන්නේ, මුළු රටේම වියදමින් 3% කටත් අඩු ගානක්, බලන්න එක ළමයෙක් ඉන්න ගෙදරක, ඒ ළමයට උගන්නන්න, ගෙදර වියදමින්, අඩුම ගානේ, 20% ක් යනවා. රටේ විශ්ව විද්‍යාල වල, පහසුකම් දියුණු කරන්නේ නැ, ඒවාට ගන්න ළමයි ගන වෙඩි කරන්නේ නෑ, S.B.ලට කොමිස් ගහන්න චාන්ස් එක හදල දීල, Private Campus දානවා.ඉන්ටෙර්නෙට් Sensor කරලා, මිනිස්සුන්ට තොරතුරු දැනගැනීම අයිතිය නවත්තනවා...
මුට බෙරිද, රටේ ඉස්කෝලවල, ENGLISH MEDIUM උගන්නන්න,,,, පුලුවන , නමුත් එහෙම English උගත්තු බිහිවුනොත්, මේ වගේ ගොන්නු ටිකක් රටේ ඉතුරු වෙන්නේ නේ..
එතකොට මුට ඕන විදියට නටන්න බා.වෙන රට වල මිනිස්සු එක්ක බැලුවම අපේ මිනිස්සුන්ගේ බුද්ධිමත් කම, සැහෙන්න අඩුයි...අපේ උන් දන්නේ මේ පච වාහිනී දෙක තුනේ කියන දෙයක් තමයි....උන්ට CNN BBC, තියා CHANNEL NEWS ASIAවත් තේරෙන්නේ නේ...මේක සහගහන අපරාදයක්...
Post a Comment