125x125 Ads

සුගත් සමරකෝන්ගේ ‘බබා ටෝක්’

‘විජය-කුවේණි’ චිත‍්‍රපටයේ අධ්‍යක්‍ෂක සුගත් සමරකෝන් ඊයේ (17) ‘දිවයින ඉරිදා සංග‍්‍රහයට’ සම්මුඛ සාකච්ඡාවක් දෙමින් පවසා ඇත්තේ විජය-කුවේණි චිත‍්‍රපටයේ ප‍්‍රධාන නිළිය වන දුලානි අනුරාධාගේ ‘යට ඇඳුම’ පෙනෙන දර්ශනය පිළිබඳව තමා කිසිවක් නොදන්නා බවත්, එය ඉතා කඩාකප්පල්කාරී කි‍්‍රයාවක් බවත් මෙම දර්ශනය චිත‍්‍රපටයට ඇතුළු වූයේ කෙසේදැයි තමා පරීක්‍ෂණයක් කරමින් සිටින බවත්ය.

එම සම්මුඛ සාකච්ඡාවේ තවදුරටත් ඔහු පවසා ඇත්තේ, තමා මේ දිනවල මෙම ‘යට ඇඳුම්’ පින්තූර පළ වූ වෙබ් අඩවිය ලවා එම පින්තූර එකී වෙබ් අඩවියෙන් ඉවත් කරවා ගැනීමට සාකච්ඡා කරමින් සිටින බවයි. ‘පැපරාසියා’ සුගත් සමරකෝන්ගෙන් අහන්නේ, ඊට වඩා අදාළ දර්ශන විජය-කුවේණි චිත‍්‍රපටයෙන් සංස්කරණය කොට ඉවත් කිරීම පහසු නොවේද යන්නයි.

මේ තත්ත්වය යටතේ ‘මම සුදනා’ වශයෙන් පෙනී සිටින චිත‍්‍රපටයේ අධ්‍යක්‍ෂක සුගත් සමරකෝන්ගේ ඉතිහාසය ‘පැපරාසියා’ පාඨකයන්ගේ පහන් සංවේගය උදෙසා සටහන් කර තැබීම මැනවයි හැඟී යන බැවින්, පහත කරුණු කිහිපය පළ කරන්නෙමු.

‘උතුරේ රාහුල’ නමින් ජනපි‍්‍රය වේදිකා නාට්‍යයක් මීට අවුරුදු දහයකට පහළවකට ඉස්සර කරමින් හිටපු සුගත් සමරකෝන්, ‘මොනාලිසා’ කියලා වේදිකා නාට්‍යයක් අරගෙන එංගලන්තයට ගියා. ඊට පස්සෙ සුගත් සමරකෝන් එංගලන්තයේ ගල් වුණා. ඒ කියන්නේ නීතී විරෝධී සංක‍්‍රමණිකයෙකු විදියට එංගලන්තයේ ජීවත් වුණා. නමුත් මෑතකදී සුගත් සමරකෝන් පුවත්පතක සම්මුඛ සාකච්ඡාවකදී කියලා තිබුණේ, තමා එම කාලයේ ඉන්දියාවේ ‘විජය-කුවේණි’ වෘත්තාන්තය පිළිබඳව පර්යේෂණයක නියැලූනු බවයි.

‘පැපරාසියා’ සුගත්ගෙන් අහන්නේ, එංගලන්තයේ උතුරු ලන්ඩනයේ වෙම්බ්ලි නගරය තියෙන්නේ ඉන්දියාවේ කුමන ප‍්‍රාන්තයේද කියාය. විජය-කුවේණි පර්යේෂණය කළේ වැඩ කරපු ‘චිකන් කඬේ’ද එහෙම නැත්නම් ‘පෙට්ට‍්‍රල් ෂෙඞ්’ එකේද කියාය. ජානකී එක්ක ‘අන්ධ සුන්දරී’ කළෙත් ඉන්දියාවේදීද කියලාය.

සුගත් සමරකෝන් එංගලන්තෙට පැන්නේ රෙබේකා නිර්මලීගෙන් බේරෙන්න. ඒ වගේම මියුරි සමරසිංහ එක්කත් මොකද්ද පළහිලව්වක් තිබ්බලූ. කලා ක්‍ෂෙත‍්‍රයේ අය නම් කියන්නේ සුගත් සමරකෝන් රෙබේකා නිර්මලී නොහොත් ‘වෙද හාමිනේ’ව කසාද බැන්දේ හොර ඩොකියුමන්ට්ස් හදලා කියලා.

ඒ වගේම සුගත්ට අයිති වෙලා තිබිච්ච කාර් එකක් හතර දෙනෙකුට විකිණීම සම්බන්ධයෙන් කොළඹ වංචා විමර්ශන ඒකකය සුගත්ව අත්අඩංගුවට ගන්න එක වැළැක්වීම සුගත්ට එංගලන්තයට යන්න තවත් එක් හේතුවක් වුණාලූ.

‘විජය-කුවේණි’ චිත‍්‍රපටය හදන කාලේ චිත‍්‍රපටයේ අධ්‍යක්‍ෂක සුගත් සමරකෝන් හා ප‍්‍රධාන නළු රොජර් සෙනවිරත්න අතර ද්වන්ධ සටනක් පැවතිච්ච බව චිත‍්‍රපටියට සම්බන්ධ හැමෝම දන්නවා. සටන පැවතිලා තියෙන්නේ දුලානි අනුරාධාව දිනා ගැනීමට. සුගත්ගේ වැඬේ රොජර්ව කපන එකලූ. ‘‘බලන්න දුලානි....රොජර්ගෙ බඬේ කැත. ඇගේ කිසිම ෂේප් එකක් නෑ නේද?’’ කියලා අහපු වෙලාවක දුලානි මරු උත්තරයක් දීලා තියෙනවා. ‘‘අධ්‍යක්‍ෂකතුමා, රොජර්ව චිත‍්‍රපටයේ මේන් කැරට්ටර් එකට ගත්තේ ඔයා මිසක් වෙන කවුරුත් නෙමෙයිනෙ. ඇයි දැන් එක එක ඇද හොයන්නේ’’ කියාය. කට උත්තර නැති වෙච්ච සුගත් සමරකෝන් ලැජ්ජාවෙන් ඉවතට යන ගමන් හෙමීට කිව්වලූ ‘‘හරි නංගි... බලපන්කො මම උඹට කරන වැඬේ’’ කියලා.

‘විජය-කුවේණි’ චිත‍්‍රපටයේ දුලානිගේ ජංගිය පෙන්වීම සුගත් සමරකෝන් ප්ලෑන් කරලම කරපු වැඩක් බව දැන් හැමෝම දන්නවා. දැන් ඒකෙන් බේරෙන්න සුගත් සමරකෝන් මොන බයිලා ගැහුවත් ‘ගහ දන්න අයට කොළ කඩා පෑවට වැඩක් නෑ’ කියලයි ‘පැපරාසියා’ සුගත්ට කියන්නේ.

11 comments:

Anonymous at: June 18, 2012 at 5:55 PM said...

ai paparasi oyata thwa ekak amathaka una...
ara daruwage sathkamata kiyala ekthukarapu mudalath oka lamaya marunata passe lamyawa wikunagena kapu eka.

Anonymous at: June 18, 2012 at 11:42 PM said...

lamayage seth kamta salli ekathu kale meyanowei.."dilka samanmali" kiyala deshapalana weda satahan karana kellage thaththa " SUSIL GOONASEKARA "

{ Kenji. Japan } at: June 19, 2012 at 3:16 AM said...

Dilka ge thaththa Duglas Siriwardana neda?

Anonymous at: June 19, 2012 at 6:08 AM said...

great artical. i have more info about this buger. i wil send it later,

Anonymous at: June 19, 2012 at 1:17 PM said...

duglas siriwardana neme dilkage thaththa susil gunasekara.

Anonymous at: June 19, 2012 at 1:22 PM said...

yako rebekage husband moo kiyala api adane danne. ethakota rebeka nirmaleega duwage thaththa meyada?

Anonymous at: June 19, 2012 at 1:25 PM said...

athkota rebeka nirmaleege duwage thatha meyada?

Anonymous at: June 19, 2012 at 4:40 PM said...

dilka samanmali gunasekara, eyage thaththa susil gunasekara den australia wala inne puthage ledeta ekathu karapu mudal putha merun nisa aus yanna viyadam kala.

{ Kenji. Japan } at: June 20, 2012 at 11:47 AM said...

දැනුවත් කලාට ගොඩක් ස්තුතිය්.

Anonymous at: June 21, 2012 at 6:10 PM said...

http://newfreegamesdownload.blogspot.com/

Anonymous at: June 24, 2012 at 2:46 AM said...

එතකොට වෙම්බ්ලි වල ඉන්න අයිරින් අක්කා ගැන උඹ මොකද කියන්නේ සුගත් සමරකෝන් වෙසවා.

Post a Comment

There was an error in this gadget
 

Copyright © 2011 • Paparasi News • Design by Paparasi July7