ශී‍්‍ර ලංකාවේ 2500 වසරක් ඉපැරණි ප්‍රෞඩ ඉතිහාසයේ සහ අනභිභවනීය සංස්කෘතියේ මුර දේවතාවෙකු ලෙස කටයුතු කළ චිත‍්‍රපට සංස්ථාවේ සභාපති නීතීඥ අශෝක සේරසිංහ මහතා එම සද්කාර්යයෙන් මදකට ඉවත් වී පහුගිය සති අන්තයක ‘සක් දෙවියන්ගේ’ සංගමයේ සාමාජිකත්වය ලබා ගත් බව ‘පැපරාසියා’ට වාර්තාවේ.
චිත‍්‍රපට සංස්ථාවේ සභාපතිවරයා සිය පෞද්ගලික ලේකම් වන කනිෂ්ඨ නීතීඥවරියක් සමග පහුගිය සති අන්තයක ‘ ඕවර් ටයිම්’ කරමින් සිටියදී සභාපතිවරයා සුරාන්තයට ඔන්න මෙන්න කියා තිබියදී චිත‍්‍රපට අධ්‍යක්‍ෂ අශෝක හඳගමගේ නොසන්ඩාල ඔත්තුකරුවෙකු කාමරයට එබී බැලීම හේතු කොට ගෙන මෙම අකරතැබ්බය සිදු වී තිබේ.
පසුව ඔත්තුකරුවාට පිණ්සෙන්ඩු වී කාමරයට ගෙන්වා ගෙන ඇති සභාපතිවරයා මෙම ‘සක් දෙවියන්’ ඇදහීම රාජපක්‍ෂ ආණ්ඩුවේ සියලූම දෙනා කරන දෙයක් බවත්, එය සංස්කෘතියට පටහැනි අසභ්‍ය කි‍්‍රයාවක් නොවන බවත්, හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා හැන්දෑ කාලයක දියවන්නාවේ ඉවුරේ කලිසම බාගෙට ගලවා ගෙන සිය හිතවත් නීතීඥවරියක් සමග ‘සක් දෙවියන්’ අදහමින් සිටියදී පොලිසියට මාට්ටු වූ පසු වත්මන් ජනාධිපතිවරයා මැදිහත් වී ෂේප් කළ බවත් ඊට පසු කලෙක එකී ජනාධිපතිවරයාම අරලියගහ මන්දිරයේ ශී‍්‍ර ලංකාවේ නිලි රැජිනක් සමග ‘සක් දෙවියන්’ අදහමින් සිටියදී ආර්යාවට මාට්ටු වූ බවත් මෙය එතරම් ගණන් ගත යුතු කි‍්‍රයාවක් නොවන බවත් පවසා ඇත.
අවසාන වශයෙන් චිත‍්‍රපට සංස්ථාවේ සභාපතිවරයා සිද්ධිය දුටු පුද්ගලයාගෙන් බැගෑපත්ව ඉල්ලා ඇත්තේ මේ සිද්ධිය කාට කිව්වත් අශෝක හඳගමට නොකියන ලෙසයි. ඒ ඇයිදැයි කියා සිද්ධිය දුටු පුද්ගලයා විමසූ විට සභාපතිවරයා පවසා ඇත්තේ, ‘‘හඳගමයා අපේ ඉස්සරහින් කැඩපතක් තියලා අපේ නිරුවත අපට පෙන්නනවා. ඒක දිහා බලන්ඩ බෑ ඕයි.... මාර ලැජ්ජයි’’ කියාය.
චිත‍්‍රපට සංස්ථාවේ සභාපති අශෝක සේරසිංහ ‘සක් දෙවියන්ගේ’ සංගමයට එක්වෙයි
Posted by
Paparasi News
Tuesday, June 26, 2012
Subscribe to:
Post Comments (Atom)






7 comments:
අහෝ හඳගම නොදුටි මොක්පුර
කවුද මේ ලෙඛම්වරිය.නම කියන්න කෝ අපිටත් දැනගන්න.
http://newfreegamesdownload.blogspot.com/
dear admin..pls post this link or publish relevant news for publicity.. we should get together as a country... then they can vote for Sri Lanka
http://www.gossip9.com/2012/06/60.html
tks
ayi ubath katata dennada paharaya nama ahnne ubath baduwak hoyagena katta dipiya asokata bada karnne natuwa kriyo u katta dunnaha ube datu pita wenawada huttige putha
Papo, Aluth monawath nadda.
Kotu panillak wage........
insurance ගැන ඔබ නොදන්න දේ
http://elapatta.co.cc
Post a Comment