125x125 Ads

දමිතා අපේ වාර්තාකාරියක් නොවේ !

ජනපි‍්‍රය ටෙලි සහ සිනමා නිලි දමිතා අබේරත්න අපගේ වාර්තාකාරියක් බවට කලා ක්‍ෂෙත‍්‍රයේ පැතිර යන කටකතාව අප තරයේ ප‍්‍රතික්‍ෂෙප කරන්නෙමු. දමිතා හා පැපරාසියා අතර ඇත්තේ ඇයගේ ප‍්‍රවෘත්ති සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමකි. ඇය කිසිවිටෙක කලා ලෝකයේ කිසිම පුද්ගලයෙකු පිළිබඳව කිසිම ප‍්‍රවෘත්තියක් අප වෙත ලබා නොදුන් අතර, අපද කිසිවිටෙක ඇයගෙන් ප‍්‍රවෘත්ති ඉල්ලා නැත.

පසුගියදා සිදු වූ ශී‍්‍ර ලංකා මිරර් සහ ශී‍්‍ර ලංකා එක්ස් නිව්ස් වෙබ් අඩවි පවත්වාගෙන ගිය කාර්යාල වැටලූ අවස්ථාවේදී එම කි‍්‍රයාව සාධාරණීකරණය කරමින් දමිතා අබේරත්න විවිධ රූපවාහිනී නාලිකාවන්ට ‘වොයිස් කට්’ ලබාදෙන ලදී. එම වොයිස් කට්වලදී දමිතා අපගේ අවබෝධතා ගිවිසුම කිසිවිටෙක කඩ නොකළාය. ඇය කිසි අවස්ථාවක ‘පැපරාසියා’ට පහර දුන්නේ නැත. විවිධ පුද්ගලයින් ඒ පිළිබඳව විවිධ අර්ථ නිරූපණ සැපයූවත් ඇය කතා කළේ වෙනත් වෙබ් අඩවි ගැන මිස අප ගැන නොවේ. එසේ තම මතය ප‍්‍රකාශ කිරීම දමිතාට ඇති අයිතියකි.

ශී‍්‍ර ලංකා මිරර්, ශී‍්‍ර ලංකා එක්ස් නිව්ස් මාධ්‍ය භාවිතාව ගැන ‘පැපරාසියා’ට සම්පූර්ණයෙන්ම එකඟවිය නොහැකිවා සේම, ‘පැපරාසියා’ගේ මාධ්‍ය භාවිතාව පිළිබඳවද ඔවුන්ට මෙන්ම විවිධ පුද්ගලයින්ටද විවිධ ගැටලූ තිබිය හැක. මාධ්‍ය ලෝකයේ බරසාර න්‍යායන් අපට නැත. නමුදු අපි ඒවාට ගරු කරන්නෙමු. ‘පැපරාසියා’ගේ සරල මාධ්‍ය භාවිතාව වන්නේ ‘‘වැදෙන තැනකට වැදේවා.... රිදෙන තැනකට රිදේවා... වැදි රිදී හෝ හැදේවා’’ යන්නයි. එම න්‍යායේ පිහිටා අප තවදුරටත් කටයුතු කරන්නෙමු.

අපගේ යාවත්කාලීන කිරීම් සම්බන්ධයෙන් පාඨකයන්ට විවිධ ප‍්‍රශ්න ඇතිවී තිබෙන බව අප දන්නෙමු. ‘පැපරාසියා’ වෙබ් අඩවිය අප පවත්වාගෙන යන්නේ අපගේ දහසකුත් එකක් අනෙක් කාර්යයන් මධ්‍යයේය. එංගලන්තයේ ආගමන විගමන පාලකයන් මේ වනවිට අධ්‍යාපනය ලබන සිසුන් සඳහා දහසක් දණ්ඩ නීති පනවා ඇත. රැකියා කිරීමට ඇති කාලය පැය 20 කටත් වඩා අඩුය. පළමුව ජීවත් විය යුතුය. දෙවනුව අධ්‍යාපන කටයුතු කළ යුතුය. ඒ අතරතුර කාලය ‘පැපරාසියා’ වෙනුවෙන්ද වැය කරන්නෙමු. අපගේ අතරින් පතර නිහැඩියාව මැදහත් සිතින් විමසා අප සමග දිගටම රැඳී සිටින මෙන් පාඨක ඔබෙන් දයාබරව ඉල්ලා සිටින්නෙමු.

14 comments:

Anonymous at: July 18, 2012 at 3:24 PM said...

ela ela, jaya jaya

Anonymous at: July 18, 2012 at 4:59 PM said...

elada Braaaaaaaaaaaaaaaaaaaaaaaa......hindalaa hitalaaa aawath sapayieeee...

Anonymous at: July 18, 2012 at 5:48 PM said...

u are publishing uncommon news which had not published by others,no matter which u appearing daily.most important thing is news that u are publishing is very interesting
all the succes for ur studies and to this social service

රිලා හාමි at: July 19, 2012 at 6:37 AM said...

පලවෙනි ප්‍රශ්ණය: මැරවින් සිල්වා ලංඩනයට කතා කොට අනේ මගේ චරිතය ඝාතනය කරන්න එපා, මට තව අවුරුදු 05ක් පාඅර්ලිමේන්තුවට යන්න තියෙනවා. මම ගැන ප්‍රවෘති දාන්න එපා. ඒක කොරනවද පැපරාසි?

දෙක: හදිසියේ මේ කරුණාව දමිතට කොහෙන්ද ලැබුනෙ? සාදු දමිතට?

නිල්මිණි තෙන්නකෝන්ගෙ විවාහය කඩපු ගෑණි හරි මිනිහ හරි කවුද කියල නල්ල මලේ පැපරාසි හෙලි කරයි කියල මම බලා සිතිමි. අනේ සක්කිලි ලංකාවෙ රිලා කාරයො පැපරාසියාට ෆෝන් නොකරත්වා,. එහෙම කොරපු දාට නිවුස් පුස්.....

රිලා හාමි at: July 19, 2012 at 6:47 AM said...

නාකි ඩුබායි මනමාලයා දමිතා බඳින දවසට පැපරාසියා එන මග දෙස මම බලා හිඳිමි.... අහෝ මෙහෙව් ප්‍රවුර්ති වාර්තාකරණයක්????????????????????????

Anonymous at: July 19, 2012 at 9:29 AM said...

Damithata loku anukampawak mokada?

Anonymous at: July 19, 2012 at 9:47 AM said...

mmmm, eka nam etta, awabodata givisume monavada tiyenne, hari Damitha akkage news danne neha kiyala requirement ekak tiyanava Damithage petten, etakota a venuwata Peparasiyata monavada hambawenne,

Mata penne Paparasiyat kadulu paninawa wage

Anonymous at: July 19, 2012 at 5:56 PM said...

Yako paparasiya......umbalage comment eka agaya karanawa. Namuth dan yana vidihata unmaba wath vishwasa karanna amaruy...Ay umbala Sadu Damithath ekka agreement or MOU ekak gehavve..?????? We don't like it. We feel you guys are supported by MA...RA......

Anonymous at: July 21, 2012 at 3:43 PM said...

උඹල ඉදල හිටල නිව්ස් දාන එක අවුලක් නැහැ. ඒක දන්න නිසානෙ ඉදල හිටල අපිත් ඇවිත් බලන්නෙ. හැබැයි වැඩේ තියෙන්නෙ උඹලත් අර ආණ්ඩුව ව‌ෙග් තමන්ට වාසිනම් මොකා වුනත් ඇමති කමක් දීල අරන් උන්ගෙ බඩ සුද්ද වෙන්න බෙහෙත් දීල ගන්නවා වගේනෙ කරන්නෙ. දැං ඔය කියන විදිහට ලංකාවෙ ඉන්න පඩත්තලයොයි බයියොයි ඔක්කොම උඹලත් එක්ක අවබෝධතා ගිවිසුම් ගැහුවොත් මොන මගුලක්ද නිව්ස් විදිහට දාන්නෙ? අනික ගිවිසුමක්නම් කොන්දේසි දෙපැත්තෙන්ම තියෙන්න ඕන. උඹල දමිත්ගෙ ඒව නොදා ඉන්න එක දමිතගෙ කොන්දේසියක්. එතකොට උඹලගෙ ????

- නුවන් -

Anonymous at: July 25, 2012 at 10:18 AM said...

http://newfreegamesdownload.blogspot.com/

මෙන්න මේ පැත්තට ගිහින් ගේමක් වත ගහමු ...

Anonymous at: August 28, 2012 at 2:18 PM said...

සිංහල සිනමාවේ නිලි රැජින මාලනී ෆොන්සේකා සහ ලකී ඩයස් අතර විවාහය බිඳ වැටීම සඳහා මූලික හේතුව වී ඇත්තේ දමිතා අබේරත්න.දමිතාට පවුල් කැඞීම සඳහා සුවිශේෂි හැකියාවක් තිබෙන අතර,මේ වන විට දමිතාව ක්ෂෙත්රයේ කිසිදු නිලියක් තම සැමියාට හෝ පෙම්වතාට හඳුන්වා නොදීමට තරම් පරිස්සම් සහගතය.ඇය අතින් මෙසේ විනාශ වූ තවත් පවුලක් වන්නේ,නිල්මිණී තෙන්නකෝන්ගේ දෙවන විවාහයයි.මන්තී්ර දිවංගත මර්වින් ජේ. කුරේ මහතාගේ පුතා එක්ක තමා මේයා මුලින්ම හිටියේ.දමිතා යනු ශේෂ්ත්රයේ ගොඩ දෙනෙක් සමග අමනාපකම් ඇති නිළියකි.කොහේ ගියත් හැමෝමත් එක්ක රණ්ඩු කරගන්න නිළියකි.කුණුහරුප වලින් බැන වැදීම පුරුද්දකි.තම පියාවත් ගෙදරින් පන්නුවේය.කොඩිවින කිරීමට දක්ෂයෙකි .මේ ලගදී ඕෂදී හේවගේ යන ප්ර සිද්ද නිළිය සමග අමනාප වී අයටද හුඋනියමක් කළේය . රුවන් වැල්ලේ සොභිත ත මෙයාගෙ හිටපු කොල්ලෙක් තමයි

Anonymous at: August 28, 2012 at 2:33 PM said...

මෙයා කසාදබදින්න යනවලු. අවුරුදු 8 ක ආදර සබදතාවකින් පසුව. මොහු නමින් "LE.NLY JOHNSON" . මොහු ගෙන කියන්වාවනම් තක්කඩියෙක් සහ හොරෙකි.ඔහු Dubai වල ජීවත් වූ අයෙකි.දරුවන් තුන් දෙනෙක් සිටින ඔහු බිරිදවවත් දරුවනුත් දමා හොරෙන් පැනගෙන ඇත . නූගත් පල් හොරෙකි. ඔහු Dubai saha Sharja වල වෙඩිපුරම හිටියේ හිර බත් කමිනි.ඔහු එහෙදි හොරකම් කර දමිතාට studio එක ඇරබීමට මුදල් එවන ලදී. මොහු දමිතා සමග දැන් අලුත් නාඩගමක් පටන්ගෙන ඇත.දරුවන් සහ බිරිද අමාරුවේ දමා ,දැන් ඔහු ලංකාවට පැමිණ ඇත්තේ දමිතා සමග විවාහ වීමටය. මෙහි තවත් රසවත් අංගය වන්නේ.දමිතා ඔහුව විවාහ වීමට කලින්ම දමිතාගේ ගෙදර නවතාගෙන සිටී.LE.NLY හරිම සැපසේ දමිතා සමග එකම ගෙදර එකම කාමරයක සිටින බව අපට දෙනගන්නට ලැබුණි.දරුවන් සහ බිරිද බඩගින්නේ පාරේ හිගා කති.මේ හැමදෙයක් ගෙන සත්ය අසත්ය බාවය ඔබට දැනගෙනීමට අවශ්යනම්,Dubai වල ඇති Sri Lankan Society Lanka Lions Cricket Team එකෙන් "LE.NLY JOHNSON" ගෙන අහන්න.ඔහු කොපමණ වංචාවල් කර අතිදෙයි ඔබටම දෙනගත හැක. ඔබට තවත් අගනා දේවල් දැනගත හැක.LE.NLY ජෝහ්න්සෝන් යනු වන්චකරයෙකි .දමිතා පවුල් කඩා ළමයි තුන්දෙනෙකුත් බිරිදද අනාත කර හොර වංචාවල් කර ලංකාවට පැමිණ දමිතාව කසාද බදින්නට yayi.....lol....

Anonymous at: August 28, 2012 at 2:36 PM said...

Pls.....paparasi dont help to DAMITHA....she is bloody bitch....this is not good for u....

Anonymous at: November 24, 2012 at 3:17 PM said...

what she did to nilmini tennakoan

Post a Comment

There was an error in this gadget
 

Copyright © 2011 • Paparasi News • Design by Paparasi July7