මහජන සම්බන්ධතා අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා අපල උපද්‍රවලින් බේරීම සඳහා පැළඳ සිටි ලක්‍ෂ වාරයක් ජීවං කරන ලද මහා බලගතු යන්ත‍්‍ර රාජයෙක් පසුගියදා ඔහුගේ අතින් නුවර කොළඹ අධිවේගී මාර්ගය අසල පිහිටි ‘ක්ලැරියන්’ හෝටලයේ කාමරයක් තුළ නැති වී ඇති බව ‘පැපරාසියා’ට වාර්තාවේ.
මේ බව කැලණිය පැත්තේ ජනතාවට ආරංචි වී ඇත්තේ මර්වින්ගේ ආරක්‍ෂක රැකවලූන් පැමිණ ක්ලැරියන් හෝටලයේ අදාළ කාමරය අඟලින් අඟල පරික්‍ෂා කිරීමට යාම නිසාය. ඒ වන විට එම කාමරයේ සිටි ජෝඩුව වෙනත් කාමරයකට යවා මර්වින්ගේ ආරක්‍ෂකයින් ඇඳන් පෙරලමින්, මෙට්ට අවුස්සමින් බලගතු සුරය සොයා තිබේ. පැය ගාණක් පරික්‍ෂා කිරීමෙන් පසුවද සුරය සොයා ගැනීමට නොහැකිවීම නිසා මර්වින් මේ දිනවල මාර අප්සට් එකේ සිටින බව ‘පැපරාසියා’ට තවදුරටත් වාර්තාවේ.
මර්වින් තම බිරිඳ වන ලූෂිඩාට කියා ඇත්තේ ‘‘ඉනේ පැළඳ සිටි බලගතු යන්ත‍්‍ර රාජයා සරම අස්සෙන් කොහේ හෝ වැටී ඇති’’ බවය. නමුත් සැබෑවටම සිද්ධ වී ඇත්තේ කැලණිය ප‍්‍රදේශයේ ඡන්ද දායිකාවකගේ ප‍්‍රශ්නයක් විසඳීම සඳහා ක්ලැරියන් හෝටලයේ කාමරය තුළ මර්වින් සරම උනාදමන ලද අවස්ථාවකදී ඔහුට නොදැනීම සුරය නැතිවීමයි. ඔහුට එම අවස්ථාවේදී ඒ බව නොතේරුණේ ඔහුගේ සම්පූර්ණ අවධානය කැලණිය ඡන්ද දායිකාවගේ ප‍්‍රශ්නය වෙත යොමු වී තිබීම නිසා බව තතුදත් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
සුරේ වතුරේ දමා ගන්න ගිය මර්වින්ගේ පැළඳ සිටි සුරය නැතිවෙලා !
Posted by
Paparasi News
Friday, July 27, 2012
Subscribe to:
Post Comments (Atom)






4 comments:
kohomath heta anidda wanawita mervinge yata thiyena thunatath mokada wenne balanna .ponna weesige puthaaaa.
http://newfreegamesdownload.blogspot.com/
How to make Internet Money
http://goo.gl/C4A9b
moo puka themagena hoda gathheth eda thamayi redda assen apu wathuren maasa 15 kata withara passe. muge geni kudu gahala sihiaya nethi nisa muge gandata react wenna indriyayan nehe.
Post a Comment