(මෙම ඡායාරූපය සිද්ධියේ දැක්වෙන කතාවට අදාලව නිර්මානය කරන ලද්දක් මිස සැබෑවක් නොවන බව කරුණාවෙන් සලකන්න.)
80 දශකයේ අග භාගයේ සහ 90 දශකයේ මුල ලෙයින් යකඩින් මර්ධනය කෙරුනු ශී‍්‍ර ලාංකික ශිෂ්‍ය සටන් ව්‍යාපාරයේ අභිමානවත් චරිතයක් වූ පූජ්‍ය අතුරලියේ රතන හිමි වර්තමානයේ මුහුණ දී ඇති ඛේදනීය තත්ත්වය පිළිබඳව ‘පැපරාසියා’ මේ සටහන තබන්නේ ඉහත් වූ සංවේගයකිනි.
සමාජවාදී ශිෂ්‍ය සටනින් පටන් ගෙන ජාතික චින්තනයටත්, ඉන් නොනැවතී ජාතික හෙළ උරුමය නමැති ජාතිවාදී මඩ ගොහොරුවට වැඩම කළ පූජ්‍ය අතුරලියේ රතන හිමි ඊට සමාන්තරව බුදුන් වහන්සේ සංඝයා වහන්සේලාට නියම කළ ‘මධ්‍යම ප‍්‍රතිපදාව’ බැහැර කරමින්, ඒ වෙනුවට ‘කාමසුකල්ලිකානු යෝගයේ’ ගිලෙමින් නැහැවෙමින් කෙලින පිස්සු විකාර සංඝයා වහන්සේකෙනෙකුට තබා ගිහියෙකුටද නොගැලපේ.
බොරැල්ල ගෝතමී පාරේ මේ වන විට ඉදිවී ඇති අතුරලියේ රතනගේ අති සුඛෝපභෝගී අසපුව ඔහුගේ ජීවන චර්යාව සංකේතවත් කරන්නකි. (මෙහිදී පැපරාසියා අතුරලියේ රතනට ගෞරව සම්ප‍්‍රයුක්ත ආමන්ත‍්‍රණය හිතාමතාම බැහැර කරන්නේ ඔහුගේ ජීවන චර්යා රටාව නිසාය.)
සිද්ධාර්ථ කුමාරයා කම්සැපෙහි ඇලී ගැලී වෙසෙමින් රම්‍ය, සුරම්‍ය, සුභ මාළිගාවන්ගෙන් නික්මී සත්‍ය සොයා තපසට වන්කල්හි අතුරලියේ රතන යන්නේ ‘රිවස් එකටය’. ඔහු චීවරය ඇගලාගෙන රම්‍ය, සුරම්‍ය, සුභ මාළිගා තනයි. විවිධ බිස්නස් වැඩවලට අත ගසයි. ගම්පහ පළාතේ ස්ති‍්‍රයක් සමග එළිපිටම සම්බන්ධකම් පවත්වයි. ඒ බව දැන ගන්නා ගම්වාසීහු එම නිවසට ගල් ගසති. ඔහු එහි පැමිණෙන කැබ් රථයට ගල් ගසා විනාශ කරයි. වැඬේ නෝන්ඩි වුණත් අතුරලියේ රතනගේ ‘උට්ඨානවීර්යයත් - නොපසුබස්නා උත්සාහයත්’ ඔහුව තව තවත් එම අංශයේ වැඩ කෙරෙහි උනන්දු කරවයි.
එයින් නොනැවතුන අතුරලියේ රතන චීවරධාරියානෝ කිරුළපන පැත්තේ බඩුවකට සෙට් වෙයි. දැන් ඔහුව, ඔහුගේ මචංලා හඳුන්වන්නේ ‘අතුරලියේ රතන නොව, කිරුළපනේ රතන’ යන නමිනි. එය ඔහුට ෆුල් ආතල් එකකි. ආතල් එක වැඩි වී සැප ගැනීම සඳහා හැන්දෑවට හැන්දෑවට ඩෙනිම් කලිසමක් සහ ටී-ෂර්ට් එකක් ඇඳගෙන කැප් තොප්පියක් දමාගෙන ‘කිරුළපනේ රතන’ වැඬේට බසී. එහිදී ‘පැපරාසියා’ ඔහුට ගරු කරන්නේ සිවුර ගලවා වැඬේට බසින නිසාය.
ඉස්සර අපේ ගම්වල සිටියේ ‘රෙද්ද අස්සේ මහත්වරුය’. ඒ මන්දයත් ඔවුන් ටුවිඞ් රෙද්දට සහ කබායට යටින් කලිසම ඇදි නිසාය. ඒ රෙද්ද අස්සේ මහත්වරු මිය පරලොව ගොස් ඇති නිසා දැන් අපේ රටේ ගම්දනව්වල ඉන්නේ ‘සිවුර අස්සේ මහත්වරුය’. ඔවුන් විස්කි බෝතල් කටේ තබාගෙන බොමින්, වාහන පදවමින් පාරේ යන එන අයගේ කකුල් කඩයි. එලිපිටම ගෑනුන් සමග හැසිරෙයි. දේශපාලනයේ නිරත වෙයි. දුස්සීලයන් රටේ රජ වූ විට ඔවුන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කිරීමට කිරුළපනේ රතනලා වගේ ඝනීන් වහන්සේලා අවශ්‍ය වන්නේ ඒ නිසාය.
Subscribe to:
Post Comments (Atom)






17 comments:
JUH Heluwa..Ape rate misissuta oyawa therenne..Muslim palliyak, church ekak kadanda nang set wela eai..
www.navarasa.co.nr
mada mada mada ! gon paparasiyage moda choon !
We all must support proposed amendment to scrap the bikkus rights to enter parliament. Its a very timely proposal. All JHU members are real rouges.
Monawa unath 4o eka edit karala daapu ekak kiyala bellen hodatama penawa...
Meya buddhagama vinaasa karanna Aapu kumanthrana karuwek. Parliament ekata ringala ratai agamai Kundera karanawa.
This is utter shit. These fuckers cannot even do a good photoshopping
meka aththa ..me pansale construction eketa hitiye mama danna yya kenek.meke bathroom set okkom italiyan ewa okkoma oder kale hamuduruwo internet eken search karala..locaks ekakawath lankawen gaththe na okkima english locks thawa ewa godak thiyanawaaa
Maya ge thawa keellak thamai Deepika Priyadarshane Peris, Maya Mahatha baduwalata Thamai Aasa. Deepika Mathata Thithe, advisor kenek karagena, hodata sepa gannawa. Boralesgamuwa gee hadandath godak salli dunne Rathana Koluwa.. Deepika den Badina Adahasa athaerala Rathana koluwata set unata passe, kohoma sepak denawa edda
Munwa ratinma Elawala daanna ona. Ara hora pachcha medayath elawanna ona.
තොරතුරු ගැන නම් දන් නෑ. නමුත් මේ ෆොටෝ එකනම් නියමෙටම එඩිට් කරලා. බලන්න මුනේ පාට සහ ඇත වල හමේ පාට. ඊළඟට බෙල්ල වටේ සහ ටී ෂර්ට් එකේ කොලරේක වටේට හරි රවුමට තියෙනවා. ඒවගේම උරහිස් දෙක උඩ බෙල්ල වටේ ටී ෂර්ට් කර වටේ, ෆොටෝෂොප් එඩිට් පාරවල් හොඳට පේනවා
Try to understand the morale of the story.
yako meka boru photo eka.pahara gahanna epayako nikarune.ellanawa arken.
I hate the people who wanted to be leaders yet publicly do immoral acts lay or clergy. But, this photo lacks authenticity and it makes the story to be treated as bullsh*t. Paparasinews should fly with integrity and authenticity… for us the readers to come again and again to read their news.
U paparasi mother fucker, why did you put edit photos.
U fucker is misleading public
shame on you
අඩෝ පපරාසිය - සතියකට සැරයක් වත් නිව්ස් එකක් දාපන් - අර ලීක්ස් වෙබ් එකකටත් කෙලවල (වෙබ් එක ආණ්ඩුවේම වැඩක් කියලත් කියනවා ). - පොඩ්ඩක් හොයල දාපන්
This may be true , Last December I saw Rathna and girl @ Melbourne, Australia
Post a Comment