රටක් රන් කිරීමට අවශ්‍ය හොඳ කට්ටඩි සෙට් එකකුයි, බලගතු මන්තර ටිකකුයි විතරක් බව ජනාධිපති රාජපක්‍ෂතුමා ඇමරිකාවේ වෙසෙන තමන්ගේ හොඳම යාළුවෙකුට පවසා තිබේ.
‘‘යන්තර-සුර හැට හැත්තෑවක් මායි අපේ ගෙදර කට්ටියයි පළඳිනවා. ඒක නිසා මෙලෝ යකෙක්ට අපිට අත තියන්ඩ බෑ. තනිකරම අපිට තියෙන්නේ මන්තර බලේ. ඒකනෙ රනිලයි උගේ එව්නුයි එන්ඩ කිව්ව ගමන් නැට්ට වන වනා දුවගෙන එන්නේ. බලපංකො ළඟදිම මම මංගලයට දෙන ගේම’’ යනුවෙන් ජනාධිපතිවරයා ඇමරිකාවේ මිතුරාට පාරම් බා ඇත.
‘‘කැබිනට් මණ්ඩලේ කියන්නෙ මොකක්ද? ඒ තමයි මට තනියම කන්ඩ තියෙන එක බෙදා ගෙන කන තැන. නැතුව සත පහකට වැඩක් තියෙන තැනක් නෙවෙයි. මම උන්ට කන්ඩ දීලා නොදන්නවා වගේ බලන් ඉන්නවා. කෑ ගැහුවොත් කාපුවා වමාරන්ඩ වෙනවා.’’
‘‘අපි පුළුවන් තරම් ණය ගන්නවා. මොකද ගෙවන්නේ අපි නෙවේනෙ. පුළුවන් තරම් කොන්කී‍්‍රට් පාරවල්, ගොඩනැගිලි ගහනවා. රටටත් හොඳයි. අපිටත් හොඳයි. ඔහේ ඉන්න (ඇමරිකාවේ) ඉන්වෙස්ටර්ලා අරං වරෙං ඕන ප්‍රොජෙක්ට් එකක් ඇප්රූ කරලා දෙන්නම්’’ යනුවෙන් රාජපක්‍ෂතුමා මිතුරාට තෙල බෙදා ඇත.
‘‘සාස්තර සුමනේ, කේන්දර මංජුල, තත්කාල වික‍්‍රමසිංහ වගේ පොරවල් තමයි සෙක් එකට, සෙන්ට‍්‍රල් බෑන්ක් එකට, බී. ඕ.අයි. එකට දාන්න ඕනෙ. වශී ගුරුකංවලින් ඉන්වෙස්ටර්ලා ගෙන්න ගන්න මෑන්ස්ලට පුළුවන්’’ යනුවෙන් දුරකතනය තබමින් රාජපක්‍ෂතුමා අවසාන වශයෙන් පවසා තිබේ.
ඉහත දුරකතන සංවාදය සැබෑ ලෙසම සිදු වූවක්ද, නැද්ද යන්න ස්ථීර වශයෙන් කීමට ‘පැපරාසියා’ නොදනී. නමුත් ‘රට යන අත’ බැලූ කල මෙම සංවාදය නියත වශයෙන්ම සිදු වූවක් බව නිගමනය කළ හැක.
රටක් රන් කරන්න අවශ්‍ය බලගතු මන්තර ටිකකුයි හොඳ කට්ටඩි සෙට් එකකුයි විතරයි - ජනාධිපති
Posted by
Paparasi News
Thursday, August 16, 2012
Subscribe to:
Post Comments (Atom)






8 comments:
This is what is actually happening. Mara is a parasite!
Nikan boru tuttu deke news danna epa oy. Umbata news nati nisa boru katha mawanawa. KALAKANNIYA
මූට කොඩිවිනයක් කරල, මූව මකබෑවිල යන්න වැඩේ කරන්න පුළුවන් රටේ බත් කන හරක්ට. කෝ ඒත් මුන් කොරනවයැ.... අල ටිකක් ලූණු ටිකක් පරිප්පු ටිකක්, කකුස්සි කටක් දුන්නහම, මේ බත් කන හරක් පැන පැන මූට ඡන්දෙ දෙනවා. හැබැයි පුතෝ ඡන්දෙ දුන්නත් නැතත් මූව ආයෙ එළවනව බොරු. එළවනව නම්, ලිබියාවෙ වගේ වැඩකට දැන්ම ඉඳල ලෑස්ති වෙයල්ල. නැතුව ඉතිං තොපිට ඕක ආයෙ රටක් ඉතුරු කොරල නෙමෙයි මැරෙන්න. රට දැනටමත් කුජීතයි. ලෝකෙ කොහේවත් ඔය ඉල්ලන්කාව කියන නිවට නියාලු, අසික්කිත, අවලං, පාහර රට ගණන් ගන්නෙ නෑ. තිබුන නම් බිංදුවක් හරි අභිමානයක්, ඒකත් මූ නැති කළා. ලෝකෙ කවුරුවත් මේ ගං කබරයා ගණන් ගන්නෙ නෑ. ලෝකෙ කිසිම නායකයෙක් ඔය රටත එන්නෙ නෑ. එනව නම් එන්නෙ මූ වගේම හාල් පාරුවෙක්. ස්ත්‍රී දූෂකයෙක්. හරියට අර ස්වාසිලන්තෙ ද කොහෙද කියන එඩ්ස් වලින් සංවර්ධනය වෙච්ච රටක අමනයෙක්. ඌටත් යන්න රටක් නෑනෙ. ආශ්‍රය කරන්න එකෙක් නෑ. ඉතිං මේ ගං කබරයගෙ රටට එනවා. මූටත් ඉතිං ගැලපෙන්නෙ ඕවගෙ උන් තමයි.
ඉතිං දැන්වත් පුකේ තියෙන මොලේ ඔලුවට අරගෙන ලිබියාවෙ වගේ වැඩකට ලෑස්ති වෙයල්ලා.
ඔය රිලවව ට්‍රෙන් කරේ කලවැද්ද ද ?
mama paparsinews nitharama balanawa. Because good underground news.
eth news nathi kamata fantasy dana epa
paparasi news site එකේ අරමුණු දේශපාලන අරමුණු බව අපි දන්නවා. එකේ අයතිකරුවන්ගේ නම් දැක්කම කව්රුත් එක දන්නවා.
එත් හොඳ news දැම්මම අපි බලනවා. ඒවාට tks.
එත් දේශපාලන මධ අපිට එපා.
Anonymous at: August 18, 2012 12:52 AM said...
ඔය රිලවව ට්‍රෙන් කරේ කලවැද්ද ද ?
අනේ නෑ මෙයා මාව ට්‍රේනිං කළේ කලවැද්ද නෙමෙයි. අනෝමා. වාසගම නම් හරියටම දන්නෙ නෑ මෙයා.... සමහරවිට ඔයාට කිචිය ආවහම, ඔයා කැමති වාසගමක් අගට දාගන්න. නිකම් මේ... ජනාදරී, වත්තලදෙනිය, ෆොන්සේකා, පෙරේරා.... තව ඔය ගොඩක් තියෙන්නෙ මෙයා.... මට දැන් මතක් වෙන්නෙත් නෑ මෙයා ඔයා අහපු ප්‍රශ්ණෙ දැකල. ඕ. කේ...... බායි මෙයා...
mahinda rilavay uge rilv rala ganay ara kolla kiyapu kathavata kate masuran danna one. oya vage adahas tiyana kollo tamai ada ratata one. udde ivara karala rata kana mahindaya athulu balurala ratin pannamu .....rathu tharuwa
Post a Comment