125x125 Ads

දයාසිරි පක්‍ෂ මාරු කළේ ජී.එල්.ගෙන් බේරෙන්න බව රෝසි කියයි

රොනීද මැල්ට පමණක් දෙවැනි වන ඇතුගල්පුරයේ දයා ශී‍්‍ර ශී‍්‍ර ලංකා එකේ සිට යූ.එන්.පී. එකට බල්ටියක් ගැසුවේ ඔහුගේ හිටපු බොසා වන ජී.එල්. ෆ්‍රොපෙසර්ගෙන් බේරීම සඳහා බව දයා ශී‍්‍රගේ පරණ ගර්ල් ෆ්‍රෙන්ඞ් වන රෝසි මැඩම් හතර අතේ කිය කියා යන බව ‘පැපරාසියා’ට වාර්තාවේ.

ළඟදී පත්තරේකට ඉන්ටර්ව් එකක් දෙමින් ඇතුගල්පුරයේ දයා ශී‍්‍ර කියා සිටියේ, තමාට එරෙහිව මේ සියලූම අවලාද නඟන්නේ දැනට පාර්ලිමේන්තුවේ සිටින ලංකාවේ නාකි රූ රැජිනක් බවයි. තමන්ගේ ආදරය සිඟාකමින් පස්සෙන් පැමිණ එය නොලැබුණ විට මේ නාකි රූ රැජින තමන්ට එරෙහිව මඩ ගසන බව කියා තිබිණ.

ඒ ඉන්ටර්ව් එක දැකීමෙන් මල පැන ඇති රෝසි මැඩම් එම ඉන්ටර්ව් එක පැවැත්වූ පුද්ගලයාට කතා කොට දයාගේ තෝම්බුව දිග හැර තිබේ. තෝම්බුවෙන් කෑලි කිහිපයක් ‘පැපරාසියා’ටද දැනගන්නට ලැබිණ.

ඇතුගල්පුරයේ දයා ශී‍්‍ර කලම්බු කැම්පස් යන කාලේ සියලූ වියහියදම් දරා ඇත්තේ දයාට දැන් විෂ වී ඇති එකී නාකි රූ රැුජිනමය. කලිසමේ, කමිසයේ සිට පොකට් මනිත් සපයා ඇත්තේ දයාට දැන් පෙන්නන් බැරි නාකි රූ රැජිනමය. කැම්පස් එකේ ඉගෙන ගන්නා කාලයේ දවල්ට කෑම එක ගෙන්වා ගැනීම සඳහා තමන්ගේම බැච් එකේ කෙල්ලක්ව යාළු කර ගෙන සිටි දයා, කැම්පස් ජීවිතය අවසාන වූ පසු කෑ පතේ පහරමින් එම ගෑනු ළමයාව හලා පනිභාරත ශූරීන්ගේ දියණියව විවාහ කරගෙන ඇත. දැන් ඇයත් අනාථය.

දවසක් හඬාගෙන නාකි රූ රැජිනගේ ගෙදර පැමිණ ඇති දයා ශී‍්‍ර ඇයට පවසා ඇත්තේ, ෆ්‍රොපා (ජී.එල්.) තමාට වල් වැඩ කරන බවයි. ඔහු පිළිබඳව දුක සිතුණු නාකි රූ රැජින ඒ පිළිබඳව රනිල්ට දැනුම් දී ඇත. රනිල්ට එය සාමාන්‍ය කි‍්‍රයාවක් බැවින් ඔහු රෝසිට කියා ඇත්තේ දයා ශී‍්‍රව රැක බලාගන්නා ලෙසයි. දයා යූ.එන්.පී. එකට පැමිණ ඇත්තේ එලෙසය.

රෝසි මැලේසියාවේ තානාපතිව සිටි අවදියේ ඉඩක් ලැබුණු හැම වෙලාවකම දයාව ගෙන්වා ගත්තේය. ඒ දිනවල දයාගේ ටෙලිෆෝන් බිල්වල ලෝකල් කෝල්වලට වඩා ඇත්තේ මැලේසියන් කෝල්ය. බිල් ගෙවුනේ මැලේසියන් තානාපති කාර්යාලයෙනි. පනිභාරතගේ දුව හා විවාහ වීමෙන් පසු යටපත් වුණු පේ‍්‍රමය යළි දළුලා වැඩුණේ නාකි රූ රැජින මැලේසියාවේ සිටි අවදියේදීය.

දැන් දයා ශී‍්‍රට ඒවා අමතකය. ඔහු දැන් අචලා සමග ලොතරැයි අච්චු ගසයි. ප‍්‍රසිඩන්ට් ලවා අචලාගේ බිස්නස්වලට තල්ලූ දමා ගනී. ඒ කොතරම් කාලයකට දැයි කිසිවෙක් නොදනී. නාකි ෆ්‍රෙපෙසර් සහ නාකි රූ රැජින අතීත මතකයන් සිහි කරමින් පසුවෙති.

3 comments:

රිලා හාමි at: September 12, 2012 at 5:39 AM said...

හා.... හා.... එතකොට දැන් පැපා කියන්නෙ, දයා ශ්‍රී ගලුයි, අරක්කුයි දෙකම ගන්නවා. අනේ වාසානාවන්.... මම නම් දැනගෙන හිටියෙ, නාකි රූ රැජිනගෙ හස්බන්ඩයි, එතකොට දුලාංජලීගෙ හස්බන්ඩයි, සජිතයයි, සජිතයගෙ තාත්තයි, 56 බණ්ඩාරනායක ගොයියයි, මැගියයි, රනියයි, අද්දර කමලයයි, ප්‍රියන්ත විජේකෝන්ගෙ හස්බන්ඩ කැලුමයි(අනේ වැරදිලාවත් පියදාස විජේකෝන් කියල නම නම් වරද්ද ගන්න එපා ඔන්න ), මැරියෝ පොන්තුංගයි, තව අර කැබිනැට්ටුවෙත් ඉන්නෙ, මේ මෑතකදි පපු කැවුත්ත රුදා ගහල ගුවනින් ගෙනත් බේත් එහෙම දුන්නෙ මෙයා(අවාසනාවකට උගේ නම මතක නෑ බොලල්ලා )අන්න ඌයි, තව සැට් එකක් ඉන්නව බොලල්ල, චිත්තර පටි කළුවරේ රෝල් කර කර. ඉතිං මෙන්න මේ රොත්ත තමයි ගල් රෝල් පෙරලන්නෙ කියලයි මං දැනන් උන්නෙ. බැලින්නම් දයා ශ්‍රියා කාන්තාවත් උන්ට දෙවෙනි නෑ එහෙනම්..... හොඳයි... හොඳයි.... ටයි පොල්ලගෙ, නකුට්ට එහෙනම් දයා ශ්‍රියාගෙ පශ්චාත් භාගෙ. උපාධිය හොඳට කොරන්න ඇති එහෙනම්.... තූ නොදකිං මෙහෙම හැත්තක්.....

Anonymous at: September 17, 2012 at 10:33 AM said...

ගර්ල් ෆ්‍රෙන්ඞ් වෙන්නෙ කොහොමද බන් එහෙනම් ලේඩි ෆ්‍රෙන්ඞ් වෙන්න ඕනෙ hiks

Anonymous at: September 17, 2012 at 10:36 AM said...

කව්ද බන් අචල?

Post a Comment

There was an error in this gadget
 

Copyright © 2011 • Paparasi News • Design by Paparasi July7