125x125 Ads

අපිට ඇනයක් වුණු MR ඇමරිකාවටත් ඇනයක් වෙයිද?

2005 වසරේ සිට ලංකාවට ඇනයක් වී තිබෙන MR අකුරු දෙක හෙට සිට ඇමරිකාවටත් වාතයක් වේදැයි ලංකාව ඇතුළු මුළු ලෝකයම ඇස් දල්වා බලා සිටී.

අපි MR කියන්නේ මහින්ද රාජපක්‍ෂටය. ඇමරිකාවේ MR මිට් රොමනිය. දෙන්නාටම ඇත්තේ උකුණු මොළයන්ය. ඡන්දය පටන් ගත් දවසේ ඇමරිකාවේ MR කිව්වේ ඔබාමා ලෝකය සුවපත් කරද්දී සාගරය මෙල්ල කරද්දී තමා කරන්නේ ඇමරිකන් ජාතිකයින්ගේ කුස්සියේ ප‍්‍රශ්න විසඳන බවය. බූරු ඇමරිකන්කාරයන් විසිල් ගසමින් හුරේ දැමූහ. එසේ විසිල් ගැසූ මොළයක් නැති ලොකු බඩක් ඇති ඇමරිකන්කාරයන් පහුගිය සඳුදා සැන්ඩි කුණාටුව එද්දී වලිගය පස්සේ ගසා ගනිමින් දුව ගියෝය.

ඇමරිකාවේ MR බලා ගැනීමට සිටි ඇමරිකන්කාරයන්ගේ කුස්සි මෙන්ම කක්කුස්සිද සැන්ඩි විසින් කුඩු පට්ටම් කර දැමුවේය. ඇමරිකාවේ MR තවමත් ලැජ්ජා නැතුව කලිසමක් ඇද සිටී. ඇමරිකාවේ MRගේ කලින් ලොක්කා වන ජෝර්ජ් බුෂ් කිව්වේ ගෝලීය උණුසුමෙන් නැත්නම් ‘ග්ලෝබල් වෝමින්’ බේරීම සඳහා වැඩි වැඩියෙන් ‘එයාර් කන්ඩිෂන්’ හෙවත් වායු සමීකරණ යන්ත‍්‍ර නිපදවිය යුතු බවය. රිපබ්ලිකන්කාරයන්ගේ මොළේ තරම එයින්ම වැටහෙනු ඇත.

අපේ MR අපේ රටට කර තියෙන හදිය අපි දැන් දනිමු. එම හදිය තවමත් ඉවර නැත. MR අකුරු දෙක අපේ රටට කර තිබෙන වින්නැහිය බලා ඇමරිකන්කාරයන් පාඩමක් ඉගෙන ගත යුතුය. නැත්නම් ඇමරිකන්කාරයන්ටත් වෙන්නේ අපිට වගේ උදේ සිට රෑ වෙන තුරු මිට් රොමනිගෙ (ඇමරිකන් MR) අම්මා සිහි කිරීමටය.

7 comments:

Anonymous at: November 6, 2012 at 9:36 PM said...

danne nethi huththawal kiyawanna epa.

Anonymous at: November 7, 2012 at 3:02 PM said...

මෙන්න බලන්න වටින දෙයක් http://goo.gl/Gm8rP

Anonymous at: November 8, 2012 at 9:40 PM said...

What kind of a news article is this. Dont create idiotic articles just because you have nothing to write.

Anonymous at: November 8, 2012 at 10:32 PM said...

ado gona, umba gonek unata umbe kiyanda epa. gona kiyala marandada ithin?

Anonymous at: November 10, 2012 at 11:33 AM said...

gon buruwo, uba mukuth dannathuwa methana article danna epa. uba danna american MR.

Anonymous at: November 10, 2012 at 2:16 PM said...

good article. at least us was saved from this mr. when r v going to save sri lanka from our mr?

Anonymous at: November 11, 2012 at 9:39 AM said...

Me wage me news ekak wath liyaganda bari harakek thamai lokuwata anduwata challenge karamu kiyala gahagena inne. me site eka liyana ekage mole amaruwak thiyanwa. u uta hithena hithena ewa liyanawa melo harak ne. balapanko ara niroshage article eka hariyata mu e car eke hitiya wage kiyanne. ohoma gon joke danna epa yako. news naththam site eka wahala dapan.

Post a Comment

There was an error in this gadget
 

Copyright © 2011 • Paparasi News • Design by Paparasi July7