125x125 Ads

සුදුවෑන් කල්ලියේ මීලඟ ඉලක්කය කළුරංජා ද?

2 comments
අද (07) වන දා අළුයම දෙකට පමණ ගෙදර යමින් සිටියදී මොරටුව ප‍්‍රදේශයේ සුදුවෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් පැහැරගෙන ගිය   මාලිගාවත්තේ ඩොනල්ඞ් නොහොත් ‘රංජා’ ගේ පැහැරගැනීමත් සමගම මේ වනවිට මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වාගේ සියලූම ගෝලබාලයින් සිය ජංගම දුරකථන නිවාදමා ආරක්‍ෂිත ස්ථානවල සැඟවීමට ගොස් ඇති බව ‘පැපරාසියා’ට වාර්තා වේ.
Read more »

ඇමති ජොනී ඕලෙවල් කරලා

3 comments
ශ‍්‍රී ලංකාවේ විවිධ ජනමාධ්‍ය හා වෙබ් අඩවි පවසන පරිදි අභ්‍යන්තර වෙළද අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්‍දු මහතාගේ උසස්ම අධ්‍යාපන සුදුසුකම වන්නේ ‘‘අට සමත්වීමයි’’.
Read more »

දිල්කාට නව වසරේ ජයමංගලම්

3 comments
දෙරණ රූපවාහනියේ ජනප‍්‍රිය 360 දේශපාලන වැඩසටහන මෙහෙයවන දිල්කා සමන්මලී මෙම වසරේ නොවැරදීම විවාහ වන බව පැපරාසියාට වාර්තා වේ. ඒ එජාප කැරලිකාර පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුජීව සේනාසිංහ සමග නොවේ.
Read more »
There was an error in this gadget
 

Copyright © 2011 • Paparasi News • Design by Paparasi July7