125x125 Ads

ගංගාරාම දූපතේ පළමු විවාහය දිල්කාගෙන්

5 comments
2012 වසරේ ‘පැපරාසියා’ පලකළ ප‍්‍රථම ප‍්‍රවෘත්තිය වශයෙන් ‘‘දිල්කාට නවවසරේ ජයමංගලම්’’ ප‍්‍රවෘත්තිය සනාථ කරමින් ජනප‍්‍රිය රූපවාහිනී නිවේදිකා දිල්කා සමන්මලී ජනවාරි මස 19 වනදින විවාහප‍්‍රාප්ත වන්නීය.
Read more »

‘‘අනේ මර්වින් තුන්වෙනි එක දෙන්න’’

0 comments
කාලිමෑණියන් ශ‍්‍රී ලංකා ජනතාව වෙනුවෙන් ඉල්ලයි

හලාවත මුන්නේස්වරම් දේවාලයේ ප‍්‍රධාන පූජක තැන විසින් පෙරේදා (11) ලංකාවේ මාධ්‍යයන්ට ප‍්‍රකාශයක් කරමින් කියා සිටියේ ‘‘මර්වින් සහ ඔහුගේ ගෝලයින්  ටීවී කැමරා හමුවේ වීරයන් වෙමින් දේවාලයේ පුදපිලිවෙත්වලට බාධාකරමින් ක‍්‍රියාකිරීම නිසා කාලිඅම්මාගේ දේව ශාපය වැදී ඔවුන් එකිනෙකා මේ වනවිට ඇණකොටා ගන්නා බවත් ඔවුන්ගේ අවසානය කෙසේ වේදැයි කිව නොහැකි බවත්ය’’.
Read more »

‘භාර්යාවෝ’ හැදීමට ගොස් භාර්යාවන් කෙලගනී

8 comments
සාරංග මෙන්ඩිස් විසින් අධ්‍යක්‍ෂණය කරනු ලබන ‘භාර්යාවෝ’ ටෙලිනාට්‍යයේ නිෂ්පාදිකාව වන සුදර්මා නෙත්තිකුමාර හා එම ටෙලිනාට්‍යයේ තිරරචනය කරනු ලැබූ ඉංජිනේරු හා ඉදිකිරිම් අමාත්‍ය විමල් වීරවංශ ඇමතිතුමාගේ බිරිඳවන ශෂී වීරවංශ අතර විශාල ගැටුමක් හටගෙන ඇති බව ‘පැපරාසියා’ට වාර්තා වේ.
Read more »

අයේෂා සඳමාලි එකගෙයි කන්න පටන් අරගෙන

6 comments
පුරාණ සිංහල විවාහ ක‍්‍රම අතර සහෝදරයන් කිහිප දෙනෙකු සිටින පවුලකට එක් බිරිඳක් කැන්දා ගෙන ඒමේ විවාහ ක‍්‍රමයක් ද දක්නට ලැබුණි.
Read more »
There was an error in this gadget
 

Copyright © 2011 • Paparasi News • Design by Paparasi July7