125x125 Ads

‘‘මචං දිමූ..... මම මචං හිස්වැල්ල’’

0 comments
මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවේ මාධ්‍ය අධ්‍යක්‍ෂක ක‍්‍රිෂාන්ත සංජිව හිස්වැල්ල තමාට වඩා වැඩිමහලූ, තලතුනා රටේ  ඕනෑම ප‍්‍රභූවරයෙකුට ආමන්ත‍්‍රනය කරන්නේ ‘මචං’ කියා බව ‘පැපරාසියා’ට වාර්තා වේ. (මෙම වචනය ලංකාවේ බෞද්ධ සංස්කෘතියේ මුදුන්මල්කඩ වූ දළදාමාලිගාවේ නිලධූරයක් හොබවන්නෙකුට කෙතරම් උචිත දැයි සිතාබැලීම පාඨක ඔබට භාරකරමු).
Read more »

ක‍්‍රිෂාන්ත හිස්වැල්ලට දළදා හාමුදුරුවන්ගේම පිහිටයි !

2 comments
මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවේ මාධ්‍ය කටයුතු අධ්‍යක්‍ෂක ක‍්‍රිෂාන්ත සංජීව හිස්වැල්ල බෞද්ධාගමිකයන්ගේ මුදුන්මල්කඩ බඳු වූ ශ‍්‍රී දළදා මාලිගාවේ ශ‍්‍රී නාමය කෙලෙසමින් කෙලින පිස්සු විකාර පිළිබදව ‘පැපරාසියා’ වෙත වාර්තා වේ.
Read more »

වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්‍රෝව්නා දැන් කන්‍යාවියක් !

4 comments
පසුගිය නත්තල් දා තංගල්ලේ ‘නේචර් රීෆ්’ හෝටලයේ සිදුවූ වෙඞ්තැබීමකින් මියගිය බි‍්‍රතාන්‍ය ජාතික කුරාන් ශේක් සමාන්ගේ මිනිමරුවන් අතින් දුෂණයට ලක්වූ ඔහුගේ පෙම්වතිය වූ රුසියානු ජාතික වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්‍රෝව්නා මේ වනවිට කොළඹ ඇපලෝ රෝහලේදී කන්‍යාවක් බවට පත්වී ඇතැයි ‘පැපරාසියා’ වෙත වාර්තා වේ.
Read more »
There was an error in this gadget
 

Copyright © 2011 • Paparasi News • Design by Paparasi July7